ජනපතිගේ පලමු නිල සංචාරය ඉන්දියාවට.. දුත පිරිස පිරිස 08ක් පමණයි..

November 24, 2019 at 1:20 pm | lanka C news
ජනපතිගේ පලමු නිල සංචාරය ඉන්දියාවට.. දුත පිරිස පිරිස 08ක් පමණයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මුල්ම නිල විදේශ සංචාරය ලෙස මේ මස 29 වැනිදා ඉන්දියාව බලා පිටත්වීමට නියමිතව ඇත.

ඒ මහතාගේ මෙම සංචාරය සදහා දුත පිරිස 08 දෙනෙකුට සීමා කර ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම පිරිසට ඇතුලත්ව ඇත්තේ ජනපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු පිරිසකි.

මෙම සංචාරය 29 දා සිට නොවැම්බර් 01දා දක්වා සිදු කිරීමට නියමිතව ඇත.

73 views

16 Comments to “ජනපතිගේ පලමු නිල සංචාරය ඉන්දියාවට.. දුත පිරිස පිරිස 08ක් පමණයි..”

  1. Love nature says:

    දබදිව බාර කාරයත්වය අපේ රජයට බාර දිය යුතුය

  2. Nim says:

    THERUWAN SARANI
    PALAMU VEDEESA SANCHARAYA
    THERUWAN SARANIN
    SARTHAKA WEWA.
    OBA THUMA GE
    ARAKSAWA TA
    THERUWAN SARANI.

  3. RAYMOND says:

    ඉතාමත් අගෙයි මෙය පවත්වා ගෙන යාම වැදගත්

  4. මාතර සුනිල් says:

    ප්‍රවේසමෙන්, කල්පනාවෙන්. ඔබට අනතුරක් කරන්න බොහෝ දෙනා දැනටමත් සැලසුම් කරනවා ඇති. බොහෝ රටවලට අවශ්‍ය ලංකාව පාගාගෙන තියාගන්න.
    ඔවුන්ට අවශ්‍ය නැහැ තවත් ෆිදෙල් කස්ත්‍රෝ කෙනෙක්.

    • nimalsiri says:

      ado matara suruttuwaa sunil,balaagena indapan delhiwaladee mokakda venna yanne kiyala.wyko ethulu mahaa
      pirisak delhi airport eken eliyata enna nodee,banner ussaagena keko gahagena innata yathi.demala minissunwa
      maraapu mineemaruwaa,bhaarathayata adiya nothabanu kiyala.

  5. simion says:

    තිරුපති නොයනවනම් ඉතා හොඳයි….

  6. Pissu says:

    It means they will stay in India for one year?

  7. Sahan says:

    Love nature You are really mad..Bodgaya is a city in India..Do You think that India going to give it to Sri Lanka?

  8. උපාලි says:

    මාරු සිරාත් වැඩ පටන් ගත්තේ ඔහොමයි. පස්සේ එක UN සවාරියකට (2018) 100ක් විතර ගියා මයේ හිතේ.

    • Samarakone says:

      There’s a huge difference this time; Mr.Sirisena is a real opportunist but GR is a patriot one who sticks to his words!

    • CHAMINDA - SADA STF says:

      DONT COMPARE MYTHREE WITH GR AT ALL.
      MYTHREE WAS A PUPPET AND GR IS A GREAT LEADER…

  9. Hdh says:

    Oba thumage kal kiriyawa hondai… hebey idiriyata mokada wenne? Nayakathwaya kaatada? Kavuru nayakaya wunath me niveradi kriya piliwetha elesama pavathva geneemata system change ekak kireema oba thuma gatha yuthu haa oba thumaata pamanak jayagatha heki abiyogayay!

Main News