ජනපතිගේ ප්‍රකාශයට එජාප සභාපති කබීර්ගෙන්ද ප්‍රහාර.. අගමැති නියෝග නොතකා ප්‍රතිචාර..[Video]
May 31, 2018 at 10:41 pm | lanka C news![ජනපතිගේ ප්‍රකාශයට එජාප සභාපති කබීර්ගෙන්ද ප්‍රහාර.. අගමැති නියෝග නොතකා ප්‍රතිචාර..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/05/kabir.jpg)
පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරනු ලැබූ ‘දින 100’ වැඩ සටහන සම්බන්ධයෙන් වගකීම එක්සත් ජාතික පක්ෂය විසින් බාර ගන්නා බව එම පක්ෂ සභාපති ඇමති කබීර් හෂීම් මහතා සදහන් කරයි.
ඔහු මෙසේ කියා සිටියේ සිරිකොතේදී පැවති එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.
එම දින 100 වැඩ සටහන නිසා ජනතාවට විශාල යහපතක් වූ බවත් රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වූ බවත් ඇමතිවරයා කීය.
එම වැඩපිලිවෙලේ නොසිටි බව කිසිවෙකු කියන්නේ නම් ඒ ගැන එයාගෙන් අසාගන්නැයිද ඇමතිවරයා එහිදී සදහන් කලේය.
ජනාධිපතිවරයාගේ ප්‍රතාශය සම්බන්දයෙන් ප්‍රතිචාර නොදක්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී උපදෙස් දී තිබූ තත්වයක් තුල පක්ෂ සභාබතිවරයා විසින් මෙම අදහස් දැක්වීම සිදු කරනු ලැබීය.
What an ass clown that ‘nalu batta’ in this video is ?! Do people still vote for these clowns ?
Kabir…. you are the man. Hats off to you. Gamarala is now manggan….! If he remains in the party for next election….will receive only 2%….! Top of that your party leader …? I have no word to say as Victor Iven said he is rotten.
You made it clear to stand UNP as a party.
දැන් වැඩක් නෑ. සරුවාන් ගෙම අසූචි නාල .
නැට්ටෙ හිටංම ගොමද ?
හිටපු මහලේකම් සහ හිටපු ශ්‍රීලන්කන් එයාර් අයත් ඇමති නමුත් එජාප පාක්ෂිකයින්ගේ දේශපාලන පලිගැනීම් වලට මොකුත්ම කලේ නැහැ. නමට දේශපාලුවෝ.
Ranjan
Please respect our leader. Mahinda is for ever our most valuable president..
Thanks you!