ජනපතිගේ ප්‍රකාශයට සන්ධාන මන්ත්‍රීගේ දැඩි විරෝධය…
August 5, 2017 at 8:40 am | lanka C news
මහා සංවර්ධනයක් සිදු කලේ යයි කියන රාජපක්ෂ පාලන කාලයේදී ගොවි ආර්ථිකය නගා සිටුවීමට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු නොකල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ දිනයේ මැදවච්චියේදී නව ආර්ථික මධ්‍යස්ථානයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය දැඩිව හෙලා දකිමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කියා සිටියේ පසුගිය රාජපක්ෂ රජය විසින් ලබා දුන් වී සහතික මිල, ගම්මිරිස් රබර් සදහා වූ ඩහල මිල මෙම රජය විසින් ඉතා පහලට ඇද දමා ඇති බවයි.
ගොවි ජනතාවට මහත් සහනයක් වූ පොහොර සහනාධාරය මේ රජය විසින් වංචනික ලෙස කප්පාදු කර ඇතැයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මොලේ අමාරු කාරයෝ කියන ඒවාට උත්තර දෙන්න කාලය වැයකරන්න එපා.පිස්සන් කොටුවේ ඉන්න ඕනි එකෙක් රජ කලාම ඔහොම තමයි.
pissu kelinawa wage obathuma
මට පුලුවන් ජනාඩිපති කෙනක් යටතේ වැඩ කරන්නයි එහෙව් එකේ මේ වාහෙලා එකතු වෙලා පච පිබලා මාව ජනඩිපතියෙක් කරාම ඕවා ඔහොම වෙන එක අහන්න දෙයක්ද ඕව තොපිට හොඳ පාඩම් වැඩ බැරි මට වැඩ දුන්නට
Me aanduwe Inna mole kudethu vechcha un thamai My3,ponil,parakitha,champ..ya, saji,arikilla,gonja,Hon.Mn.RK,App vage natto. Ihin me hatta kiyana booru amana Katha valata api Uttara denna one ne. Velavata rate janathavama niyameta Uttara dei. Me lokaya palanaya Karana devi kenekuth innavane.
වැඩක් නෑ හලෝ!
තේරෙන බල්ලෙකුට තමයි ”ඉජුක් ”හරි කියන්න ඕනැ.
සිරිසේනගේ පියා පොළොන්නරුවේ ගොවියන්ට බෙදාදෙන්න දීපු සහන ආදාර වලින් තමා ජිවිත රැකගත්තේ සේනානායකට පින්සිද්ද වෙන්න තව
මොන කතාද?
පසුගිය රජයෙන් හඳුන්වා දුන් ආර්ථික මධයස්ථාන විවුර්ථ කරමින් කියනව” පසුගිය රජය ගොවි ආර්ථිකය නගා සිටුවීමට කිසිදෙයක් කෙරුවෙ නැහැ” කියල.