ජනපතිගේ මරණය ගැන අනාවැකි කියූ විජිත් රෝහණ විජේමුණි CID අත්අඩංගුවට ගනී..

January 31, 2017 at 6:17 pm | lanka C news
ජනපතිගේ මරණය ගැන අනාවැකි කියූ විජිත් රෝහණ විජේමුණි CID අත්අඩංගුවට ගනී..

පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් ප‍්‍රවණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණය හමුට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු හෙට දිනය දක්වා රිමාන්ඞ් කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මරණයට පත්වන බවට අනාවැකියක් සමාජ ජාල ඔස්සේ ප‍්‍රචාරය කල ඔහු පසුව එය වෙනස් කරමින් කියා සිටියේ සෙනසුරු වක‍්‍ර වීම නිසා මාස දහයකින් එම මරණය කල් යන බවයි.

මීට වසර ගණනාවකට කලින්ද නාවික හමුදා සෙබලෙක්ව සිටියදී විජිත් රෝහණ විජේමුණි මහතා අත්අඩංගුවට පත් වූ අතර ඒ එකල මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති රජීවු ගාන්ධිට තුවක්කු බදෙන් පහර දීම හේතුවෙනි.

49 views

23 Comments to “ජනපතිගේ මරණය ගැන අනාවැකි කියූ විජිත් රෝහණ විජේමුණි CID අත්අඩංගුවට ගනී..”

  1. Rohana Salgaod says:

    එහෙනම් කාලගුණවිද්‍යො දෙපාර්තමේන්තුවෙ නිලධාරීන්වත් 
    අත්අඩංගුවට ගන්න ඕනනෙ මොකද හැමදාම අනාවැකිනේ.

    අනේ අප්පේ අපේ ධර්මද්වීපයට උන විපතක තරම!

    මට කණගාටු උතුම්න නීතිය විහිලුවට බාජනයවීමයි.

    දෙවියනි ඔබ කොහිද???

  2. Rohana Salgaod says:

    කනියා සමග මම එකඟයි

  3. පසුවර්ධන says:

    මේ අත්අඩංගුවට ගැනිල්ලෙන් එක දෙයක් වෙනවා.
    විජිත රෝහන කියපු මුල් අනාවැකිය සත්ය වෙන්ඩ
    කියල මිනිස්සු පොල් ගහනව.

  4. Dickie Bird says:

    Badumkara horu nidelle……………….CID eka watilas thibena prapathaya. Deiyo sakki !!!!!!!!!!
    Rata ballata da nathinal Ballo rata palanayata do ?

  5. Rohana Salgaod says:

    Dickie Bird
    Sir most probably both

Main News