ජනපතිගේ යෝජනාවට ඒකාබද්දය එකගයි.. අගමැති රනිල්-එජාප ඇමතීන් සියල්ල ඉවත් කර නව ආණ්ඩුවක්..

January 29, 2018 at 9:20 am | lanka C news
ජනපතිගේ යෝජනාවට ඒකාබද්දය එකගයි.. අගමැති රනිල්-එජාප ඇමතීන් සියල්ල ඉවත් කර නව ආණ්ඩුවක්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මූලික කරගත් එක්සත් ජනතා නිදහස් සන්දාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද යෝජනාව කොන්දේසි සහිතව පිලිගැනීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත.

ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ඊට ප‍්‍රථම රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර එජාප ඇමතිවරුන්ද ඉවත් කල යුතු බවයි.

ඉන් පසු භාරකාරක ආණ්ඩුවක් පිහිටුවමින් රට අස්ථාවර නොකර ආණ්ඩුව කරගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දිය හැකි බවද මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

ජනාදිපතිවරයා මෙම ආරාධනාව කරනු ලැබුවේ පෙබරවාරි 10 මැතිවණයෙන් ඔහුගේ පාර්ශවය ස්ථිර වශයෙන්ම පරාජයට පත්වන බව බුද්ධි අංශ වාර්තා මගින් දැනගෙන බවද කී මන්ත‍්‍රිවරයා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වුවද සලකා බලන්නේ 10 වැනිදා ලැබෙන ඡුන්ද ප‍්‍රථිපලය මත යයිද කීය.

24 views

11 Comments to “ජනපතිගේ යෝජනාවට ඒකාබද්දය එකගයි.. අගමැති රනිල්-එජාප ඇමතීන් සියල්ල ඉවත් කර නව ආණ්ඩුවක්..”

  1. Renuka says:

    Not Good

  2. Sena says:

    ප්‍රසන්න උන්නහෙට ඇමතිකට්ටක් ඕන වෙලා වගේ.

  3. Rohitha says:

    slfp eka pawadunna kiyana chodanawa borubawa penwantai jo eka ehema kiyanne. oya kondesi unp karayo pilinogannabawa kavuruth dannawa. a nisa sirisenata unpiya paeththakata danta bae. anika international balapaema? monawa unath feb. 10 election ekata passe ne. balamu thawa monawada wenne kiyala. me saereth MR raewatunoth ithin……. namuth ehema nowei.

  4. Nalika says:

    Monawa kalath dan balaye randenna baha. Puluwan rakiyawak karagena hitiya nam hondai.

  5. leel says:

    මෙහෙම එකතු උනොත් එකාබද්දයට වෙන්නෙ චන්ඩ්‍රිකාගෙ ආන්ඩුවට එකතු උන ජෙ.වි.පි. එකට උන දේම තමයි……

  6. Alfred says:

    Maithree nethiwayi SLFP eka hadanna ona. Maithree kiyanne wedakata nethi minihek. Api ekanga nehe Maithreela wage horu ekathu wenawanam… ape chandhaya ||Mahinda ta witharayi … maithree inna pettakatawat api chande denne nehe

  7. NAK says:

    Stopping the rot is important too.Allowing Ranil to continue for another two years means disaster forth country.

  8. SMA Panadura says:

    Under any circumstances MR and SLPP should not form a government under Maithree since he is not an honest and trustworthy person. He has been forced to be with Ranil by the imperialists even MS does not like Ranil’s misdeeds.

  9. Upali says:

    ඉතිහාසය දන්න කෙනෙක් නම් මේ කෝලම් වලට කැමති නොවිය යුතුය. ජනපතිත් මෙව්ව කියන්නේ අර කිරිඑල්ල කියන විදියට එදා වේල බේරගන්න මිසක දීර්ග ආයෝජනකට නොවේ. ඉන්දියාවේ 1991 මාස හතකට කාලයක් අගමැති වුන චන්ද්‍රසෙකර් ගේ කතාව අහල බලන්න.

  10. M de silva says:

    Totally agree with Alfred. You all have to build up SLFP without Maithreepala the Hitan. Don’t trust Maithreepala any more a very big liar.

Main News