ජනපතිගේ රුසියානු සංචාරය ගැන කියූ ගල් පැලෙන බොරුවක් මාට්ටුයි..

March 22, 2017 at 10:35 pm | lanka C news
ජනපතිගේ රුසියානු සංචාරය ගැන කියූ ගල් පැලෙන බොරුවක් මාට්ටුයි..

1974දී සිදු කරන ලද අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ රුසියානු නිල සංචාරයෙන් පසු මෙරට රාජ්‍ය නායකයෙකු රුසියානු සංචාරයක යෙදෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල සිදු කරන සංචාරය බවට පලවන මාධ්‍ය වාර්තා සත්‍ය නොවන බව පෙනී යයි.

2010 වසරේදී එවකට රුසියන ජනාධිපතිවරයා වූ දිමිත්‍රි මෙඩ්වෙඩේව්ගේ ආරාධනාවක් අනුව රුසියානු නිල සංචාරයක යෙදුනු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2011 වසරේදීද එරට සංචාරයක යෙදුනේ ශාන්ත පීටර්ස්‌බර්ග්හි පැවති ජාත්‍යන්තර ආර්ථික සමුළුවට සහභාගී වීමටයි.

එදා එම සංචාර සදහා වත්මන් ඇමතිවරුන් වන සුසිල් ප්‍රමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා පවා එක්ව සිටියහ.

එම සංචාරයන් ගැන එකල පලවුනු මාධ්‍ය වාර්තා 01 02

26 views

22 Comments to “ජනපතිගේ රුසියානු සංචාරය ගැන කියූ ගල් පැලෙන බොරුවක් මාට්ටුයි..”

  1. Saradiel says:

    යමපාලනය අද එංගලන්තයේ බකිංහැම් මාලිගාව ඇමරිකාවෙන් ගෙනිහින් තියලා

  2. sunimal says:

    බකිංහැම් මාලිගාව

    http://www.beeyoutube.com/video/N_ypjLDyRgw

  3. රණහඩ says:

    සරළ නායකයා පවුල පිටින් පූටින් මුණගැසේ හුකැස්, ආරාධනය ආවේ එහෙමලු

Main News