ජනපතිගේ වැඩපිලිවෙලට මං එකගයි.. එය මගේද දර්ශණයයි..- හර්ෂ වැට උඩට…
August 4, 2022 at 10:00 am | lanka C news
සීමිත කාලයක් සඳහා හෝ සර්ව පාක්ෂික හෝ බහුපාර්ශ්වික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
එසේ සිදු කළහොත් අලුත් රටක් ගොඩනඟා අනාගත පරම්පරාවට සාධාරණයක් ඉටු කිරීමට හැකි බවද හෙතෙම කියා සිටියි.
ඒ මහතා මේ බව සඳහන් කරන්නේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.
ශ්‍රී ලංකාව ඉන්දු පැසිපික් ආර්ථික බල ප්‍රදේශය තුළ කේන්ද්‍රස්ථානයක් ලෙස නාවික අපනයනය ක්‍රියාවලියට නැඹුරුවී තරඟකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් දක්වා දියුණු කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළට තමන් එකඟ බවත් එය තමාගේද දර්ශනය බවත් හෙතෙම සඳහන් කරයි.
එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා විශාල ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බවද පවසන ඔහු මහජනයා එකඟ කරවා ගැනීමද කළ යුතු බවද කියා සිටී.
තව ටික දවසකින් අලුත් V8 එක ගත්තාම බාර් ලයිසන් එක පඩිය වැඩි කරගත්තාම ” මහ බැංකුවේ ගේම එකටත් මම එකඟයි ඒකත් මගේ දර්ශනයක් කියයි…😄🤣
.මූණේ Beardless,
පුකේ hairless
RANILA 💯 🤣🤣🤣
This bunch of pollitions has one thing in there mind, how to protect themselves. No one talk about citizens and the problems of the people.
Cotrect thomking..
Harsha you’re nothing but yet another betrayer
If you have a strong spine can you get into this
Sewerage pit
You can only blame others but you too are responsible for destroying the economy
Trust of the people and their aspirations are in dreams and you fools are trying to enjoy and ride on benumbed elephant