ජනපතිගේ වැලන්ටයින් කතාව හෙලිවේ.. ගිය වාහනය කුරුණෑගලදී හත්අට තැනකම කැඩෙයි..
February 15, 2019 at 6:28 am | lanka C news
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය පළමු වරට හමුවූ ආකාරය ගැන ජනාධිපතිවරයා හිරු ගුවන් විදුලිය හා අදහස් පල කලේය.
‘හිතක මතක’ වැඩසටහන හා එක්වෙමින් ජනාධිපතිවරයා තම තරුණ කල සුන්දර මතකයන් සිහිපත් කලේය.
දිනක් කුරුනෑගල ප්රදේශයේදී දර ගෙන යන ගැහැණු ළමුන් තිදෙනෙකු අතරින් හිත්ගත් කත වූයේ ජයන්ති සිරිසේන මහත්මිය යයි කී ජනාධිපතිවරයා ඇය මුණගැසීමට ගිය අවස්ථා කිහිපයක්ම අසාර්ථක වුවත් පසුව අවංක ආදරය ජයගත් බවත් ජනාධිපතිවරයා පැවසීය.
සිරි මාමිගේ රස කතා !
නෝනගේ කෙසෙල් කොලේ බැඳලා දෙන බත්ම නම් කෑවේ කොහොමද ඔය අවුරුදු 4 ට ඔයතරම් ලොකුවට බda නෙරළ ආවේ. 2015 ට පෙර ඔහොම බඩක් තිබ්බේ නැනේ .
At that time your car broke down. Today, the country has broken down beyond redemption.
දැන්වත් යන එන තැන හොයල බැලුවොත් හොදයි
නොනාටත් බොරුවනෙ කරලා තියෙන්නේ වාහනේ කැඩුනා කියලා