ජනපතිගේ විරෝධය තඹේකට නොතකයි.. පාස්කු බෝම්බ කමිටුව අදත් රැස්වෙයි.. දිගටම රැස්වෙයි..

June 11, 2019 at 10:00 am | lanka C news
ජනපතිගේ විරෝධය තඹේකට නොතකයි.. පාස්කු බෝම්බ කමිටුව අදත් රැස්වෙයි.. දිගටම රැස්වෙයි..

පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන ගණනාවකට එල්ලවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද දිනත් ඉදිරි දිනවලත් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම කමිටුවට සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පල කර ඇති දැඩි විරෝධය නොතකා රැුස්වීමට තීරණය කර ඇත.

අද පස්වරු දෙකට මෙම කමිටුව පාර්ලිමේන්තු ශාලා 04දී රැස්වීමට නියමිතය.

මෙම කමිටුව හමූයේ අද දිනයේ පෙනී සිටීමට නියමිතව ඇත්තේ බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය සභාපති, කාත්තන්කුඩි මුස්ලිම් පාලන ආයතන සංවිධානයේ මහ ලේකම් යන තිදෙනාය.

30,526 Viewers

5 Comments to “ජනපතිගේ විරෝධය තඹේකට නොතකයි.. පාස්කු බෝම්බ කමිටුව අදත් රැස්වෙයි.. දිගටම රැස්වෙයි..”

  1. Gone gotag says:

    Well-done !!!!!!!

  2. පොරමෝලා says:

    එජාපෙත් එක්ක ගිය සිරිසේන මහත්තයා හොද පාඩමක් ඉගෙන ගත්තා

  3. susa says:

    Asad sali , ulamawai dannawa kiyamukoo කාත්තන්කුඩි මුස්ලිම් පාලන ආයතන සංවිධානයේ මහ ලේකම් mu kawda mehima palana ekakayak atikale kawda anduwen mehima muslim palana ayatanayak dila tiyanawada ?

  4. RAYMOND says:

    ඕක රැස්වීම ඕනෑ නෑ
    අවසන් වාර්තා ව
    ජනාධිපති මිට වගකීම භාර ගතයුතු ය
    පොලිස් පති නිසි පරිදි රාජකාරි කර ඇත
    අගමැති තුමා නොහිටින්න මීට වඩා විනාශ තිබුනා මේ නිසා ජනාධිපති ට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු ය

  5. Saradiel says:

    මහින්දගෙන් ආප්ප කාලා පැන්න එකේ විපාක

Leave a Comment

Main News