ජනපතිගේ විරෝධය තඹේකට නොතැකේ.. ‘දිගටම විදිහටම කරගෙන යන්න’ CID, FCIDට අගමැති දැනුමේ දේ..
October 14, 2016 at 4:06 am | lanka C news
මෙතෙක් කරගෙන ආ විමර්ෂණ කටයුතු එලෙසින්ම කරගෙන යන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් CID, FCID ප්‍රධානීන් දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.
එම ඒකකයන්හි ප්‍රධානීන් සමග ඊයේ පස්වරුවේ ඇමති සාගල රත්නායක මහතා සමග පවත්වා ඇති සාකච්චාවකදී කරගෙන ආ පරීක්ෂණ හා විමර්ශන කටයුතු එලෙසින්ම ඉදිරියටද පවත්වාගෙන යන්නැයි අගමැතිවරයා දැන්වූ බව සදහන් කර ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
The true colours of the RAW NGO DIASPORA DEVIL is becoming visible.
If president looks after the country, then we all are happy to protect him!
If president shows his true spirit as a statesman, we all are happy to protect him!
Country, justice, ethics, democracy, and people are the first….party is the second.
Simple as that…isn’t it !!!
Forget party…protect country…let’s unite ! All my UNP ex friends…please help to save our country.
It looks like Mr Clean is not clean any more
He’s Not Mr Clean, He’s Mr Bean