ජනපතිගේ හොද වැඩපිලිවෙල විනාශ කරන්නේ මහින්ද හා නාමල්ද..

June 3, 2020 at 10:44 am | lanka C news
ජනපතිගේ හොද වැඩපිලිවෙල විනාශ කරන්නේ මහින්ද හා නාමල්ද..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැලසුම් සියල්ල විනාශ කර දමන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා යයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කරයි.

මෙම ප්‍රචාරය සිදු කරන්නේ මීළඟ මහා මැතිවරණය ඉලක්ක කරමින් විපක්ෂ බලවේග විසින් බවත් මන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වැඩ කළ හැකි බව විපක්‍ෂය විසින් තම පාක්ෂිකයා මත තහවුරු නොකළහොත් මැතිවරණයෙන් කිසියම් හෝ ඡන්ද ප්‍රමාණයක් නොලැබෙනු ඇති බවද ඔහු සඳහන් කළේය.

නෙත් ගුවන් විදුලිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සැලසුම් සියල්ල විනාශ කරන්නේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ මැතිතුමා හා මමද? #ReStartSriLanka වැඩ සටහන පිළිබද නෙත් FM විශේෂ බැලුම්ගල වැඩ සටහනේදී මා දැක්වු අදහස්.වැඩ කරමු රට හදමු වෙනස අපි වෙමු #ReStartSriLanka 🇱🇰http://nr.lk/

Gepostet von Namal Rajapaksa am Dienstag, 2. Juni 2020

105,478 Viewers

53 Comments to “ජනපතිගේ හොද වැඩපිලිවෙල විනාශ කරන්නේ මහින්ද හා නාමල්ද..”

  1. ExUNPer V says:

    පෑඩ් මෑන් හා අකුදි ගේ මෝඩ කොල්ලන් තමන් පොහොට්ටුවේ මෙන් හඟවමින් මහින් ද හා නාමල් නිසා ජනපති ගේ ජනතා ආකර්ශනය නැතිවී ගොස් ඇති බවට ගොන් ස්ලයිඩ් හා පෝස්ට් දමති.

    • Sagara says:

      කොහොම උනත් සූර පප්පටයි හොර පප්පටයි එකට වැඩ කරන්ඩ බෑ .සූර පප්පගේ හැම හොද වැඩකදීම හොර පප්ප කකුලෙන් අදිනවා. හොර පප්පා දේශ පාලනයෙන් සමුගන්නා තෙක් මේ රටට සුගතියක් නෑ.
      ප. ලි . මේ නම් කිසිවෙකුට අදාල නොවේ එමනිසා මේ කමෙන්ට් එක පල කරන්න .

      • John says:

        හොර පප්පා නිතරම පෙනී සිටින්නේ හොර තක්කඩින්ගේ ආරක්ශාව වෙනුවෙන් .

        • Alapaluwa says:

          මහින්ද නාමල් විතරක් නෙවේ අනිත් පුත්තු දෙන්නයි අම්මයි ආච්චිත් ඉන්නව. 😀 😀

          • Ajith says:

            Honestly people who voted for gota including uneducated peasants are well aware that mahinda’s period is over. This is the absolute true opinion within the community.
            The thieves around mahinda destroyed mahindas own polotical career. Now those thieves are coming back along with mahinda like viruses. So Gota should understand the threat.otherwise, if Gota is having an honest desire to serve the country it will be ruined along with his political career.

      • Chan says:

        This election for Mahinda and Namal. You are attack to them now. When Presidential election attack to Gota.

      • Mahinda Bala lobi. Danalobi kalakanni dustayek ratam dannawa
        Gotabaya methinda. Mun kapa dama elawa dama Weda karanna

        • ඔන්න මොංගල වැඩ පටන් ගන්නා ලදී.2015 කලේද මේ දේමය. දැන් මේ lankacnews වල සැරිසරන්නේ මොංගලගේ සමනල රැන බව මතක තබා ගන්න. මේ කාලකන්නි කිහිප දෙනෙක් විවිධ නම් වලින් රචනා ලියන අතර ඊට සහයෝගී උත්තර සපයන්නේ මෙම කල්ලියම බව සනෙථ වේ. සිහි බුද්ධියෙන් වැඩ කරන්න. නැතිනම්.පෙර වසර හතරාමාරටම රට ගෙන එයි. මහින්ද ගෝඨාභය යනු සහෝදරයන්ය. ඔවුන්ගේ බැදීම මත කාලකන්නි යුද්ධයෙන් රට බේරා ගත්හ. නැත්නම් මේ මුසල විපක්ෂයත් අපිත් පොලොව යටය. කොරෝනා පවා මර්ධනය කරන ලද්දේ මේ සුසංයෝගය නිසාය. හතුරෝ වැඩ පටන් අරගෙනය. ඔවුන්ට නොරැවටෙන්න. මහින්ද යනු ඔබට සහ සමස්ථ ශුි ලාංකිකයන්ට හුස්ම ගැනිමට සහ දෙනෙතින් ලොව බලන්නට උපකාරී වු උතුමාය. දින 07 න් සියල්ල අමතක කරන ලාංකිකයන් ගැන කවර කථාද !

          • Absolute truth…………………

          • Janaka says:

            Very true you are correct 200% Mahinda is a patriotic leader and under his leadership we managed to win the war
            If he’s balalobi, dahana lobi he would never finish the war.
            Mongal ponnayaas Beach Boys writing aginst Mahinda

    • Dubba says:

      අනිත් එක ගෝඨාබය “මට අරය කරන්න දෙන්නේ නැහැ, මම අකමැති දේවල් කරන්න ඇඟිලි ගෙවෙනකන් අත්සන් කෙරුවා ” කියල අඬන ජවිපෙ කෙනෙක් නෙවෙයිනේ.

  2. පහන් says:

    තාත්තගෙ පැතුම පුතා රජ කරවන්නනේ.. ඇත්ත කතා කරන්නකෝ…
    මිනිස්සු ගෝඨාභය මහතාට කැමති උනේ එතුමාටත් ජේ ආර් ට වගේ පුතාව රජ කරවන්න උවමනාවක් නැති බව පෙනුන හින්දයි.
    මගේ අදහස නම් මහින්ද රාජපක්ශ මහත්මයාගේ කාලෙ ඉවරයි. පොහොට්ටුව බලයට ගේන්න එතුමා අතිවිශාල කාර්‍යභාරයක් කරා. දැන් ඉතින් වයසත් එක්ක ගෞරවනීයව විශ්‍රාම ගන්න කාලෙ හරි නේද ?

    • Prem says:

      Oyage puthata ho duwata, oya karana dema thamai

      • anil says:

        එතකොට උඹල සජිත් රජ කරවන්න හදන්නේ එයා ප්‍රේමදාසගේ පුතා නිසා නෙමෙයිද? නැත්නම් ඌට O/L වත් නෑ, අලයක් තරම් වත් මොලයක් නැති එකෙක්ව තෝර ගනීද?

        • ලිහිණි says:

          ප්‍රේමදාස වගේම ඔහුගේ පුතා දේශපාලනය කරන්නේ මුදල් සොයන business ලෙසටයි ..අපේ රටේ වැඩිදෙනෙක් දේශපාලනය කරන්නේ මුදල් සොයා ගැනීමට මිසක් රට ජාතිය ආගමට ඇති ආදරයෙන් නොවේ ..දේශපාලනයට පැමිණෙන කිසිවකු එයින් සමුගන්නේ මියගිය විට පමණයි..
          වසර 71 නිදහස ලැබිලත් අපේ රට තාම සංවර්ධනයේ ….වරද කාගේද ? මෝඩ ජනතාව වහල්ලු වගේ පාට පක්ෂ වලට බෙදිලා කුලල්කා ගන්නවා දේශපාලකයෝ ධනවත් වීම පමණයි අපේ රටේ සිදුවුයේ /වන්නේ

    • Dikman Aiyya says:

      ….aneeeee palayan mahattayooo yanna…Premadas’s son P.A.D Sajith who even cannot win his own seat is good for Presidency,..but Namal who never lost his Hamanthota seat is not good???….Pukenda kathaa karannee….

    • brandy says:

      මහින්ද යුද්ධ කරන්න හොඳ නායකයෙක් පමණයි. ඔහුගේ දෝෂය නම් ඔහු වටා සිටින අයගේ නොපනත්කම් ඉවසා සිටීමයි. 2015දී
      වුනෙත් ඒකයි.

      • JOHN says:

        මහින්ද හැම කෙනෙක්ම විශ්වාස කරනවා විශේෂයෙන් සුළු ජාතික දේශපාලුවන් ඒක දුර්වල කමක්

    • wijebahu says:

      Actually Gota has no clue to run a country. because of Mahinda he is just dragging on. so non of those can run a country.

    • Boo says:

      තමන්ගේ පුතා රජ කරවන්න ඕනෑම තාත්තෙක් කැමතියි, ඔබට පුතෙක් හිටියනම් ඔබත් කැමතියි, අපි එහෙම ඇත්ත කතා කරමුකෝ.

      ඒත් මහින්දට ඕන වුනාටම පුතා රජකරවන්න පුළුවන් බවක් මමනං දන්නේ නෑ , කොහෙත්ම 2015 දී මහින්දට තමාවවත් රජ කරගන්න බැරිවුන නිසයි මම එහෙම කියන්නේ. අපේ රටේ තියෙන්නේ සමහර තැන්වලදී දුෂිත වුනත්, ඔය මැද පෙරදිග වගේ රජ පවුල් ක්‍රමයක් නොව චන්දයෙන් තෝරන ක්‍රමයක් බව ඔබ දන්නවා ඇතැයි සිතමි.

      ඒ වගේම ගෝටාට මිනිස්සු චන්දෙ දුන්නේ එයා එයාගේ පුතා රජ නොකරවන නිසාය කියන කතාව කිසිම උගත්කමක්, වැදගත් කමක් නැති නිකම්ම නිකං ලිඳ ළඟ කරන හිස් මෝඩ කතාවක් වගෙයි මටනං පේන්නේ. ඇයි ගෝටා එහෙම වේදිකාවේ කිවුවද? මමනං දැනගෙන හිටියේ නෑ.

      • පහන් says:

        තමන්ගේ පුතා මොන ගොනෙක් උනත් ඌ රජකමට සුදුසුයි කියලා හිතන ‍රාජකීය තාත්තාවරුන්ගේ සංගමයට ඔය මහත්තයටත් එකතු වෙන්න ආරාධනා !

        • Boo says:

          මගේ පුතා ඔබේ පුතා වගේ නොවන නිසා එය මට අදාල නොවේ. ඒ නිසා ඔබ ඔය කියන සංගමයට ඔබම බැඳී හොදින් පවත්වාගෙන යන්න.

      • anil says:

        හරියට හරි

      • ලිහිණි says:

        අපේ රටේ දේශපාලකයන් කියන්නේ රටේ රජවරු නොවේ ..මහජන ජන්දෙන් පත්වූ සේවකයින් .
        ඒ බව කවදා අපේ රටේ දේශපාලකයින් තේරුම් ගනීද ? රටේ ජනතාව දේශපාලකයින්ගේ සහ ඔවුන්ගේ පක්ෂවල වහලුන් බවට පත්වී සිටින තාක් කල් අපේ රට දියුණු කර ගත නොහැක .ජන්දේ කියන්නේ අපේ අයිතිය අපි ඔවුන්ට පවරා දෙන්නේ අපේ අයිතිය ඒ අපේ රට ජාතියේ දියුණුව සදහා නමුත් මෙතෙක් කල් සිදුවූ යේ දේශපාලකයින් පෝසත් වීම පමණයි ..රට තාමත් අගාදයේ

    • Boo says:

      තමන්ගේ පුතා රජ කරවන්න ඕනෑම තාත්තෙක් කැමතියි, ඔබට පුතෙක් හිටියනම් ඔබත් කැමතියි, අපි එහෙම ඇත්ත කතා කරමුකෝ.

      ඒත් මහින්දට ඕන වුනාටම පුතා රජකරවන්න පුළුවන් බවක් මමනං දන්නේ නෑ , කොහෙත්ම 2015 දී මහින්දට තමාවවත් රජ කරගන්න බැරිවුන නිසයි මම එහෙම කියන්නේ. අපේ රටේ තියෙන්නේ සමහර තැන්වලදී දුෂිත වුනත්, ඔය මැද පෙරදිග වගේ රජ පවුල් ක්‍රමයක් නොව චන්දයෙන් තෝරන ක්‍රමයක් බව ඔබ දන්නවා ඇතැයි සිතමි.

      ඒ වගේම ගෝටාට මිනිස්සු චන්දෙ දුන්නේ එයා එයාගේ පුතා රජ නොකරවන නිසාය කියන කතාව කිසිම වැදගත් කමක් නැති නිකම්ම නිකං ලිඳ ළඟ කරන හිස් මෝඩ කතාවක් වගෙයි මටනං පේන්නේ. ඇයි ගෝටා එහෙම වේදිකාවේ කිවුවද? මමනං දැනගෙන හිටියේ නෑ.

    • thushani says:

      I totally agree with your comment.

    • යකෝ මේ අපි දන්නෙ නැහැනේ උඔට පේන කියන්න පුලුවන් කියලා.

      NGO ,ගේමට බැහැලා නේද? බලපං උබේ අම්මා පකනිල් එක්ක බුදියනවද කියලා.

      පව් බං උබලා , 2015 නෙමෙයි බං මේ 2020 උබලා උම්බෑෑෑෑ කිය කියා හිටපං පර හැත්ත.

      • catseye says:

        menna SAMANALAYA namathi raja pawle wahalekuta tharaha gihin…….ayi ban me tharam wahal kama ………anun kana bona diha balagena badaginne sathutuwana moda wahalek oyaa nam

        • Run run says:

          දුවමු දුවමු පකනිල්ගේ හා 3% වහලෙක් රෙදි නැතිව දුවනවා catseye මියෑව් මියෑව් …

  3. Kalana says:

    එහෙනම් වැඩ කරන විධිය වැරදියි, එහෙම නැත්නම් වෙන අයගේ බාධාවන්, එහෙමනම් නාමල් ට තියෙන්නේ හරි මගට ගන්න, අනික ගෝට ත් මදි, නලවනවා නිලධාරීන්ව. හරි Process එකක් implement නොකර.

  4. Sam Fernando says:

    I agree with that. MR and Namal should let GR to implement his plans. Both are not popular among educated crowd, specially Namal. He better get to a side in the election. I am a good SLPP supporter.

    • anil says:

      නිකම් බොරු කියන්නෙ නැතුව හිටහන්. උඹ SLPP නෙමේයි අමු UNP කාරයෙක්

    • Gobba says:

      True. One of MRs biggest weaknesses is trying to woo minorities for votes. Him speaking in Tamil, Thonda’s funeral are examples for this. What he doesn’t get is that they will never vote for him. GR knows this, that is why he frequently says he gets votes from the Sinhalese.

  5. Saradiel says:

    සුද්දා සිංහලයන් අතර බේද කලාමෙන් දැන් ඉන්න යු එන් පි කලුසුද්දන් එය කරගනයනවා මේවාට රැවටෙන්න එපා මුන්ට චන්දය දීමෙන් වළකිමු

  6. Janu says:

    නොදකිං… හරියට ඔය කතා පතුරුවන ගූ ඇන්ඩ් පී ජේවීපී නපුංසකයෝ ගෝටට හොඳ වැඩ කරගෙන යන්න උදව් කරනවා වගේ.
    කරන ඕනෑම දෙයක් විවේචනය කර කර බලු කතා කියන කාලකන්නි හැත්ත

  7. praba says:

    කරුණාකර අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට නිගා කරන්න එපා. එතුමා තමයි මේ රටේ ජනතාවට කොන්ද කෙලින් තියාගන නිදහසේ ඇවිදින්න. මේ රටට මේ තත්වය උදාකරල දුන්නේ. හෙනගහන කතා කියන්න එපා. එතුමා තවමත් මේ රටේ හොඳ නායකයෙක් එතුමාට ඕනෑම කෙනෙක් ආදරෙයි. ඔය ගොං කතා කියන එවුන්ට හෙන ගහනවා.

    • buva says:

      Praba,mahinda ee kaale oyaata hodata salakuvaada.eka ekaata kade yan natuva rata venuven kade palayan.

  8. Kamal gu gune says:

    Ma puthala gedera athulata wela inna rockect yawanne nethuwa bappi weda tika karai hondey.

  9. Sun says:

    Path of Gotabhaya is very clear and correct. Others do not have such mentality to plan with a clear with wisdom. We lost the path as a result of unclear short cuts without proper thinking. There are people in former government doing dirty jobs without showing the face but people know to the bottom of their character.

  10. 5000 න් ජිප් එකක් ගත්තු එකා says:

    ඇයි බැසිල් ?? හරිම අවංක හොර බොරු නැති මනුස්සයා නේද ?

    • ඤාව් ඤාව් පුරු.. පුරු..5000 ජිප් එක අරගෙන එන්ට අයියා මම පලාගෙන ඉන්ටවා අයියා එනකම් එන්ට අයියා පුප පලාගෙන යන්ට එන්ට අයියා. අලි highway යමු අයියා

  11. Sam says:

    කියන දේ ඇත්ත කියලා තමයි අපිට පේන්නේ.. විශ්‍රාම යන්න කාලේ ආවාම විශ්‍රාම ‍යන්න ඕනෑ..එහෙම උනානම් ඔය වගේ අහන්න වෙන්නේ නෑ. දැනෙන විදියට වන වෙයි වගේ..

    • මු විජාතිකවන්ට රට උගස් කරන මොංගලගේ සමනලයෙක් මු නම් 18 කින් දැනට පවතින රජය ව්වේචනය කරනවා. Sam බලපං උඔ සෙට් එක තියෙනවද කියලා. මන්ද යත් උඔ එක දවසක් ගොංජා එක්ක අනිත් දවසේ මොංගල එක්ක හුරතල් වෙන නිසා.

  12. mali says:

    So that Rajitha also take his retirement without making the way for his ediotic son and he destroyed the Malambe PMC to get his daughter in law a recognised degree from KDU. Malintha disanayake and his brother of Gamini disanayke son s lso should not stay in the parliament also and Karumaya also should go home without playing with LTTE diaspora.

  13. Gemunu says:

    Got a is the kind of leader whom I wan to be President. His ideas are straightnandbseems to be not giving into minority votes. MR is just yet opposite. And what Namala expresses is what he has in his mind. Words speak!

  14. Propaganda already started, be careful.

  15. HENA says:

    මහින්ද යුද්ධ කරන්න හොඳ නායකයෙක් පමණයි. ඔහුගේ දෝෂය නම් ඔහු වටා සිටින අයගේ නොපනත්කම් ඉවසා සිටීමයි. 2015දී වුනෙත් ඒකයි.

    තාත්තගෙ පැතුම පුතා රජ කරවන්නනේ.. ඇත්ත කතා කරන්නකෝ…
    මිනිස්සු ගෝඨාභය මහතාට කැමති උනේ එතුමාටත් ජේ ආර් ට වගේ පුතාව රජ කරවන්න උවමනාවක් නැති බව පෙනුන හින්දයි.
    මගේ අදහස නම් මහින්ද රාජපක්ශ මහත්මයාගේ කාලෙ ඉවරයි. පොහොට්ටුව බලයට ගේන්න එතුමා අතිවිශාල කාර්‍යභාරයක් කරා. දැන් ඉතින් වයසත් එක්ක ගෞරවනීයව විශ්‍රාම ගන්න කාලෙ හරි නේද ?

    rata kanne.. meyala thamai.. gotabayata rata karanna nodi

  16. jagath says:

    Mahinda gedarata wela hitiyanam hari …….Mallita karaganna deela

  17. buva says:

    Hora pappai uge pavlai,eyage cabinet ekai rata kaava hati apita amathaka naa.Gotabaya kiyanne niyama mahattayek.Minissu Pohottuva dinevve GR hinda.Natuva MR hinda neme.

    • අඩේ බුවා උම්බ නියම පොර ටමයි එත් අපිලා වගේ හිටපං. හෙරෙන හෙරෙන පැත්තට රිපං. අනික මට හිටෙන්නෙ උම්බ මංගොල්ගේ ලැපැටි පෙටියෙක් වගෙයි. නෙතිනම් ලපයාගේ ගේනිගේ පෙටියෙක් වෙගේ අප්පා පුඩුම රස්නයක් ට්යෙන්නෙ. දුකට පුං ගාන්න නරෙන් buvaaaa