ජනපතිට-අගමැතිට පාඩමක් උගන්වන්න සූදානම්.. බදියුදීන් ආණ්ඩුවට අන්තිම කාල සීමාව දෙයි..

July 1, 2018 at 6:28 am | lanka C news
ජනපතිට-අගමැතිට පාඩමක් උගන්වන්න සූදානම්.. බදියුදීන් ආණ්ඩුවට අන්තිම කාල සීමාව දෙයි..

ජනතාව දුන් ජනවරම අනුව නිසි ලෙස ඒ පොරොන්දු ඉටු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඇමති රිෂාඩ් බදුයුදීන් පවසයි.

ගිය ආණ්ඩුව කල වරද නොකරන ලෙසත් ඉදිරි මාස 18ක කාලයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

එසේ නොකරන්නේ නම් ජනතාව විසින් හොද පාඩමක් උගන්වනු ඇති බවද ඔහු පැවසීය.

139 views

4 Comments to “ජනපතිට-අගමැතිට පාඩමක් උගන්වන්න සූදානම්.. බදියුදීන් ආණ්ඩුවට අන්තිම කාල සීමාව දෙයි..”

  1. Pachaya says:

    People have already learn bloody good lesson and first lecture was given in Jan 2010. FINAL exam which is on knock out basis will be given in 2019.

  2. Puransisku says:

    Mekaa me kiyanne Musalmanayinge illeem itu karanta kiyaya. Sinhalayini muge bas walata norewetenu. Moo me lehesthi wenne anduwata balapeam dama unge illeem dinageneemataya. Mun kawadawath UNP eken eliyata bahinne netha. Saththai. Athdutuwai !!!

    • JOY says:

      ජනපතිට -අගමැතිට මේ ලැබෙන්නේ අන්තවාදී මරක්කල ඇමතියා කල අපරාධවලට තාමත් දඩුවම් නොදීමේ ප්‍රතිඵලය ..
      එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම් බලාගන්න පුළුවනි ..හම්බයන් ඉස්ලාම් කඩුව බෙල්ලට තියන විටදී ….
      අයියෝ යහපාලනය මේ සුලුජාතින් නේද තර්ජනය කරන්නේ ? ඔවුන්ට විරුද්ධව නීතියක් නැද්ද ?බයද ?
      සිරිසේන මේවට විරුද්ධ ප්‍රකාශ නිකුත් කරන්නේ කවදාද ?

  3. Love nature says:

    බ්‍රා එකක් විසි කලාට ජාතිය ඇමතු ජනපති, සුළු ජාතික මැති ඇමතිලා ප්‍රසිද්ධියේ අපේ රට ජාතියට රටේ පාලකයන්ට විරුද්ධව කරණ තර්ජනවලට විරුද්ධව ජාතිය අමතන්නේ ,ඔවුන්ට විරුද්ධව නිතිය ක්‍රියා කරන්නේ කවදාද ? බදුයුදීන් විල්පත්තු වනරක්ෂිතය විනාශ කිරීමට විරුද්ධව නීතිමය පියවර ගන්නේ කවදාද ?

Main News