ජනපතිට-අගමැතිට කැත විදිහට බනිනවා.. මට තිත්ත කුණුහරුප එවනවා.. ෆේස්බුක් සදහා නව නීති ගේනවා..- හරීන්

March 19, 2018 at 3:00 pm | lanka C news
ජනපතිට-අගමැතිට කැත විදිහට බනිනවා.. මට තිත්ත කුණුහරුප එවනවා.. ෆේස්බුක් සදහා නව නීති ගේනවා..- හරීන්

තමන්ගේ ෆේස්බුක් ගිණුමටද තිත්ත කුණුහරුපයෙන් බැන අදහස් පල කරන බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ජනාදීපතිවරයාද මෙන්ම අගමැතිවරයාටද ඉතාම පහත් ලෙස විවේචනයන් ෆේස්බුක් ඔස්සේ සිදු කරන බවත් ඒවා පාලනය කිරීම සදහා ඉදිරියේදී නිති ගෙන එන බවත් ඇමතිවරයා සදහන් කරයි.

දෙරණ රූපවාහිනියේ මොකද වුනේ විශේෂාංගයට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

70 views

21 Comments to “ජනපතිට-අගමැතිට කැත විදිහට බනිනවා.. මට තිත්ත කුණුහරුප එවනවා.. ෆේස්බුක් සදහා නව නීති ගේනවා..- හරීන්”

  1. Banda says:

    මේවා නවතන්න ඕනෑ . එත් නීති දාලා නොවේ .මේවා දාන්නට හේතු සොයා ඒවා නැති කල යුතුය්.

    • සුදා says:

      තමුන්ලාගේ මාස්ටර්ලා ඉන්න රටවල එනම් ඇමෙරිකාව යුරෝපය ඇතුළු රටවල ෆේස් බූක් එකෙන් හැම දේශපාලකයන්ටම බනිනවා .කුණුහරුප කීම බැනීම ඔවුන්ට සාමාන්‍ය දෙයක් ඔවුන් කිසිම එවැනි ගිණුමක් අවහිර කර නෑ .මාද්‍ය සමග නිරතුරුව ගැටෙන ඩොනල්ඩ් ට්‍රම්ප් තරම් කිසිම කෙනෙක් බැනුම් අසන්නේ නෑ .ප්‍රජාතාන්තරික ,නිදහස්කාමී, පරමාදර්ශි ,සහජීවනය අගයකරනවායි කියන ඩේමොක්රටික් පාක්ෂිකයන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉතාම නින්දිත විදියට බනිනවා නමුත් ඔහු ෆේස් බූක් තහනම් කරන්න හෝ සිමා කරන්න කතා කරන්නේ නෑ.ඔවුන්ගේ රහස් ඔත්තු සේවා නිරතුරුව සොයාබලන්නේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා යම් කටයුතු ඒ හරහා වනවාද පමණයි .ඇමෙරිකාවේ මිනිසුන් යු ටියුබය හරහා තමුන්ගේම රුව ඇතිව එහි ජනාදිපති හා රජය ඉතාම නින්දිත විදියට විවේචනය කරනවා ඔවුන් බය නැතිව එසේ කරන්නේ කිසිවෙකුගෙන් ඔවුන්ට බලපෑමක් නැති නිසයි .
      දැන් තමුසෙලාම නේද කිව්වේ ඇමෙරිකාවේ තියෙන යහපාලනය ගෙන්න ඕනා කියල ?එහෙනම් ඇයි විවේචන වලට වැටවල් බඳින්නේ

      • Hoo !!! says:

        සුදා, මේකනෙ වැඩේ,
        අම්මට ඩිජිටල් කලාට මොකද හිතන් ඉන්නෙ මුන් ‘ප්‍රභූන්’ කියලා 😀😂

    • nim says:

      ඔබ හරි , එත් මේක මුන්ට තේරුම් ගන්න බැරි හැටි

    • fass says:

      Mahindata baniddi hondai, umbalata baniddi narakai…umbalama kapapu wale thamai umbalama dan watila inne

  2. Love nature says:

    ගින්නක් නැතුව දුමක් නඟින්නේ නෑ….

  3. digital says:

    ammata digital Harin

  4. Nimal R says:

    ලංකාවේ බිහිවෙච්ච නරකම නරක දේශපාලුවන්ගෙන් එකෙක් තමයි මූ . පාර්ලිමේන්තුවේදී “අම්මට ඩිජිටල් කරන්න ” කියලා කුණුහරුප කියන්න මුට හොඳයි . උට කියනකොට තමයි නරක .

  5. ගම් බයියා says:

    මූ දන්න ලබ්බ. අපේ විමල් වීරවංශ මහත්තයට ෆේස්බුක් එකේ ගහල තියෙන තරම් මඩක් මූට ගැහුවනම් වහ කනව.

  6. රත්නසේන says:

    ලෝකය පුරාම දේශපාලකයින් විවේචනයට ලක්වෙනවා. ඒ වගේ විවෙචන පේස් බුක් එකේ විතරක් නෙවෙයි යු ටියුබ් එකෙත් තියෙනවා. ඒ දේශපාලනයේ ස්වභාවය. පරිණත මිනිසුන් සේ හැසිරෙමින්, තම රට ජාතියට ආදරය කරමින් අර්ථවත් දෙයක් රටට කරන්නේ නම්, අවම වශයෙන් කුනුහරුප අසන එක අඩු කරගන්න හැකි වේ යැයැ සිතමි.

  7. leel says:

    යු.ඇන්.පි හා ස්‍රි ලන්කා එකේ සම හරක් පාලකයින්ට තෙරෙන්නෙනැති ඇත්ත ඔක තමයි….මිනිස්සු පාලකයන්ට බන්නිනෙ ඇයි ? සහ මිනිස්සු ගෙදර ගිය පාලකයන්ගෙ වටා රොද බදින්නෙ ඇයි….ඔයටික තේරෙන්නෙ නැත්නම් දේශපාලනය නොකලට කමක් නැ ඇමතිතුමා….රටක මුලු ජනතාව [ඕකෙ හොද කියන එකෙක් නැහනෙ ?] තමන්ගෙ රටේ ජනාදිපතිට හා අගමැතිට පලු යන්නෙ බනින්නෙ ඇයි ? රටට ගොඩාක් වැඩ කරල තියන නිසාද ? රටේ ජනතාවට සුබ තීන්දු තීරන අරගෙන තියන නිසාද ? ඇත්තම කතාවනම් අද ගම්මට්ටමෙ සිට නගරයේ බහුතරයක් ජනතාව සිතනුයේ ජනාදිපති සිරිසේන හා අගමැති රනිල් යනු මේ රට ඉන්ග්‍රීසින්ට පාවා දුන් ඒ රජවරුන්ගෙන් පසු මෙරට පහල උ වරතමානයෙ එම පාවාදීම කලා උ නායක දෙපලක් ලෙසයි. ඉතින් එවන් නායකයින්ට ජනතාව අවමන් කරනු විනා ප්‍රසස්ති ගී ගායනා කරයිද ? එවන් සෝචනීය තත්වයකට ඇදවැටී ඇති එවන් නායකයින්ගෙ පැවැත්ම සදහා බහුත්‍රයක් උ ජනගහනයට නීති පැනවීමට උත්සහ කිරීම යහපාලන රජය පත්වනවිට දුන් පොරොන්දු පත්‍රයට පයින් ගැසීමක් නොවන්නෙද ? එවන් සිහි විකල් උ වැඩ ඉදිරි මාස 18 ක කාලතුල සිදුකිරීමේන් වනුයේ ඔබ්ලාගෙ දෙශපාලන ගමන් මගද විනාස වීමම බව තරයේ මතක තබා ගන්න….

  8. ඉනොලා කරුණානායක says:

    ammata digital harin

  9. Notthischange says:

    Ilaga chandedi apath nathuwa gedara thamai…

  10. digital pappa says:

    තල වැපුරුවොත් ලැබෙන්නේ තල. මුන් බලාපොරොත්තු වෙන්න එපා.
    අනාගතේදී උඹලගේ දරුවෝ (මංගල කුලේ නෙවෙයිනම්) හැදෙන්නෙත් ඔය විදිහටම තමයි.
    උඹල හැදිලා තියෙන්නෙත් උඹලගේ දෙමව්පියන්ගේ ක්‍රමේට වෙන්න ඇති,
    ඒ නිසා අම්මට ඩිජිටල් කරලා කට පියාගෙන හිටපන්.

Main News