ජනපතිට අභියෝග කරමින් හිස්බුල්ලා හර්තාල් කැදවයි.. ෂරියා කැම්පස්හි කොරෝනා නිරෝධායනට විරෝධතා…

March 10, 2020 at 9:20 am | lanka C news
ජනපතිට අභියෝග කරමින් හිස්බුල්ලා හර්තාල් කැදවයි.. ෂරියා කැම්පස්හි කොරෝනා නිරෝධායනට විරෝධතා…

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස මඩකලපුවේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලය භාවිතා කිරීමට විරුද්ධව එහි සභාපති ලෙස කටයුතු කරන හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් විරෝධතාවක් සංවිධානය කරමින් සිටී.

ඊට විරුද්ධව හර්තාල් සංවිධානය කරන්නැයි මඩකලපු ප්‍රදේශයේ සිය ආධාරකරුවන්ට දැනුම්දී තිබේ.

ඒ අනුව ඔවුන් විසින් එම ප්‍රදේශයේ හර්තාල් කරන ලෙසත්, බස් ධාවනයෙන් ඉවත් වන ලෙසත් සදහන් පත‍්‍රිකා බෙදා හරිමින් සිටිති.

එම විශ්වවිද්‍යාලයේ අද දිනයේ සිට කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට නියමිතය.

94,961 Viewers

30 Comments to “ජනපතිට අභියෝග කරමින් හිස්බුල්ලා හර්තාල් කැදවයි.. ෂරියා කැම්පස්හි කොරෝනා නිරෝධායනට විරෝධතා…”

  1. බන්ඩා says:

    ආගමවාදීන් සහ බෙදුම්වාදීන් රනිල්/සිරිසේන එක්ක කල බොරැ යහපාලනය ඉවර බව හිස්බුල්ලාට සුමාන්දිරන්ලට තේරැම් ගන්න බැහැ.

    • Shiran says:

      ඒක වෙන්න සයින්දමරුදු දීල ගත්තේ .
      චන්දෙ ඉවර උනාම ආයෙම දෙයි මල්ලි

    • ඉතාලි පුරවැසි says:

      යකෝ හිස්.. මේක චන්දෙ කාලෙට කියන නිකං කතාවක් විතරයි, සිංහල මිනිස්උසු කුලප්පු කරලා චන්දෙ ගන්න. කැම්පස් එකේ තියා කොහෙවත් එහෙම නිරෝධායන මධ්‍යස්තාන නැ. ලංසත් වත්තල එපා කියුවා. ආණ්ඩුව කොරෝන සැක රටවලින් ආපු එවුන්ට උන්ගෙ ගෙවල්වලම සති දෙකක් ඉඳල එලියට එන්න කියුවා. උබ බය නැතුව හිටපං. බොරුවට විරෝධතා දාන්න වියදම් නොකර.

      • CAT says:

        කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස මඩකලපුවේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලය භාවිතා කිරීමට විරුද්ධව කටයුතු කරන සැමදෙනාම අත්අඩංගුවට ගත යුතුයි..අන්තවාදී වහබි නායක හිස්බුල්ලා වහාම අත්අඩංගුවට ගත යුතුයි මොහු රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි

    • දර්ශන says:

      මු රජයට ප්‍රකාශ නොකර මුදල් කෝටි ගණන් ලෝකයේ විවිද ත්‍රස්තවාදී සංවිදාන වලින් ලබාගෙන කල මේ ගොඩනැගිල්ල නීති විරෝදියි .එය වහාම රජයට ලබාගතයුතුයි එසේම මෙය මේ රටේ සියලුම ජාති වල දරුවන්ට අද්‍යාපනය ලබාගැනීමට හැකි විශ්වවිද්‍යාලයක් කල යුතුයි .එසේම මෙහි දැනට ඇත්තේ මුස්ලිම් පල්ලියක් පමණක් බැවින් වහාම අනෙකුත් ආගම් නියෝජනය කරන පන්සල් පල්ලි හා කෝවිල් ඉදිකර එසේම කාන්තා වැසිකිලි පද්දති අලුතින් ඉදිකර ශ්‍රිලංකාවේ ගෘහනිර්මාණ අඟලක්ෂණ එන සේ ඉදිකිරීම් සිදුකර අරාබි කරණය වලක්වා මෙය මේ රටේ සමස්ත ජනතාවටම ලබාදියයුතුයි .
      අරාබි බාෂාව ඉගෙන්විම කොරානය කියවීමට එහා ගිය දේශපාලන අවශ්‍යතාවකි එනිසා අරාබි බාෂාව මෙන්ම ශෂරියා වැනිදේ ඉගැන්වීම මෙහි කිසිසේත් නොකලයුතුයි .මෙහි එවනිදෙකට ඉඩ ලබාදුන්නොත් අනිවාර්යෙන්ම මුන් මේ රජය නොමැති දවසක යලිත් මෙය අන්තවාදීන් බෝ කරන ගුබායමක් බවට පත්කරනු ඇත .දැන් මුන් කියන්නේ මේ ආණ්ඩුව තියෙන්නේ වැඩිම උනොත් අවුරුදු 10 ඊට පස්සේ එන්නේ සජිත් එතකොට බලාගමු කියල

      • නිරන්ජන් says:

        ඇත්ත මුහුණ වහගත්තු වහාබි ගෑනු තාමත් වත්තල ,මිගමුව ,වැල්ලවත්ත ,දෙහිවල වගේ පැතිවල ඉන්නවා .ඒවගේම අර වත්තල ආර්පිකෝ එකේ දුඹුරු පාටින් මුණ වහගත්තු ගෑනු පසුගිය සතියේ පානදුර සහ දෙහිවල ආර්පිකෝ ආයතන වලටත් ආවා .මුන් අනිවාර්යෙන්ම යම් සන්විදානයක එවුන් .මුන් මේ කරන්නේ ඒ ඒ පලාත්වල ජනතාවගේ ප්‍රතිචාරය මේ වහාබි ඇදුමට කොහොමද කියල හොයල බලන එක .අමතකකරන්න එපා මිගමුව ,දෙහිවල පාස්කු බෝම්බ පුපුරුවපු බව .මේ ප්‍රදේශ අන්තවාදී වහාබින්ගේ ග්‍රහණයට අහුවෙලා තියෙන්නේ .මේ මුණ වහගත්තු ගෑනු අනිවාර්යෙන්ම ඉතාම දැඩි මතධාරී වහාබි ගෑනු මුන්ගේ මිනිස්සුත් ත්‍රස්තවාදියෝ .මුන් මිනිස්සු දිහා බලන්නේ වයිරයෙන් .ගෑනු එන්නේ වලියට වාහන පදවන්නේ මුණ වහගෙන බොහොම වයිරයෙන් .බෞද්ද වාහනයක් කියල දැක්කොත් පිටුපස්සෙන් පන්නන්නවා .ඒවගේම වහාබින්ගේ අන්තර්ජාතික පාසල් කියලා හදුන්වන අන්තවාදය වපුරන පාසල් රැසක් තිබෙනවා මේවා අනිවාර්යෙන්ම වසා දමියයුතුයි .මද්රාසා තහනම් නොකොළොත් අනාගතයේ මහා විනාසයක් වේවි .

        • JUDE says:

          මුහුණු වහගෙන බුරුකා ඇදගත්ත වහබි කාන්තාවන්ට කොරෝනා වයිරසය ඇති බවට රාවයක් ඇත
          මේ සියලුම කාන්තාවන්ගේ බුරුකා ඇදුම ඇදීම අපේ රටේ තහනම් කල යුතුයි …මීගමුවේ කතෝලික සභාවේ වරද නිසා මෙරටට ගෙන්වා ගත් සරණාගතයින් (ඉස්ලාම් අන්තවාදී වහබින්) අද මීගමුවට සාපයක් වී ඇත

    • Jeewanee Kariyawasam , chilaw says:

      mewa agamika pali ganim , eyala sarasaviyaka igena ganna kochchara asa athida , aparade buildings appa , moda wada

  2. N.Perera says:

    Arrest these Terrorists Oriented man. Wipeout these Terrorists Oriented people same as how Gotabaya and Sarath Fonseka wiped out LTTE and LTTE leadership

  3. Nobee Perera says:

    His-balla, arrest this man immediately.Don’t allow terrorists to come out Sinhalese Aryans country, Sri Lanka

  4. Peaceful, lawful, innocent people of Sri Lanka including me voted Gota as President to clean up the dirty Political and the corrupt Justice and Legal and Public Service of this country. But, nothing seems to be happening and the bloody thieves, criminals, thugs, ‘Pathalayas’, rouges who stole and robbed billions of Rs. and $$$ are still out there enjoying life with stolen money from us the poor Sri Lankans’ money while the country is bankrupt. Rajitha, Ravi, Ranil, Mangala, Champika all these criminal thieves and criminal fugitives, ‘padadayo’ are still out in enjoying life with stolen money is a very weak response from this government to what the people hoped from them.

  5. john says:

    why is this foolish man so upset about it? If i had a building like that i would have happily given it to be used at a trying time like this for the benefit of all

  6. Jehan says:

    This is the end of Wahabi s in this country. Colombo too is full of Wahabis some women still ware full face cover essentially these ful faced women got links to Thawhid Jamath and other fundementalist sects who bombed the churches and killed innocent civilians.
    We don’t need Shariya campus in sri Lanka. Hisbullah brought lot of Arabic black money to build this and turn this country to a muslim country.

  7. Cim says:

    හිස්බුල්ලාගේ හඬට අනිවාර්යෙන්ම රජයේ සවන් දෙයි

  8. HENA says:

    බොරැ යහපාලනය ඉවර බව හිස්බුල්ලාට සුමාන්දිරන්ලට තේරැම් ගන්න බැහැ.

  9. UD says:

    හිස් බුල්ලත් එක්ක සාකච්ඡාවක් කැඳව්වලා කරකවලා යැව්වානම් හරි…

  10. Sunil Dahanayake says:

    HisBalla playing with fire. I think that the government and ministry of defence will act whenever necessary.

    It is time to destroy this communal politics similar to LTTE.

  11. Alanka says:

    We’ll see how government handle this matter now ? Is SLLP think Muslim votes are important then we might see change of heart if not then we can see this government has a good backbone.

  12. Gorilla says:

    Do harthal or hunger strike and die.we need our country back

  13. Muslim says:

    Dear Hisballa
    YHAPALANAYA already finished. now get ready to treate all sr lankans in similar way.
    This is how Allah purnishes you for that April bomb blast. other your members may enjoying with virgins.

    GET LOST HIs BALLA

  14. Saharan says:

    Happa Shariaya Campus Eka Dan hondda ???

  15. Singho says:

    Hambanthotin Bassala …airport eka.. oya wadeta gaththanam
    Aru Awith Vee welanna Kalin

  16. Bloody vicious terrorists Hisbullah,, Baddudhin, Asad Saaly and corrupt criminals Ravi, Rajitha, Ranil, Mangala, Champiks who stole billions of poor Sri Lankans’ money all these bloody criminal bastards are still out enjoying life while people of Sri Lanka are impatiently waiting for justice from the govt. and the legal and Judicial system and that is not happening. That is why a criminal terrorist like Hisbullah who should be in Jail is creating all these disturbances in the country.

  17. john the baptice says:

    කතෝලිකයන්ට සුකර ෆාර්ම් එකක් දමන්න හොදම තැන

  18. desta says:

    ane has ballata corona virus 🦠 nomile dennam

  19. Chinthana says:

    We feel that the probability of infect the covid -19 to HISBULLA & to his COLIGEUS are very High…..??? Because There is a Reason behind that…….

  20. malraj says:

    ඒක වෙන්න සයින්දමරුදු දීල ගත්තේ .
    චන්දෙ ඉවර උනාම ආයෙම දෙයි මල්ලි…….. hitan….

  21. Kadiya says:

    ජාතික වැදගත්කම ඔය බුල්ලලාගේ විරෝධතා වලට වඩා ලොකුයි. කොහොමත් ඔය ගොඩනැගිලි රජයේ ඉඩම්වල නීති විරෝධී ඒ කියන්නේ රාජසන්තක කලයුතු මුදල් වියදම් කරලා හදල තියෙන්නේ. ඒ නිසා රාජසන්තක කලයුතුයි.

Main News