ජනපතිට අභියෝග කල ත‍්‍රිරෝද සභාපති මරා දමයි..- 3% පක්‍ෂයේ පත්තරේ කියයි..

June 13, 2020 at 9:20 am | lanka C news
ජනපතිට අභියෝග කල ත‍්‍රිරෝද සභාපති මරා දමයි..- 3% පක්‍ෂයේ පත්තරේ කියයි..

ජාතික තීරෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන මහතා මැර ප්‍රහාරයකින් මිය යාමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර ඇති බවත් සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

මෙම සති අන්තයේ ලංකා පුවත්පතේ සඳහන් වන්නේ ජනාධිපතිට අභියෝග ත්‍රීරෝද ත්‍රීරෝද සභාපති මරා දමයි යනුවෙනි.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සිය ප්‍රමුඛ පුවත එම පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපති වරයාගේ නිවස පෙනෙන මානයේ පිහිටි සමාගමක දී මෙම ඝාතනය සිදුවී ඇතැයි ද එහි වාර්තා කර ඇත.

මෙරට සුළු දේශපාලන පක්ෂයක් විසින් මෙම පුවත්පත සදහා පුර්ණ අනුග‍්‍රහය දෙමින් පවත්වාගෙවන යයි.

74 views

40 Comments to “ජනපතිට අභියෝග කල ත‍්‍රිරෝද සභාපති මරා දමයි..- 3% පක්‍ෂයේ පත්තරේ කියයි..”

  1. ගරසරප says:

    පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරය් කූබියෝ . නමුත් මල මිනී වල වහන්නේ පනුවෝ.

  2. Janu says:

    ජෙප්පොන්ගේ තවත් කෙප්පයක්. මොකේ හරි එල්ලිලා ගොඩ යන්න තමා බලන්නේ. අනාථ බුරුවො….

  3. UNP GAL IBBA says:

    මේ වගේ ගූවීපී එකක් බලාගන ඉන්නේ බල්ලෙක් හරි පෙව්මන්ට් එකක් උඩ බෙට්ටක් හරි ගහනකන් මොකොද මේදවස්වල ලකුනුදමාගන්න බුරන්නදෙයක් නැත අර යමපාලනය කාලයේ ඉඳන්ම ඔය ලීසිංකාරයෝ වාහන උස්සලා දුප්පත් මිනිහා පාගාගෙන ඉන්නේ ???????

  4. MANGALA says:

    කවුද හිතුවේ මංගල දේසපාලනයෙන් සමුගන්නකොට සුනිල් හදුන්නෙති අඩයි කියලා.

  5. Nariya says:

    please take a legal action this news paper

  6. Nish says:

    මුන්ගේ බොරු වලට රැවටෙන මන්දබුද්ධිකයෝ ඉන්නවනේ තාම

  7. Dikman Aiyya says:

    …..just like their political meetings …this paper is exclusively for 3% members,…so why do we worry…let them read it ….and they can ROOOOL karala PKEEE GAHAGANNA…lol

  8. ටෞකන්ඩ says:

    ජවිපෙ දැන් ඉන්න කුණු කන කබරයො වගේ හැත්තක් තූඃ!

Main News