ජනපතිට අසනීපයක් නෑ.. යාපනේ නොගියේ දෙවර්ෂ පූර්ණය නිරීක්‍ෂණයටයි..- මාධ්‍ය ඒකකය

January 4, 2017 at 1:20 pm | lanka C news
ජනපතිට අසනීපයක් නෑ.. යාපනේ නොගියේ දෙවර්ෂ පූර්ණය නිරීක්‍ෂණයටයි..- මාධ්‍ය ඒකකය

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කිසිදු අසනීප තත්වයක් නැති බවට ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අද දිනයේ යාපනයේ යොදා තිබූ සංචාරය අවලංගු කරනු ලැබුවේ ඉදිරියේදී යොදා ඇති රාජකාරී කටයුත්තක් නිරීක්‍ෂණය කිරීමට බවද ඔවුන් කියා සිටී.

ජනාධිපති ධුරයට පත් වී වසර දෙක්ක සම්පූර්න වීම නිමිත්තෙන් පැවැත්වෙන සමරුවේ කටයුතු ඒ මහතා විසින් අද දිනයේ නිරීක්‍ෂණය කරනු ඇතැයිද සදහන්ය.

අද යාපනයේදී පැවැත්වීමට නියමිතය තිබූ ආරක්‍ෂක හමුදා ප‍්‍රධානීන්ගේ හමුව කොළඹදී පැවැත්වෙන ඔවුන් සදහන් කරයි.

17 views

16 Comments to “ජනපතිට අසනීපයක් නෑ.. යාපනේ නොගියේ දෙවර්ෂ පූර්ණය නිරීක්‍ෂණයටයි..- මාධ්‍ය ඒකකය”

  1. kamasiri Kuruwita says:

    අප්පා ! ඇති යන්තම්, මොකද මේ අවුරුදු දෙකට රට දියුණු කරගෙන, දියුණු කරගෙන දියුණුම කරගෙන යන වේගෙ එහෙම්ම හබක්නේ. මහා බැන්කු ව දියුණු කළා වගේ තව කොච්චර දියුණු කිරීම් තියෙනවද

    • indika says:

      මොන බොරුද නිරීක්ෂණය කරන්න ජනපති කෙනෙක් ඔනාද ?යාපනේ යන්නේ නැත්තේ බයට. අසනීපයක් නම් නැතුව ඇති නමුත් ඉතින් විජිත විජිත් රෝහණ කියන අනාවැකි ගැන පරිස්සම් වෙන්න ඕනා නේද ?කවුරු උනත් ඔය ටිකම නේද කරන්නේ ?හැබැයි ඉතින් කර්ම ශක්තිය අනුව තමයි හැමදේම සිද්දවෙන්නේ .

    • ෂිවාජිලිංගya says:

      ඔය අසනීපගතියට කියන්නේ “හදිසියේ වැලදුන සෙම්ප්‍රතිශ්‍යාව” කියලා…..ඔය අසනීපෙ හැදෙන්නේ බය වුනාමලු…. එකියන්නේ ඔය …
      “ප්‍රභාකරන්ගේ මස්සිනා වන ද්‍රවිධ සංවිධානයේ මන්ත්‍රී එන්. කේ. ෂිවාජිලිංගම්ගෙන් මාධ්‍ය හරහා ජනාධිපතිවරයාගේ යාපන සංචාරය සහ රණවිරුවන් හමුවිම දැඩි ලෙස විවේචන කල අතර එය සංහිඳියාවට මෙන්ම ජනාධිපතිගේ ජිවිතයටද තර්ජනයක් විය හැකි බවට තර්ජනාත්මක මත පලකර තිබුනා……
      “මිට අමතරව ද්‍රවිධ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයා උතුරේදි යුධ හමුදාව හමුවිම සහ යුද්ධයෙන් මියගිය ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සහ පොලිස් භටයින්ට සිහිකිරීම පිළිබඳව අවස්ථා කිහිපයදි විරුද්ධ මත දරා තිබුනා.”
      අන්න ඒවගේ සිද්දි උනාම නිකන් නාහේ බුරුල් වෙලා හොටු දියර එනවා…. ඕකට චීත්ත රෙද්දක් එහම ඔලුවට දාල…. ටිකක් steam කලාම හරියනවා…. හුටා එක කරන්නත් බැහැනේ…. “ආරක්ෂක හේතුන් මත”…

      • JOHN says:

        ෂිවාජිලිංගම් ඇයි ඔයතරම් අකමැති සිරිසේන සෑම දෙයක්ම කරන්නේ උතුරේ දෙමල බෙදුම්වාදීන්ට පක්ෂව නේ ද ? සමහරවිට කොටි ගෑණු බලන්න යන නිසා වෙන්නැති …..

  2. Banda says:

    ශාාාාාාාාාාා….වැඩේ හරි කියලා හිතුවා විතරයි

  3. daham says:

    January 26?

  4. toma says:

    Madai horizontal wenna gahala arthal ekak ganna balagena hitiya. Kamak ne 26 wenakam iwasamu.

  5. sanath says:

    No chance for Mahinda

  6. arun says:

    who cares. We don’t want to know.

  7. Sihala Yaka - සිහල යකා says:

    අවුරුදු දෙකේ මොනවද යකෝ කරල තියෙන්නෙ නිරීක්‍ෂණය කරන්න ?

    පර සුද්දිගෙ අත ඇල්ලුව​(මේස් නොදමා)
    රට බේරගත් වීරයන්ව නිරපරාදෙ හිරේ දැම්ම​. (පස්සෙ පච උනා)
    රට බේරාගත් නායකයගෙන් පක්‍ෂෙ උදුර ගත්ත පෙරේත කමට​.
    1956 සිට නොමැරී තිබුන පක්‍ෂේ සතුරට පාවාදුන්නා.
    යන යන තැන පණ් ඩිත කතා කියා හිතාගෙන ගොන් කතා කිය කිය පච උනා.
    හාල් මාෆියාව පෝශනය කරල හාල් මිල නැග්ගුව​.
    ජනතාව අතර ජාතීන් අතර වෛරය ක්‍රෝධය වැපිරෙව්ව
    ලෝකෙ උසම නත්තල් ගහ හැදුව

  8. Thilak says:

    සෙ අපරාදෙ

  9. asaranaya says:

    ආප්පයාගෙ ඔර්ලෝසුවෙ කටු නැවති නැවතිලු දැන් දුවන්නෙ, ඒකට අපි මක්කොරොන්නද

  10. බන්ඩයියා says:

    හම්මේ මම කල් පාටින් අැඳගෙන ගමනට සැරසුනා. මදෑ වෙච්ච දේ

Main News