ජනපතිට අසනීපයක් නෑ.. යාපනේ නොගියේ දෙවර්ෂ පූර්ණය නිරීක්‍ෂණයටයි..- මාධ්‍ය ඒකකය

January 4, 2017 at 1:20 pm | lanka C news
ජනපතිට අසනීපයක් නෑ.. යාපනේ නොගියේ දෙවර්ෂ පූර්ණය නිරීක්‍ෂණයටයි..- මාධ්‍ය ඒකකය

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කිසිදු අසනීප තත්වයක් නැති බවට ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අද දිනයේ යාපනයේ යොදා තිබූ සංචාරය අවලංගු කරනු ලැබුවේ ඉදිරියේදී යොදා ඇති රාජකාරී කටයුත්තක් නිරීක්‍ෂණය කිරීමට බවද ඔවුන් කියා සිටී.

ජනාධිපති ධුරයට පත් වී වසර දෙක්ක සම්පූර්න වීම නිමිත්තෙන් පැවැත්වෙන සමරුවේ කටයුතු ඒ මහතා විසින් අද දිනයේ නිරීක්‍ෂණය කරනු ඇතැයිද සදහන්ය.

අද යාපනයේදී පැවැත්වීමට නියමිතය තිබූ ආරක්‍ෂක හමුදා ප‍්‍රධානීන්ගේ හමුව කොළඹදී පැවැත්වෙන ඔවුන් සදහන් කරයි.

21 views

16 Comments to “ජනපතිට අසනීපයක් නෑ.. යාපනේ නොගියේ දෙවර්ෂ පූර්ණය නිරීක්‍ෂණයටයි..- මාධ්‍ය ඒකකය”

  1. gadol says:

    විජය කලා එතන නැතුව ඇති

  2. shantha dissanayake says:

    marakaya jan 26th

  3. තිබුනත්පිංනට කාගෙන සිටින විටදී ගිරාම සේවක බව මතක් වුනි කැලිෆෝර්නියාවේ තිබුන බකිංංහැම් පැලස් එක ගොනෙක්වූ පණ්නින් ගොංකම විදහා පාන එකම ආප්පේපේපේ?

Main News