ජනපතිට එරෙහිව එජාපයෙන් කුමන්ත්‍රණයක්..
December 23, 2016 at 11:20 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් සැලසුම්හගත කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා චෝදනා කරයි.
ශ්‍රිලනිප දේශපාලන ක්‍රියාකාරීන් විශාල පිරිසක් මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කර ඇත්තේ ජනාධිපතිවරයා පාක්ෂිකයින් අතර අප්‍රසාදයට ලක් කිරීමේ අරමුණින් බව මහ ඇමතිවරයා සදහන් කලේ මාධ්‍ය හමුවක් අමතමිනි.