ජනපතිට එරෙහිව පොහොට්ටුවෙන් විරෝධතා.. ජනපතිට යන්නැයි කියයි.. අරලිය මැදුරේ සේනා රැස් කරයි..
May 7, 2022 at 10:02 pm | lanka C news
අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් විසින් දැඩිව හෙළා දකියි.
අරලිය ගහ මන්දිරයේදී අගමැතිවරයා මුණගැසුනු ඔවුන් දන්වා සිටියේ අග්‍රාමාත්‍යවරයා තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් අවශ්‍ය නම් අගමැති ධුරයෙන් නෙරපා හරින ලෙසත්ය.
එසේ කලහොත් නැවතත් මහින්ද රාජපක්ෂ මහතා ශක්තිමත්ව අගමැති ධුරයට පත් කරන බවත් ඔවුන් මෙහිදී සඳහන් කළහ.
ජනතාව යන්න කියන්නේ අග්‍රාමාත්‍යවරයාට නොව ජනාධිපතිවරයාට බවත් පළාත් පාලන නියෝජිතයන් මෙහි දී පෙන්වා දී ඇත.
මේ අතර එළඹෙන සඳුදා දිනයේ අග්‍රාමාත්‍යවරයාට සහයෝගය පළ කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආධාරකරුවන් රැස් කිරීමට එම පක්ෂය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති ධුරය රැක ගැනීම සදහා අරලියගහ මන්දිරය ඉදිරියට එදින පෙරවරු 9 ට රැස් වන්නැයි ඔවුන් දන්වා ඇත.
පොහොට්ටුවට අපි චනදෙ දුන්නෙ මහිනද හංදා…වාසි අතට හොයියා දපු ටිකදෙනෙකුත් ගොටාට චන්දෙ දුන්නා…අන්ට තනතුරු ලැබුනෙ නැති වුනාම උද්ගොෂන…විරෝදතා වලට වගේම සහයෝගය පල කරන්නත් පුලවනි….
yako MAINA yannema nehe wage ekko meYage thanhawa. nethnam welkada yanna weyi kiyala bayata.THUN LOKAYENMA SITINA ANKA EKE HORA DUUSITHAYA
Agamathiwa rakinna hadanne thopi karapu hora yata gahaganna ne parayo.danaganiyaw api balan inne thopiwa bawanna.
තවත් රඟපෑමක් මේවා දැකලා අපිට පස්සපැත්තෙන් හිනා බෝල. ඕවා හොඳයි උන් වගේම මයිනන්ට.Alapaluwa from SA
නාකි මයිනව බේරා ගන්න එන දූශීත හොර හැත්තට අවශ්‍ය රට බේරා ගන්න නෙමේ .අර රට කාපූ පාහරයව බේරා ගන්නයි.ඕකුන්ට ගහලා පන්නල අමතක නොවෙන පාඩමක් උගන් වන්න ඕනි .
Onna dan thamai gema thiyenne
මූ නම් මැරුණත් අගමැතිකම දාල යන්නැතිවෙයි
කුණ්ඩසාලේ සභාපති අත් දෙකම උස්සල ඵක විරෝධය යි .දැන් හොයා ගන්න නැහැ. මොරටුවෝ