ජනපතිට එරෙහි අධිකරණ සටන යලි ඇරඹේ.. ජනපති මත විමසුමට විරුද්දව සුමන්දිරන් උපරිමාධිකරණයේ..

August 21, 2019 at 1:20 pm | lanka C news
ජනපතිට එරෙහි අධිකරණ සටන යලි ඇරඹේ.. ජනපති මත විමසුමට විරුද්දව සුමන්දිරන් උපරිමාධිකරණයේ..

පලාත් සභා සදහා සීමා නිර්ණ කටයුත්ත නිසි ලෙස අවසන් නොකර පැරණි ක්‍රමයට මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරණයාට ව්‍යවස්ථාවෙන් කිසිදු ඉඩක් නැති බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.ඒ. සුමන්දිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් පෙත්සමක් ගොන් කර ඇත.

ඔහු මෙම පෙත්සම ගොනු කර ඇත්තේ සීමා නිර්ණය අවසන් නොකර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිදැයි ජනාධිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කර ඇති විමසුමට මැදිහත්වීමේ පෙත්සමක් ලෙසයි.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ සීමා නිර්ණය අවසන් නොවී කිසිසේත්ම පළාත් සභා මැතිවරණය පැවැත්වැය නොහැකි බවයි.

පසුගිය රජය පැවති සමයේදී උතුරේ පලාත් සභා මැතිවරණය පවත්වන ලෙස දැඩි ඉල්ලීම් කල දෙමල සන්ධානය අද පලාත් සභා එපා යයි අධිකරණයට යාම සිත් ගන්නා සුළුය.

44 views

15 Comments to “ජනපතිට එරෙහි අධිකරණ සටන යලි ඇරඹේ.. ජනපති මත විමසුමට විරුද්දව සුමන්දිරන් උපරිමාධිකරණයේ..”

  1. Kgs basnayake says:

    True, unp is controlled by sumathitgaran and LTte suppoertere. You can see how he behaves in parliament and that committee investigate in 21st attacks. All war veterans are put into difficult mentality by arresting or accusing them. Mangala went to un and supported a proposal against Sri lanka. And all this happens according to legal teams of ltte led by sumaththaran. Sumaththaran shows gratitude by putting legal cases and obstructing gota and slpp. Sinhalese should be aware of this.

  2. Aurora says:

    ඔන්න ඔය පළාත් සභා අටමගල අහෝසිකරන්න පාර්ලිමේන්තුව ඇතුලෙ සුමන්දිරම් ක්‍රියා නොකරන්නේ ඇයි? මුන් බයයි රනිල වගේම චන්දෙට. සිරිසේනත් පළාත්සභා චන්දෙ තියල තමුන්ගේ බලය පොහොට්ටුවට පෙන්නලා කේවල් කරන්නයි යන්නේ. මොකද ජනාධිපතිවරණෙ එක්කලම SLFP එකේ මන්ත්‍රීල 2-3 ඇරෙන්න අනිත් සියලුදෙනාම පොහොට්ටුවට යනවා. සිරිසේනගේ මේ උපක්‍රමය පරාද කරන්න රනිල් වෙනුවට තමයි සුමන්දිරම් උසාවි යන්නේ. රනිල් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙකු ඉලක්ක කරනවා.

  3. Wijebahu says:

    හුමන්දිරන් කල්ලතෝනියා කටවහගන හිටු!

    උඹල දඟලනව වැඩියි.

  4. Kumara says:

    සුමන්දිරන් කරන පළමු හරි වැඩේ, ආප්පයා බලන්නෙ ජනාධිපතිවරණය කල් දාන්න

Main News