ජනපතිට එරෙහි අධිකරණ සටන යලි ඇරඹේ.. ජනපති මත විමසුමට විරුද්දව සුමන්දිරන් උපරිමාධිකරණයේ..

August 21, 2019 at 1:20 pm | lanka C news
ජනපතිට එරෙහි අධිකරණ සටන යලි ඇරඹේ.. ජනපති මත විමසුමට විරුද්දව සුමන්දිරන් උපරිමාධිකරණයේ..

පලාත් සභා සදහා සීමා නිර්ණ කටයුත්ත නිසි ලෙස අවසන් නොකර පැරණි ක්‍රමයට මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරණයාට ව්‍යවස්ථාවෙන් කිසිදු ඉඩක් නැති බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.ඒ. සුමන්දිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් පෙත්සමක් ගොන් කර ඇත.

ඔහු මෙම පෙත්සම ගොනු කර ඇත්තේ සීමා නිර්ණය අවසන් නොකර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිදැයි ජනාධිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කර ඇති විමසුමට මැදිහත්වීමේ පෙත්සමක් ලෙසයි.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ සීමා නිර්ණය අවසන් නොවී කිසිසේත්ම පළාත් සභා මැතිවරණය පැවැත්වැය නොහැකි බවයි.

පසුගිය රජය පැවති සමයේදී උතුරේ පලාත් සභා මැතිවරණය පවත්වන ලෙස දැඩි ඉල්ලීම් කල දෙමල සන්ධානය අද පලාත් සභා එපා යයි අධිකරණයට යාම සිත් ගන්නා සුළුය.

91 views

15 Comments to “ජනපතිට එරෙහි අධිකරණ සටන යලි ඇරඹේ.. ජනපති මත විමසුමට විරුද්දව සුමන්දිරන් උපරිමාධිකරණයේ..”

  1. Amarasena says:

    Dan Lankawa palanaya karanne muslim saha demala hathikare….ratakata giya kalak…yahapalanaya sapada kiyala thama ahanna wenne….dan harine….

    • ගෝමස් says:

      දෙන්නම එක වල්ලේ පොල්. සුමන්තිරන් මෝලා යුද්දේ කාලේ කොලඹ සිංහල මිනිස්සු අස්සේ හැංගිලා ඉඳලා දැං හෙන පොර කියලා හිතේ. බිං ඌරා.

  2. sinha le says:

    පැරණි ක්‍රමයට මැතිවරණ පැවැත්වීම බහුතර මතයක් එයට ඉඩදිය යුතුය සුළු තරයින් එය පිළිගත යුතුය

  3. Love nature says:

    පැරණි ක්‍රමයට මැතිවරණ පැවැත්වීමෙන් විසාල මුදලක් රජයට ඉතිරි කර ගැනීමට පුලුවන රටේ දැන් තිබෙන තත්වය අනුව එය හොදම ක්‍රමය වේ,

  4. sinha le says:

    මුලින්ම සුලු ජාතින් මහා ජාතියට කීකරු විය යුතුය

  5. David Milli-banda says:

    Lets do away with Provincial Councils. This was forced upon JR by the Indians.

  6. නිලබරේ says:

    එදා පළාත් සභා එපා කියාපු අය අද පළාත් සභා ඕනෑ කියනවා….
    එදා පළාත් සභා ඕනෑ කියාපු අය අද පළාත් සභා එපා කියනවා

  7. Gayantha says:

    මොනවා වුනත් හොද වැඩක්. ඔට මගුල් පලාත් සභාව මහජන මුදල් නාස්ති කරන තේරුමක් නැති අටමගලයක්. අනික පොහොට්ටුවත් එජාපයත් සිරිට එරෙහිව ඉන්න ඔන. එයාට ඕන ජනාධිපතිවරණය කල් දාගන්න කොහොම හරි.

  8. Analyst says:

    These power greedy spineless rulers ,seeking minority votes,agree to any of their undue demands which are a great threat to the majority race. A curse to the nation.

  9. පොරමෝලා says:

    උතුරේ ප්‍රභාකරන් ගෙ දොස්තර ප්‍රභාකරන් ට පණ දෙන්න යන විට ඇන්ටන් ගෙ භූමිකාව ට රඟපාන්න යන්නෙ සුමන්දිරන්

  10. ARAWIDA says:

    indiyawe jeewath wenta kramayak nathuwa ape ratata neethi wiroodheewa goda bassa me sakkiliyo
    ape maha jaathiyata tharjanaya karanawa,
    me mawbime urumaya thiyena minissunta mewa v thawa duratah iwasanta puluwanda ?
    miyan maarayae kalaa wage hamba hatthatai muntai gahala elawala dammanam
    api nkaataath nidahase vjeewath wenta puluwan.

Main News