ජනපතිට එරෙහි මුල්ම එජාප ප‍්‍රහාරය සුජීවගෙන්.. ජනපති හෑල්ලූත් කරයි..

October 14, 2016 at 1:06 am | lanka C news
ජනපතිට එරෙහි මුල්ම එජාප ප‍්‍රහාරය සුජීවගෙන්.. ජනපති හෑල්ලූත් කරයි..

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණය හමුවට කැදවීමත් CID FCID අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත හැසිරීම ගැනත් ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ පාර්ශවයෙන් ප‍්‍රතිචාර දැක්වීම ආරම්භ කර තිබේ.

රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ ඊට මුලින්ම ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා කියා සිටියේ ඔහුගේ පුද්ගලික මතය බවත් එය රජයේ ප‍්‍රතිපත්තිය නොවන බවත්ය.

80 views
Main News