කොරෝනා මර්ධනයට ඇමතිවරුන් ජනපතිට සහාය දෙන්නේ නෑ..

March 29, 2020 at 6:32 am | lanka C news
කොරෝනා මර්ධනයට ඇමතිවරුන් ජනපතිට සහාය දෙන්නේ නෑ..

කොරෝනා වෛරසය මර්දනය සඳහා ආණ්ඩුවේ ඇමතිවරුන් නිසි පරිදි මැදිහත් නොවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරති.

මාධ්‍ය සංදර්ශන පැවැත්වීම මගින් පමණක් කොරෝනා වෛරසය පාලනය කළ නොහැකි බවද හිමියන් පැවසූහ.

ජනාධිපතිවරයා විසින් කොරෝනා පාලනයට කොතෙක් වෙහෙසුණ ද ඔහුගේ අනුගාමිකයන් කොරෝනා ආසාදිතයන් සේ නිවෙස්වලට වී හොයන්නේ බලන්නේ නැතිව සිටින බවද උන්වහන්සේ සඳහන් කළහ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිමියන් මෙම අදහස් පල කරන ලදී.

166 views

61 Comments to “කොරෝනා මර්ධනයට ඇමතිවරුන් ජනපතිට සහාය දෙන්නේ නෑ..”

  1. same says:

    කට පියාගෙන ඉන්නවද දෙන දෙයක්කලා හාමුදුරුවනේ . උන් එකෙක්වත් එපා.රජතුමා
    වැඩෙ කරයි.

  2. gamarala says:

    සමහර අපේ කතෝලික සබාව මුස්ලිම් සබාව හින්දු සබාව තවමත් නිදි

  3. Ambattaya says:

    Karapu pawu nisa Corona hadevi kiyala amathiwaru eliyata enna baya athi!

  4. david milibanda says:

    Very good. If they come forward to support the President, at the expense of Corona they will market themselves.
    There won’t be Corona control.
    It is good this way as there is control over money spent.

  5. sena says:

    ඒ ඇත්තයි හාමුදුරැවනේ මුං හොදදේට සහයෝගය දෙන්නෙ නැහැ

    මුං සහයෝගය දෙන්නෙ එත්නොල්වලට කුඩුවියපාරයට කැසිනෝවලට වැලිජවාරමට කැලැ කැපිමට නේ හාමුදුරැවනේ

Main News