ජනපතිට ගැසූ මඩ ආපසු වැදේ.. ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීම මෙවර ෆෙඩරල් රෙජිස්ටරයේ.. ලයිස්තුව මෙන්න..

May 8, 2020 at 9:39 pm | lanka C news
ජනපතිට ගැසූ මඩ ආපසු වැදේ.. ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීම මෙවර ෆෙඩරල් රෙජිස්ටරයේ.. ලයිස්තුව මෙන්න..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දරන ලද ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරන ලද එරට ආදායම් දෙපාර්තමේන්තුවේ ලේකණය මේ වන විට ප්‍රකාශයට පත්වී තිබේ.

2020 මැයි මස 8 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද එම ලයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද සඳහන් වේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරන දේ 2019 අප්‍රේල් මස 17 වැනිදාය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු විසින් 2019 මැයි 03 වන දින පුවැසිතම අහෝසි කරන ලද සහතිකය ලබා දී තිබින.

ෆෙඩරල් ලයිස්තුව යනු ඇමරිකානු රජයේ අභ්‍යන්තර ලේඛනයක් වන අතර එහි ඇමෙරිකානු පුරවැසිකම අත්හරින ලද පුද්ගලයන් එරට රජයට ගෙවිය යුතු බදු මුදල් ඇතුළු ගෙවීම් වලින් තොර වූ පසු ප‍්‍රකාශයට පත් කරයි.

පුරවැසිභාවය අහෝසි කිරීමේ බලධාරියා වන්නේ වන්නේ අදාල රටේ තානාපති කාර්යාලය වන අතර ජනාධිපතිවරයාගේ පුරවැසිභාවය 2019 අප්‍රේල් මස 17 වන දින අහෝසි කර ඇත්තේ කොළඹ පිහිටි ඇමරිකා තානාපති කාර්යාලය විසිනි.

නමුත් ෆෙඩරල් රෙජිස්ටරයේ නම නොමැති වීම ප‍්‍රබල ලෙස මතු කරමින් ජනාධිපතිවරයාගේ පුරවැහිභාවය අභියෝගයට ලක් කරමින් ජනාධිපතිවරණයට පෙර අධිකරණය හමුවේ නඩු කරන ලදී.

ෆෙඩරල් රෙජිස්ටරය මෙතනින්..

242 views

56 Comments to “ජනපතිට ගැසූ මඩ ආපසු වැදේ.. ඇමරිකා පුරවැසිකම අහෝසි කිරීම මෙවර ෆෙඩරල් රෙජිස්ටරයේ.. ලයිස්තුව මෙන්න..”

  1. Sambo says:

    Ali Sabre and Deshapriya must be relived. Cheeers!

  2. සරා says:

    මේකේ කමනේට් දාපු සියල්ලටම අමතක වුන සිද්ධියක් තියෙනවා ඒතමයි ඔබලාට මතකද? ටොමියා මාධය ඉස්සරාහට ඇවිල්ලා ඇස් ගහගහා ගෝඨා තවම පුරවැසිභාවය අහෝසිකගෙන නැහැ කියලා තප්පුලන කොට මැතිවරණ කොමිසමේ ඉන්න අවජාතක පඩත්තර සජිත්ට පුක දෙන හූල් කිව්වා ගෝඨාගේ පුරවැසිභාවය අහෝසිකර ගැනිමේ ලිපිලේඛණ මහින්ද දේශප්‍රිය හරිහැටි පරික්ෂා කලේ නැහැ කියලා ඒවගේම මහින්ද දේශප්‍රිය කිව්වා ඒවායේ තියෙන නිවැරදිභාවය හොයන එක කොමිසමේ වගකිමක් නොවෙයි අවශය කෙනෙක් ඉන්නවානම් උසාවි යන්න කියලා මුං සියල්ල එකතු වෙලා කරේ මෙරට ඡන්ද දායකයාගේ මනසට කාවැද්දුවා ඔබලා ගෝඨා ජයග්‍රහණය කෙරුවත් ඉදිරියේදි ඔහුගේ ජනාධිපතිකම් අහෝසි වෙනවා කියලා ඒකනිසා බොරුවට ගෝඨා පස්සෙන් යන්න එපා කරන්න තියෙන්නේ සජිත් දිනවන එක පමනයි කියලා මම මේ කියන එකේ අදහසට හොදම උදාහරණය තමයි ඊට පස්සේ රනිල්ගේ අයියාගේ දුව වන ඉෂිණි වික්‍රමසිංහ ටිවිටර් පනිවිඩයක් දාලා කිව්වා ගෝඨා අඟහරුලෝකේ පුරවැසියෙක් වුනත් අපි ඔහුව ජනාධිපති කරලායි පස්ස බලන්නේ කියලා

  3. මෝ says:

    ගෝටා කියන්නෙ කියවන්නෙ නැතිව තමන්ගෙ වැඩේ තිතටම කරන මිනිහෙක්.චන්දෙට ඉස්සෙල්ලත් මේ වෙනතුරුත් කාලකන්නි හැත්ත කොච්චර උඩපැන්නද ගෝට ඇමරිකානු පුරවැසියෙක් කියල.ගෝට ඇමරිකාවෙදි ලබපු අත්දැකීම් නිසා තමයි වෙනස් විදියට හිතන්න එතුමාව පුරුදු කලේ.අනික බල්ලො කොච්චර උඩු බිරුවත් එතුමා නිස්ශ්බ්දව තමන්ගෙ වැඩේ කරගෙන ගියා.
    දැනගනියව්,ගෝටා කියන්නෙ මහින්දවත්,හිටංවත්,රනිලවත්,පුතානෝවත් නෙවෙයි.ගෝට එක්ක බලනකොට ඒ සේරම නිකම්ම නිකං හාල් කෑලි.රටේ ජනතාව ගෝටව හරි හැටි අදුනගත්ත දවසට මුලු රටම දිනුම්.

Main News