ජනපතිට තඩි කඹයක් ගිල්ලවන්න අගමැති සැරසේ… පවුලේ ඥාතියෙක් ලවා පණිවුඩ යවයි..

January 28, 2019 at 10:00 am | lanka C news
ජනපතිට තඩි කඹයක් ගිල්ලවන්න අගමැති සැරසේ… පවුලේ ඥාතියෙක් ලවා පණිවුඩ යවයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තඩි කඹයක් ගිල්ලවන්නට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

නැවත එක්වෙමු යයි කියමින් අගමැතිවරයා ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන් හරහා පණිවුඩ යමින් සිටින බවටද තොරතුරු ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්වය යලි දෙන බවටද දන්වා ඇති බවත් එසේ උත්සාහ ගන්නේ පාර්ලිමේන්තුවේ 2/3 නැවත ලබා ගැනීම සදහා බවත් වීරවංශ මහතා තව දුරටත් කියා සිටියේය.

මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

36,907 Viewers

21 Comments to “ජනපතිට තඩි කඹයක් ගිල්ලවන්න අගමැති සැරසේ… පවුලේ ඥාතියෙක් ලවා පණිවුඩ යවයි..”

  1. kamal says:

    චිත්තානුපස්සනාවේ හා වේදනානුපස්සනාවේ සියුම් වෙනසක් තියෙනවා. විඤ්ඤාණය යනු මොකද සැපත් දැනගන්නවා දුකත් දැනගන්නවා මධ්‍යස්ථභවත් දැනගන්නවා යනු එහි අර්ථයයි. සොයන දෙයක් ඇත්නම් නැතිනම් සැපක් සොයද්දි දුකක් බලාපොරොත්තු වෙද්දි හට ගන්නෙ විඤ්ඤාණයි. එතකොට සොයන දේ පිලිබද සිතා රාග සිතක් කියා චිත්තානුපස්සනාව වැඩිය හැක.
    සමහර විට සොයනවා නොවෙයි ලැබෙනවා. එවිට සාමිස සැප වේදනාවක් කියා වේදනානු පස්සනාව වැඩිය හැක.

    • Kamal says:

      ඔව් බන් ඔය බන දැන් කියපන් සිරිසේනට. 😀

      • maraya says:

        වැඩක් නැහැ දැන් සිරිසේන ඉන්නේ අලි වලිගෙ එල්ලිලා රජ පුටුවේ සිහින ලෝකේ ..අලි වලිගෙ අතහරින්න බය ඇති
        වැටුනොත් රජකම නැතිවෙනවනේ

  2. kanishka Tissa says:

    The West led by the US wants to get the federal constitution passed by at any cost.

    • Kamal says:

      at any cost. 😀 එච්චර ඕන නෑ බන් ඩොලර් ලක්ෂයක් දෙන්නම් කීවොත් පොහොට්ටුවෙ දෙසප්‍රෙමි ඔක්කොම ඕකට කැමති වෙනවා. 😀 සුද්දන්ට එච්චර අමාරුවක් නෑ හොඳේ. එහම අමාරුවක් තියෙනවනම් උන් මෙලාට ගෝටව ඇමරිකාවෙ හිරේ දාලා. 😀 😀

      • Kalana Premadasa says:

        @ Kamal, You seem to be an ass-licker of Suddas, probably a jeppa. Jeppas have now become the ace ass-lickers of Suddas.

      • john says:

        This godaya doesnt know what America is. Even they practice diplomatic hypocracy, they have to treate their citizens genuinely. 1 m dollars will be too cheap to get control of Sri Lanka for USA. They will spend billions of dollars to get control of us.

        • ක්‍රිමිනල් says:

          You two idiots dont seem to understand how the game of chess being played in local political areana. Who ever shouts and screams that the west has bad influence over us has to go beg at IMF for loans to pay up monthly/quartrly/annualy due payments for the loan taken. The west ,the chinese and the indians has already own us , all we have to do is suck it up and live with it . What ever politicians said and done are worthless crap since 90 percent of the politicians either are directly or indirectly under the west/chinese /indian payroll .

  3. සිංහල බන්ඩා says:

    සුමාන්දිරන් ගෙ ව්‍යවස්ථාව හෝ ජෙප්පන්ගෙ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කොරගන්න කරන අලිකොටිසීනු ගැටයක්.

  4. ක්‍රිමිනල් says:

    ඔහොමවත් කියලා හිතහදාගමුකො !

  5. kamal says:

    කාම ගුණය කියන්නෙ ප්‍රිය මනාප රුප ශබ්ද ගන්ධ රස ස්පර්ෂයි. රුපයක් හැම දාම දැක්කාම එහි තියෙන ප්‍රියමනාප ගතිය නැතිවි සැබෑ ස්වරුපය දිස්වේ. එවිට හට ගන්නෙ උපෙක්ෂාවයි. එවිට පෙණ පිඩක් ලෙස දිස්වේ.මෙහි තියෙන අනිත්‍ය අස්ථිර ගතිය නිසාද පෙණ පිඩක් කියා කියයි. පොළොස් ඇඹුල රහ වුනාට එය වුනත් සැම විටම කැවිට එපා වෙනවා. එය පෙණ පිඩක් වෙනවා සැබැ ස්වරුපය දකින්න ලැබෙනවා.සැබැ ස්වරුපය වන්නෙ රුපයේ එහේම සිත් ඇද ගන්නා ස්වරුපයක් නැත. එය ඇති වන්නෙ මිනිසාගෙ සිතේය. කෙනෙකුට දුරියං ප්‍රියද තව කෙනෙකුට අප්‍රියද වේ. නමුත් පෙණ පිඩක් සේ දකින විට ප්‍රිය අප්‍රිය භාවය නැත. නමෝ බුද්ධාය

    • Ajith says:

      Kamal. නමුත් පෙණ පිඩක් සේ දකින විට ප්‍රිය අප්‍රිය භාවය නැත??

      කමල් ඔබගේ පෙන පිඩ පැණි මුට්ටියේ හෝ රා මුට්ටියේ හෝ අසූචි වලේ තිබිය හැකියි. ඔබ සියලු කෙලෙස් බිදලානම් හෝ අරිහත් වෙලානම් පමණක් මේ පෙන පින්ඩයන් එකසමාන උපේක්ෂාවෙන් දැකිය හැකියි. නැතිනම් කෙලෙස් බරිත ඔබට හෝ අපිට හෝ එසේ විය නොහැකියි.
      අනෙක ඔබට ඔබම කියන ආකාරයට සියල්ලම එකසේ වීතරාගීව දකින්න හැකියි නම් ඔබ කිසි දිනක මෙවැනි අදහසක්, මෙවැනි සංවාදයකදී කාලානුරූපීව නොකියනු ඇත.

    • analyst says:

      Kamal ta thiyenne maanasika rogayak
      Thana Nothana nobalaa bana vamaaranawa

  6. umba dunnoth ginnak thama. hemadama anun winasa kala . yqntham O.L thiyena buddiya adu wasiyata,horakamata emathikam balagena mahinda redi hodanawa. hath muthu parapura kale redi sedimane

  7. david milibanda says:

    Jeppo, Sumanthiran….. are all Yahapalana American pawns.

    American will have stiff opposition in meddling in Venezuvela & Maduro as Russia and China has heavily invested in that Country.
    We too will have to get these parties behind us to get rid of the American menace.

  8. Gayantha says:

    බලෙන් ගිල්ලන්න දෙයක් නෑ දැනුත් ඉතින් තඩි කඹ සැහෙන ගානක් ගිලලා ඉන්නේ එයා !

  9. asela says:

    This world renowned thief Ranil is now shitting in his pants. He very well knows that all his robberies are coming to light such as Bond case (Arjun mahendran is to deported to SL)robbing Sri Lankan Airlines through his best buddy”s bro Suren Ratwatte President assassination etc.

  10. smn says:

    මුන් කරන කියන දේවල් තඹ සතේට මායිම් කරන්න බැහැ බන්.මේ දෙන්න ආපහු එක් වෙන්න ඉඩ තියෙනව.

    • Kadiya says:

      ඇත්ත රනිල් සිරිසේනට නැවතත් ජනාධිපති අපේක්ෂක කම දෙන්න ඉඩ තියනවා. නියත පරාජය ඉදිරියේ තමුන් ඉල්ලන්න අකමැති නිසා සිරිසේනට අපේක්ෂක කම දෙනවා. එතකොට සජිත් නිකම්ම සීන් එකෙන් අයින් වෙලා රනිල්ගේ පක්ෂ නායකකම රැකෙනවා. යම් විධියකින් සිරිසේනත් එකතුකරගෙන ජාතික ආණ්ඩු මර උගුල අටවාගත්තොත් ඇමතිකම් 45 වෙනකම් බෙදලා UNP එකෙන් එන පීඩනයෙන් ගැලවෙන්න පුළුවන්. SLFP එකේ ඉන්න අපතයෝ ටිකත් අල්ලාගෙන 2/3 හදා ගත්තොත් අඩු ගානේ 20 පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන්. සමහරවිට සුමන්තිරම්ගේ මර උගුලම සම්මත කරන්න පුළුවන්. 82 ලාම්පු කලගෙඩි සෙල්ලම අනුව හොර ජනමත විචාරණයක් වුනත් තියන්න පුළුවන්. බටහිර ඊළාම් ප්‍රේමී රජයන් සහ මානව හිමිකම් නද එවන් හොර ජනමත විචාරණයකට සහතික දීල උඩින්ම පිළිගනීවි. ඒ නිසා සිරිසේනට ගේම ඉල්ලන්නේ නැතිව UNP සහ සිරිසේන අතර ඇති විරසකය කළමනාකරණය කරගන්න පොහොට්ටුවට මොලේ නැතිනම් sorry.com හැර වෙන දෙයක් නැත.

  11. john the baptice says:

    මෙදා පාර රනිල් සිරිසේන දෙදෙනාම පරදිනවා

  12. WWW says:

    Nobody is interested in this idiots speeches now.

Main News