ජනපතිට තුවාලයි..?

August 20, 2018 at 9:20 am | lanka C news
ජනපතිට තුවාලයි..?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවති ‘2018 ශ‍්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ’ සදහා සහභාගී විය.

ජනාධිපතිවරයා වම් අතෙහි කිසියම් වෙළුමක් සහිතව මෙම අවස්ථාවට සහභාගී වීම අවධානයකට ලක්ව තිබේ.

ඊයේ දිනයේදී ජනාධීපතිවරයා බම්බලපිටිය වජිරාරාම ධර්ම විද්‍යාලයට වසර 100ක් පිරීම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති සමරු උලෙළටද සහභාගී විය.

29 views

11 Comments to “ජනපතිට තුවාලයි..?”

  1. Niru says:

    Fallen from his comfortable bed at 10.30 pm

  2. saman says:

    අම්මෝ මේ මනුස්සයට මොනා වුනොත් රනිල් ජනාධිපති

  3. Gadol says:

    අත සලකුණට ගිය කල

  4. Vanni Bandara says:

    Ilangam purudu wenta giya welawe podi Choley parak athata weduna. Wena mokuth karadarayak une nehe.

  5. Sajith perera says:

    Wijayakala atha hapla wage hitan..

  6. සිරිතේක්කු says:

    උන්නැහැගෙ අතට කිසි තුවාලයක් නෑ.
    මට පේන්නෙ අතේ පෙරුම්කායම් ගුලියක් බැඳල වගේ.

  7. සෑම් says:

    ජනාධිපතිට උනත් ගෑණිගෙන් ගුටි කන්න වෙන වෙලාවල් තියෙනවා … මේවා පබ්ලිෂ් කරලා අපේ කාලය නාස්ති කරන්න එපා …!

  8. Lebbe says:

    Bath othanna kehel kola kapanna gihin kapila.

  9. Forensic says:

    වෝහාරික විද්‍යාව අනුව නම් වීදුරුවකට අතින් වැරෙන් පහර දීමෙන් සිදුවන ජාතියෙ තුවාලයක් මේ. මෙයාට මොකටද ලඟදි තරහා ගියෙ?

  10. කඩුව වනන්ඩ ගිහිල්ල වෙන්නැති බං. says:

    කඩුව වනන්ඩ ගිහිල්ල වෙන්නැති බං. මාත් දැක්කේ පත්තර පින්තුරෙන් තමයි. හැබෑටම අත ලකුණට උණු දෙයක්.

Main News