ජනපතිට දැඩි චෝදනා කරමින් හිටපු අගමැති විශේෂ ප‍්‍රකාශයක.. ප‍්‍රකාශය කරන්න එද්දී ඇදවැටෙන්න යයි..

October 29, 2018 at 6:18 pm | lanka C news
ජනපතිට දැඩි චෝදනා කරමින් හිටපු අගමැති විශේෂ ප‍්‍රකාශයක.. ප‍්‍රකාශය කරන්න එද්දී ඇදවැටෙන්න යයි..

තව දුරටත් අරලිගහ මන්දිරයේ රැදී සිටින හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද පස්වරුවේ මාද්‍ය අමතා විශේෂ ප‍්‍රකාහක් සිදු කලේය.

විනාඩි 07ක පමණ කාලයක් සිදු කල එම දේශණයේදී ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ එල්ල කරන ලද චෝදනා සියල්ල බැහැර කලේය.

ලංකාවේ අනාගතය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට එක් වන ලෙස සියළු දෙනාට ආරාධනා කරන බවද ඔහු සදහන් කලේය.

මෙවන් නීති විරෝදී වැඩපිලිවෙලක් ඉතිහාසයේ කිසිදාක දැක නැතැයිද වික‍්‍රමසිංහ මහතා පැවසීය.

මෙම සියළු තත්වයනට විසදුම ලෙස පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලන බවද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

මෙම ප‍්‍රකාශය සිදු කිරීමට එද්දී හිටපු අගමැතිවරයා පය පැකිලී බිම ඇද වැටෙන්නට ගියේය.

ප‍්‍රකාශය අසා සිටීම සදහා පැමිණ සිටි පක්‍ෂ සාමාජිකයන් පහත පින්තූරවල දැක්වෙයි.

33 views

50 Comments to “ජනපතිට දැඩි චෝදනා කරමින් හිටපු අගමැති විශේෂ ප‍්‍රකාශයක.. ප‍්‍රකාශය කරන්න එද්දී ඇදවැටෙන්න යයි..”

  1. පෙරේරා පෙරේතයා says:

    අනේ ප්‍රේරා කොලුවෝ, ඒත් කෝ අර කෝට් බෑයයි ටයි පොල්ලයි ?

  2. Hoo N P Kaarayo says:

    Ai lokka Volkswagen factory eka, maha bankuwata deepu game eka ,Horana tyre factory eka, kotinta wandi gewanna anumatha karagaththu panatha , wideshikayanta idam sinnakkara miladee ganna puluwan lesa genapu panatha , EAP eka kotiyekuta miladee ganna deepu gema wage thawa tikak kiyala janadipathita ridenna denna thibunane !

  3. Nihal says:

    AKD said – Eeeya kathai lajjai – Mewa sippi weda

  4. සජියා says:

    “මෙම ප‍්‍රකාශය සිදු කිරීමට එද්දී හිටපු අගමැතිවරයා පය පැකිලී බිම ඇද වැටෙන්නට ගියේය.”

    මූ කූරියා ගහන්ඩ ලං වෙලාද?

  5. සුනිල් says:

    ඒ රොටියත් කරවෙයිද?

  6. Dayani says:

    If you are now taking about democracy, why did you ignore the majority of Sinhalese politicians in the parliament and made TNA the opposition, with only a minority of 16 members?
    Was it so called democracy????????

  7. omrw says:

    වෙන රටකනම් රටට මෙවගෙ විනසයක් කල මුන්ව වෙඩිතියල මරනවා නත්නම් මිනිස්සුලව ගස්සවලා මරනවා. සිරිසෙන මෑතිදුන් නොවෙනම් එටික වෙන්න තිබුනා.

Main News