ජනපතිට පහර ගසන්න අලූත් පත්තරයක් එයි.. අතහිත එජාපලූ..

April 28, 2018 at 3:50 pm | lanka C news
ජනපතිට පහර ගසන්න අලූත් පත්තරයක් එයි.. අතහිත එජාපලූ..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉලක්ක කරමින් පහර දීම සදහා එජාපයට හිතවාදී පිරිසක් විසින් පුවත් පතක් ආරම්භ කර ඇති බව වාර්තා පල වෙයි.

දැනට එක් කලාපයක් පමණක් නිකුත් කර ඇති මෙම පුවත්පත ආරම්භ කර ඇත්තේ බැදුම්කර පුවත් පත වසා දැමීමට සිදුවීමෙන් පසු යයිද සදහන්ය.

යහපාලන ආණ්ඩුව පත් කිරීම සදහා කටයුතු කල ප‍්‍රසිද්ධ මහාචාර්වයරයෙක්, සංවිධායකයෙක් ලෙස කටයුතු කල ප‍්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙක්, මෑතකදී සති අන්ත විකල්ප පුවත්පතකින් ඉවත් කරනු ලැබූවෙක්, පුරවැසි සංවිධානයක ප‍්‍රධානියෙක් මේ සදහා මූලිකත්වය ගෙන ඇති බවද දැක්වෙයි.

පුවත්පත මුද්‍රණය කරනු ලබන්නේ මහාචාර්යවරයාට අයත් මුද්‍රණාලයකයි.

මෙම කාර්ය මණ්ඩලය සදහා වැටුප් ගෙවන්නේ ඒ.එස්. පවර් නම් පුද්ගලික විදුලි බලාගාරයකිනි. මෙම සමාගම සම්බන්දයෙන්ද විවිද චෝදනා එල්ල වී ඇතැයිද ලංවිම අභ්‍යන්තර ආරංචි කියයි.

95 views

14 Comments to “ජනපතිට පහර ගසන්න අලූත් පත්තරයක් එයි.. අතහිත එජාපලූ..”

  1. ජිනා මැඩම් says:

    හැබැයි ඔය කියන මහාචාරියා ,පුරවැසි තක්කඩියා ,කුණුහරුප ගුරා (අනිකා ගැන දන්නේ නෑ) යන තුන් දෙනාගේ තොරතුරු හෙළි කලොත් ඔය පත්තරේම එක ඊටත් වැඩ හොඳයි මොකද ඕවා කුණු වෙච්චි චරිත පුංචි පාසල් යන ළමයින්ට කුණු හරුප විකුණන ටියුෂන් ගුරා ,කුණු රසය තලු මරණ මහා චරියා ඩොලර් ගිලින පාරාජිකා වෙච්චි තිරිසන් පුරවසියා වගේ වසලයෝ අනුඅන්ට මඩ ගහන එක විහිළුවක්

    • maraya says:

      අනුන්ගේ කුණු හොයන්න ඒ ගැන දැනගන්න ලංකාවේ සමහරු හරි කැමතියි අනුන්ගේ කුණු කන්දල් අවුස්සන්න, අනිත් එකාව පාගලා දාන්න, අනිත් මිනිස්සුන්ට අපහාස කරන්න… අපේ රටේ මිනිස්සු උපන් හපන්නු. ….කවුද මේ කුණු හොයන ගොසිප් කණ්ඩායම . කොටින්ගේ පඩියට වැඩකරන NGO බඩගොස්තාරයෝ වගෙයි පෙන්නේ .පුවත් පත නම් ප්‍රසිද්ධවෙයි ..දේශපාලකයන්ගේ කුණු සෙවීම වරදක් නොවේ විශේෂයන් පොළොන්නරුවේ හිටං පබයගේ …

  2. john the baptice says:

    සිරිසේන මහින්දට කල අපහස වලට හොද පිළිතුරක් ජය වේවා

  3. අනිද්දා says:

    රාවයෙන් එලවපු ජනරංජන, උපුල් කුමරප්පෙරුම, sannasgala, විජේසූරිය,

Main News