ජනපතිට පිස්සු කියා ග‍්‍රාම සේවකයෙක් යොදා ITN ටෙලි නාට්‍යයක් හදලා.. අදට තිබූ විකාශය වහා තහනම් කරයි..

January 25, 2019 at 10:00 am | lanka C news
ජනපතිට පිස්සු කියා ග‍්‍රාම සේවකයෙක් යොදා ITN ටෙලි නාට්‍යයක් හදලා.. අදට තිබූ විකාශය වහා තහනම් කරයි..

ස්වාධීන රූපවාහිනියේ විකාශණය වන ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍යයේ රංගන ශිල්පීන් යොදාගෙන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට අපහාස කිරීම සදහා නර්මාන්‍ය කරන ලද ටෙලි නාට්‍යයක් අත්හිටුවීමට ස්වාධීන රූපවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරියා කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

මෙම නාට්‍ය මගින් ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් දැඩඩිලෙස හාස්‍යට ලක් කර ඇති බවත් දැඩි ලෙස මානසික රෝගයක් වැලදුනු ග්‍රාම සේවකවරයෙක් ඒ සදහා යොදා ඇති බවත් සදහන්ය.

කෙසේ වෙතත් අද දිනයේ විකාශණය කිරීමට නියමිතව තිබූ මෙම කථාංගය අත්හිටුවීමට ජනාධිපි කාර්යාලය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරමින් ස්වාධීන රූපවාහිනී සේවක පිරිසක් විසින් ලිපියක්ද යොමු කර ඇත.

32,026 Viewers

10 Comments to “ජනපතිට පිස්සු කියා ග‍්‍රාම සේවකයෙක් යොදා ITN ටෙලි නාට්‍යයක් හදලා.. අදට තිබූ විකාශය වහා තහනම් කරයි..”

  1. kamal says:

    ස්වර්ණවාහිණියෙන් හින්දු ආගම ප්‍රචාර කිරිමේ ක්‍රොන්තාත්තුවක් ඇරගෙන මහරජ කණ්සා යන දේව ආත්මයක් තුල හිර කරන කපටි කෘෂ්ණාගෙ කථාව ගෙනයයි. සියතත් හින්දු ආගමට ආවඩිමෙන් මහාවංශය වෙනුවට රාවණා කියන කෙනෙක් ගැන අට වන ශත වර්ෂයේ ලියු කථාවක් අනුව සිංහලයට එරෙහිව හඩ නගයි. බුද්ධ ශාසන අමාත්‍යාංශය නිදිද කියා අපිට අහන්න වෙනවා. මහාවංශය බිද වටා එතනින් පසු වැද්දන්ගෙ බුදු දහමක් ඉතිරිවන බව මුන්ට තෙරෙන්නෙ නැ. බුදු දහම කන ජාතිය කන මේ පාහරයන්ට ඉඩ දෙන්න එපා කියා කාගෙන් ඉල්ලනද නමුත් මම ලියන්නෙ අවධානය පිණිසයි. දේව ආත්මයක් තුල හිර කරලා අද සිංහලයන්ගෙ තියෙන්නෙ ශ්‍රද්ධාවක් වෙනුවට භක්තියකි. මේ පව්කාරයන්ට විරුද්ධව වැඩ පිලිවෙලක් යොදන්න කියා කියනවා.

  2. Kalana Premadasa says:

    Kopi kadeth iwarai ehenan! Hu an pee karayanta kohomatath deshiyathwaya onne nanae. Unta ona suddo karana ewa. Kopi kade wenuwata Hollywood movie ekeak dammanan iwarai

  3. kamal says:

    කපටිකම රජයන උසාවි ක්‍රමයේ කෙනෙක් අයුක්තිය වෙනුවෙන් නියෝජනය කරයි. නමුත් පුතේ උඹ දන්නෙ නැ මනුස්‍යත්වය ගැන එය තියෙන අය කියන්නෙ අහිංසකව මණ්ඩලයක් විසින් නඩු ඇසිය යුතු බවයි. දැන් පවතින ක්‍රමයට එක විනිශ්චකාර පාර්ශවයක් අපායේ යයි. මෙම ක්‍රමය වෙනස් කල යුතුය.තෝරා ගත් විනිශචයවරුන්ගෙ සමන්විත මණ්ඩලයක් සැදිය යුතුයි. එම මණ්ඩලයට සාක්කි කරු හා විත්ති කරු දෙන්නාම තමාගෙ කථාව පැවසිය යුතුයි. ආදායම හා පඩිය ලංකාව තුල නිතිපති දෙපාර්තුමෙන්තුවට හැම නඩුවකම ආදායම යන විදියට සැකසිය යුතුයි.ඒකල්ලා මාසික පඩියක් නඩු කාරයන්ට ගෙවිය යුතුයි. මේ ගැන තවත් කථා කරන්න පුලුවන් නඩු කාරයන් අපායගාමි විමෙන් බේරා ගත යුතුයි.

  4. sunil Aththanayaka says:

    Kopikade kathaawa dan liyane patta apathayek kumara siriwardena kiyala ….uoo thamayi eka kanne…!!! issara kopikade pitapath rachakayan godak hitiya ..dan e serama kapala me kalakanniya awith…!!! kaalaya thisse watigena aapu me drama eka dan iwaretama iwara karanne kumara siriwadana kiyana Apathaya…!!!

  5. ඔය ගමයද මොකාදනෙ හොඳට තිබුන රට විනාශ කලේ…

  6. gemiyo says:

    deviyan danduwam kalyutu kalakanni palakayo rata sawari yanawa koti ganan wiyadam kara sepa windina thopage daru paul vinasa wewaaaaaaaaaaaaa apita kanna nehe, andinna nehe yanna enna parak nehe GEMIYO

  7. Love nature says:

    ගින්නක් නැතුව දුමක් නඟින්නේ නෑ….

  8. sunil Aththanayaka says:

    ITN eka athule AC nathuwa parana program thiyena video cassttes 30000 withra vinaasha karanna yanawalu ewaa dan inna kalakanninge budala nevi rate TV history eka…Ewa ganath hoyala balanna onee ewaa jathika aparadha

Main News