ජනපතිට ප‍්‍රබල ඇමති එරෙහි වේ… මීලග ජනාධිපතිවරණයට තරග වදින්න රට පුරා කාර්යාල අරී…

September 16, 2018 at 10:00 am | lanka C news
ජනපතිට ප‍්‍රබල ඇමති එරෙහි වේ… මීලග ජනාධිපතිවරණයට තරග වදින්න රට පුරා කාර්යාල අරී…

ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයෙක් මීලග ජනාධිපතිවරණයට තරග වැදීම සදහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටී.

ඒ සදහා මේ වන විටත් කොළඹ, ගම්පහ, මහරගම ප‍්‍රචාරක මධ්‍යස්ථාන තුනක් ආරම්භ කර ඇත.

ඉදිරියේදී මෙම මධ්‍යස්ථාන රට පුරාම ව්‍යාප්ත කිරීමටද නියමිතය.

මොහු පසුගිය ආණ්ඩුවේද ඇමතිවරයෙක්ව සිට මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දෙමින් එම ආණ්ඩුවෙන් ඉවත් වූවෙකි.

සිය කේන්දරයද අවස්ථා කිහිපයකදීම දෛනඥයන් කිහිප දෙනෙකු ලවාම ඔහු විසින් පරීක්‍ෂා කරගෙන ඇතැතියද වාර්තා වෙයි.

21 views

10 Comments to “ජනපතිට ප‍්‍රබල ඇමති එරෙහි වේ… මීලග ජනාධිපතිවරණයට තරග වදින්න රට පුරා කාර්යාල අරී…”

  1. Kalan says:

    දතා, අනිවා හම්බ චන්ද ලැබෙනවා, UNP චන්ද ලැබෙනවා, කොටි චන්දත් ලැබෙනවා. දිනන්න බැරිත් නැහැ. කාලකන්නි සිංහලය පක්ෂ වලට බෙදිලා මැරෙනවා.

    • analyst says:

      23% unp chanda labila dinanna hina yanawa. Mahindage slfp chanda padanama 47%, mahindata oney thawa 4%. Eka slfp chanda 9% n 4% labunoth ekai.sinhala aluth chanda 1.1 million walin labunath ekai. Giyasare maithreeta hambuwuna 1 million chandawalin labunoth ekai. Mahinda virodi chanda unp 23% ,slfp 9%, JVP 6% kiyala bedunoth Mahinda gedara indala dinanne.8% unp eke sandana gahana pakshawalin unp ekata aran denna puluwan. TNA 4% aran dena puluwan. Dan unp kiyanne 23% chanda thiyana mahindage slfp viridi podi pakshayak JVP wage.echarai

  2. Arun says:

    Datha..Nav Hora

  3. Gayantha says:

    Pissek ge piyekuta chande denne kawuda !

  4. roshan says:

    patali pachaya

  5. baba says:

    colombo gamphaha maharagama ……kalutara na ….patali champika

  6. Sinhalaya says:

    Kunu dathata ilaga sare apath naha.

  7. 400 and Counting says:

    Tomiya?

  8. ගලබොඩ අත්තේ චමින්ද says:

    ප.ච

  9. Sunil aththanayaka says:

    නැවු හොරාද? ගල් අඟුරු හොරාද?

    උන් දෙන්නම පට්ට හොරු!!!

Main News