ජනපතිට බලයක් නෑ… බලය තියෙන්නේ මටයි..- කිරිඇල්ල ජනපතිටත් උඩින් යයි…[Video]
October 19, 2018 at 10:09 pm | lanka C news![ජනපතිට බලයක් නෑ… බලය තියෙන්නේ මටයි..- කිරිඇල්ල ජනපතිටත් උඩින් යයි…[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/kiriella.jpg)
මහජන බැංකුවේ හා ලංකා බංකුවේ අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමෙ ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවත් ඒවා විසුරුවීමේ බලය ඇත්තේ විෂය භාර ඇමති වන තමන්ට බව ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
නමුත් මෙම අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හරින්නැයි ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ඇමතිවරයා සදහන් කරයි.
තමන් එම ඉල්ලීම අනුව කටයුතු කිරීමට සූදානම් බවත් ඒ සදහා සුදුසු පුද්ගලයන් යෝජනා කරන් ලෙසත් ජනාධිපතිවරයාට පැවසූ බවත් ඔහු සදහන් කරයි.
මේ අතර මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසන්නේ තමන් ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම් බවයි.
” ONAMA GONEKU TA
OKA PULUWAN ”
😆😆😆😆
“ඕන ගොනා” පඹයාගෙ පස්ස පැත්තට අනී, පඹයා එය පත්තරෙන් දකී, අම්මට හුඩු සාමිනේ
He kata thamai API Gonek janadipathikara gathe.one gonekuta janadipati wenna puluwan.
කිරිඇල්ල ඇමතිකමෙන් නෙරපා දැමීමට ආත්ම ශක්තියක් ජනපතිට නැද්ද ?
Janadhiphati tuma kumantarana karayo oya karaliyata genawe oya dekarala pattakata dannanane dan harine. denna avit madai karagatta de. eturu tikat dela lankawama vinasa karala desapalanen samuganna. habai sinhalayage saapen nam berenna bariwevi. sohita hamuduruwo, visky nona RAW kattiyatama ona una de janadi phati tuma kalane nada. etiri tikat Ranilta dela pattakata wela inna. Sinhalayage pawe mahata. Ada obatuma kata karana maha loku prajathantra wade Sinhala minisa habal ganawa ekai. Dedunu Samanala yanta obatuma ahu una ekai. habai apata Mahindage mailak watinne neha oba tumat samanala raanat ekai atta.
ඕනම ගොනෙක්ට පුලුවන් තවත් ගොනෙක් අංඳ යට ජංගිය ඔලුවෙන් අංඳ ආංඬුකොරන්න මුලුමහත් සිංහලයම පාවා දුන් සක්කිලි අමුඩ නිලමෙ මුගේ අප්පත් සුද්දට දෙකට නැමී පු….ලෙවකාපු තඩ්ත්තරයෙක් පාදඩ සිමියොන් ගේ නැබුල් පොතකයා??
හිටං අලි කොටි වලිග අල්ලා ගත්තා දැන් කිරිඇල්ලත් හිටං ට පල නොකියා පලා බෙදානවා වගෙයි. පැණි වරකෙටත් හෙණ වදිනවලු
Gonek thappulai. Janapatita barinam thaman ema illema anuwa katayuthu karanawai kiyanne Janapatita puluwan nisa bawawath me gonata therila naha.
අම්මට හුඩු… අල්ල අතට වඩා ලොකුලු…. බල්ලෝ එක්ක බුදියා ගත්තා නම් මැක්කෝ එක්ක නැගිටපන් කෝ….
meya hari hamba karagenatharama balanna. gehenu daruwnge ,needeeyange wathkam soya balanna, Hanthana magin mulu mahanuwaram ulagena kala.