ජනපතිට බලය දෙන්න 2/3 නොදෙන්න පොහොට්ටුවෙන්ම සැලසුමක..?

February 4, 2020 at 10:12 pm | lanka C news
ජනපතිට බලය දෙන්න 2/3 නොදෙන්න පොහොට්ටුවෙන්ම සැලසුමක..?

මීලග පාර්ලිමේන්තු මැතිවරණයෙන් වත්මන් ආණ්ඩුවට 2/3 බලය ලබා නොදීමේ කුමන්ත‍්‍රණයක් පොහොට්ටු පාර්ශවයෙන්ම ක‍්‍රියාත්මක කර ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුල සාකච්චා වෙයි.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් ඉලක්ක කරමින් ආරම්භ කර ඇති විවෙචන එම සැලසුම අනුව සිදුවන ඒවා බව ඔවුනගේ මතයයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් 52%ක් ලබමින් ගෝටාභය රාජපක්‍ෂ මහතා ලැබූ ජයග‍්‍රහණය තුලද ශ‍්‍රීලනිප ඡුන්ද කොටසක් ඇති බවත් 2/3 බලයක් එනම් 66%ක් ලබා ගැනීම සදහා ශ‍්‍රීලනිප ඡන්ද ප‍්‍රමාණය අත්‍යවශ්‍ය වී ඇති බවද ශ‍්‍රීලනිප ප‍්‍රකාශකයෙක් ශ‍්‍රීලනිප ප‍්‍රකාශකයෙක් උපුටමින් එම පක්‍ෂයට සමීප සමාජ ජාල පිටු කිහිපයක වාර්තා කර ඇත.

19 වන සංශෝධනය අහෝසි කර ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කිරීමට 2/3 බලය අවශ්‍යව තිබියදී ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමට අකමැති පිරිසක් විසින් සැලසුම් සහගතව මෙය ක‍්‍රියාත්මක කරන බවද එහි දැක්වෙයි.

මේ හා සමාන ප‍්‍රකාශයන් මෑත කාලයේදී ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් විසින් ප‍්‍රසිද්ධියේ සිදු කරන ලදී.

86,433 Viewers

30 Comments to “ජනපතිට බලය දෙන්න 2/3 නොදෙන්න පොහොට්ටුවෙන්ම සැලසුමක..?”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    මොනවා වුනත් කමක් නෑ, පොහොට්ටුවෙන් හෝ පොහොට්ටුවේ සංධානයෙන් නාම යෝජනා ලබාදෙන සියළුම දෙනාගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිතුමාගේ අතට ගන්න. කොටින්ම සහෝදරයන් වත් විස්වාශ කරන්න එපා. ඔය සෑම දෙයක්ම බලයට සහ මුදලට යටයි.

    • saman says:

      පොහොට්‍ටුවේ නායකයා මහින්ද. ගෝඨා අඩුම තරමේ පොහොට්‍ටුවේ සාමාජිකයෙක් වත් නෙමෙයි. මහ මැතිවරණෙන් ඉල්ලන්නේ කවුද කියල තීරණය කරන්න ගෝඨට අයිතියක් නෑ. ඉතින් මොන ලබ්බකටද අපි ගෝඨට ඉල්ලා අස්වීමේ ලිපි දෙන්නේ. මහින්දට ඉහලින් ගිහීන් ගෝඨාට නැ‍ටුවොත් අන්තිමට ගෝඨට වෙන්නත් සරත් ෆොන්සේකට සහ සිරිසේනට වුණ දේම තමයි. තාවකාලික ජනප්‍රිය බව සහ දේශපාලන පළපුරුද්ද කියන්නෙ දෙකක්. අද ගෝඨට කඩේ යන ඔබ, තව ටික දවසකින් ගෝඨා විසින් හමුදාව දාල එකෙක් දෙන්නෙක් රතුපස්වලදී වගේ මැරුවාම ගෝඨාව මරන් කන්න කතා කරාවි. පාවෙන ඡන්දඩ් දායකයන්ව අම්බන් කරන්න ගෝඨට පුලුවන් කමක් නෑ .

      • HENA says:

        gota sathu dakkmawal..ara kalakanni.. gotha deshapalu relata neha…

        • ka says:

          ගෝඨට එච්චර දැක්මක් තියෙන නිසාද අධිකරණයෙන් රජයේ කිසිදු තනතුරක් දැරීම තහනම් කරපු පට්ට දූෂිතයෙක් වන, විමල් විසින් ආර්ථික ඝාතකයා ලෙස හැඳින්වූ පීබී ජයසුන්දරව තමන්ගේ ජනාධිපති ලේකම් කර ගත්තේ?

          • අබේධීර says:

            මේ රට කාගෙවත් පෞද්ගලික බූදලයක් නෙමෙයී.

          • ජගත් says:

            ගෝටට චන්ගේ දීපු ඔක්කොමලා මහින්දටයී එයාගේ වටේ ඉන්න වන්දිබට්ටයින්ටයී චන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා කියල හිතන් ඉන්න එක හීනයක් විතරයී.

      • ගුණසිරි says:

        මහින්ද ඉතා සීග්‍රයෙන් ජනතා අප්‍රසාදයට ලක්වෙන බව නොදැන වෙන්නැති ලොකු ටෝක් දාන්නේ. රනිල් අනුර කුමාර, මහින්ද, සජිත්, සිරිසේන 5 දෙනාම රටට ජාතියට කොහොම වෙතත් තමුන්ට විතරක්ම ආදරය කොරන එක බව ජනතාවට දැනටම සනාථ වෙලා හමාරයී. උන්ගේ වටේ ඉන්න අනික් උනුත් එහෙමම තමයී.

      • ජිනදාස says:

        චන්ද දායකයා නෙමෙයී පාවෙන්නේ. චන්ද දායකයන්ව රවට්ටන්න පුළුවන් කියල හිතන් ඉන්න අය.

  2. don katugampala says:

    s.l.f.p karayo inne “adithakseruvaka”

  3. siri says:

    anawashya prashna athi nowana lesa hema denaama buddhimathwa katayuthu kala yuthui. Samahara dewal katin eliyata demeemata pera sitha balanna.

  4. රටවැසි says:

    යකඩෙ විනාශ වෙන්නෙ ඒකෙම මළකඩෙන් . දැකපු ගමන් මළකඩ කඩාදාන්න ඕන . අනුකම්පාව , ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේවි .

  5. Kamal says:

    Ugath minissu dammith pohottuwa aniwa 2/3 gannawa.
    Mepara chande denne ugath ayata witharai,

  6. kawinda says:

    issara wage newei. den SLFP kiyaa wenamama chandadaayakayin nehe. siyallanma Gotabhayata kemathi janathaawai inne. e nisaa 2/3 labaaganna kisima apahusuwak nehe. siyalloma chande denawa.

  7. NAK says:

    Sirisena must be made to taste the taste of betrayal !!!

  8. Sam - Canada says:

    කොහොමද ටිකිරි මොලේ?

  9. දලු බන්ඩා says:

    අපි ආදරය කළ ශ්‍රීලනිපයේ දැන් ඉන්න අපතයෝ ටික ඒක විනාශ කලා උන්ගේ කථා වලින් නම් වැඩක් නැහැ .ඒත් පහුගිය දවසක පොහොට්ටුවේ වෘත්තීය සමිති ප්‍රබලයෙක් කියලා තියෙනවා ” වියත්මගේ එවුන් එක්ක මේක කරන්න බැහැ ” කියලා . ඒක ගම්පහදීත් පැහැදිලිව පෙනෙනවා . අතිගරු ජනාධිපතිතුමන්ගේ නිදහස් දින කථාවෙන් පැහැදිලි කලදේ සාක්ෂාත් කරගැනීමට එතුමන්ගේ සහයට දැන් ඉන්න අපතයෝ ටික පාර්ලිමේන්තුවෙන් පන්නා එතුමන් වටා එක්වී සිටින(හොර තක්කඩි හැර) උගත්තු ටික පත්කර හැරීම අපගේ වගකීම කොට සලකමු.

  10. sithmal says:

    කොහොමත් 2/3ක් නම් ලැබෙන්නෙ නෑ.. මිනිස්සු බලාපොරොත්තු උනේ වැඩකරන ආණ්ඩුවක් මිසක්, 2/3ක් ඕන වැඩකරන්න කිය කිය උඩබලන් ඉන්න ආණ්ඩුවක් නෙවෙයි..

  11. දලු බන්ඩා says:

    අපි ආදරය කළ ශ්‍රීලනිපයේ දැන් ඉන්න අපතයෝ ටික ඒක විනාශ කලා . උන්ගේ කථා වලින් නම් වැඩක් නැහැ .ඒත් පහුගිය දවස්වල පොහොට්ටුවේ වෘත්තීය සමිති ප්‍රබලයෙක් කියලා තියෙනවා ” වියත්මගේ එවුන් එක්ක මේක කරන්න බැහැ ” කියලා . ඒක ගම්පහදීත් පැහැදිලිව පෙනෙනවා . අතිගරු ජනාධිපතිතුමන්ගේ නිදහස් දින කථාවෙන් පැහැදිලි කලදේ සාක්ෂාත් කරගැනීමට එතුමන්ගේ සහයට දැන් ඉන්න අපතයෝ ටික පාර්ලිමේන්තුවෙන් පන්නා එතුමන් වටා එක්වී සිටින (හොර තක්කඩි හැර ) උගතුන් ටික පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කරමු

    • දලු ලන බන්ඩා says:

      දැන් එතකොට එලවන්න ඕනේ ප්‍රසන්න රණතුංගද නාලක ගොඩහේවාද නැත්තං දෙන්නමද ?
      චන්න ජයසුමන ගැන නං ඉතින් කියල වැඩක් නෑනේ, මොකක් හරි ලබ්බක් අල්ලාගෙන මැරෙන්න යයි. එයා නං ඔහොම එලියේම හිටියනං හොඳයි.

  12. ජාතියේ පිනට පහල වු මේ ජනාධිපතිතුමාට මොන දුෂ්ඨ බලවේග තිබුනත් 3/3 බලයක් පැමිණෙත්වා කියා මා හදවතින්ම ශ්‍රී ලාංකික ජනයා වෙනුවෙන් පතමි.

  13. Rathna says:

    අපි කොහොමත් මෙ සැරෙ වියත් මගෙ කට්ටිය සමග විතරයි. හිටපු කාපලුවො අපට එපා. 2/3 බලය ජනතාවගෙන් ඉල්ලන්න. අපි ඒක දෙන්නම්

  14. ratawesiya says:

    kalabalawenna epa. gotabaya mahathta wasarak deela balamu. SLFP chanda laksa 25 pamana thibe.ewa nethiwa katawath rajawenna behe. dayasiri wage adukule radaw pawadeyi ratama. maitree wage nuuugath harak balalobi, dana lobi minissu rata winasa kala. eya geyak kolla keewa. apasu gannama wenawa. duwata puthata maliga deela ewath thakseru karala mudal aya karanna wenawa. 225 abbagathayo wewaaaaaaaaaaaaaaaaa

  15. Rasika Harischandra Suriyarachchi says:

    චන්දෙන් 2/3 ලැබෙන නොලැබෙන එක වෙනම දෙයක් නමුත් හිතාමතා පරාද කරන්න හදන එක.
    කවුරු කළත් එව්වා කැත වැඩ.

  16. රජරැටියා says:

    අපේ ගෝඨාභය ජනාධිපතිතුමනි , ඔබ තමුන්නැහෙගේ ඊයේ නිදහස් සමරුවේ කතාව අහන කොට අප්ර මාණ සතුටක් නෙව දැනුනේ. ඔබතුමාට මහ මැතිවරණෙන් 2/3 බලයක් දෙන්න නුවර කළාවියේ අපි කවුරුත් ඇපකැප වෙනවා. ඔබ තමුන්නැහෙට ජයෙන් ජයම වේවා

  17. Sam Fernando says:

    Pohottuwa can easily get two third without SLFP
    Sure.

  18. Dr Banda says:

    Dear Gotabaya Sir

    Phottuwe or SLPP or UNP who are not willing your leadership….all are corrupt & they need corrupt leadership like Mahinda Rajapaksha…..Our People understand this situation…kamba horu eka Gotabayatath Baa…Next Election, People alliance with Gotabaya

  19. Saradiel says:

    එක්සත් ජාතික පක්ෂය රටේ තිබෙනතුරු ජනාදිපති තුමාට වැඩි බල තල දිය යුතුය

  20. David Milli-banda says:

    SLFP name for the Parliamentary elections have now become irrelevant.
    Sajith is fretting to takeover the UNP Alliance leadership. Attends the Independance day celebrations to make peace.

Main News