ජනපතිට බැණ වැදුනු සුජීව සේනසිංහ ඇමතිකමෙන් නෙරපයි..?
November 26, 2017 at 3:00 pm | lanka C news
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිලිබද රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බන අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක් වාර්තා පල කර ඇත.
සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දැඩිව විවේචනය කිරීම නිසා මෙම පියවර ගැනෙනු ඇති බව එම වාර්තාවන්හි සදහන්ය.
සේනසිංහ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නිසි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් මලික් සමරවික්‍රම ඇමතිවරයා මගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා ඇති බවද පැවසෙයි.
එම ඇමතිවරුන් පිරිස වැඩි දුරටත් පවසා ඇත්තේ සුජීව සේනසිංහ මහතා කල ප්‍රකාශයන් හේතුවෙන් ජනාධිපතිවරයා බලවත් කනස්සල්ලෙන් සිටින බවයි.
බනානා උන් තැනම පැලවෙනු ඇත.
තඹ පිත්තල තිබූ තැනම තිබෙනු ඇත.
බය නැති රටම අකමැති ලැජ්ජා බය නැතිව තඹ සුරකිනු ඇත.
බනානා ලෙල්ල හිටං ඉද්දිම හුටංගේ යටි පතුලට පෑගෙනු ඇත.
ඉන් පසු සිදුවන දේ ඔබට පෙනෙනු ඇත.
He should be sent out immediately. In any case he is now caught for Bond scam and he will be in the jail soon. Bloody Banana man.
මට නැවත 2015ට කලින් තිබුන මානසික ආතතිය හැදිල හිටං.
ඈමති කමෙන් විතරක් නෙමෙයි ඕකා රටෙනුත් එලවලා දාන්ඩ ඕනි. ටොන් පච කියලා මිනිස්සු රවට්ටලා චන්ද දිනුවා. ඔය යකා ඒ කාලෙ කිව්වෙ වොක්ස්වගන් එනව කියා හයිඋන්ඩායි එනවා රටේ කර්මාන්ත ඈති කරනවා කියලා ආපු මොකක් හරි කර්මාන්තයක් තියන්වද? මුන් ආවට පස්සෙ තිබ්බ එව්වත් ගියා.
මූ දේශපාලනයට ගෙනාවෙ ගාමිණී අතුකෝරළ , 2004 පලාත්සභා මැතිවරණයේදී රවි කරැණානායක උදවිකළා. කෙළෙහි ගුණ නැති ඔළුව ඉදිමිචිච එකෙක්. ඉල්ලං කෑවා.ඔබට සතුටුයිද දැන්?
I deeply request the people not to believe this .These is another election drama only.More to coming..
This will never happen! Remember, when Gonja was removed from the post of the organizer in Divulapitiya,
people thought it is because he publicly insulted the maha sanga. However, a few weeks later, he was given
a more strategic and more important portfolio of the organizer in Gampaha.
This bugger will be removed from his deputy ministerial post, but in a few weeks time, he will be given a
Cabinet ministerial position.
මේවා බලන අය හිතන්න යමක්, මේ බොරු ශෝක් පාර්ට්. දැන් ඉතින් අමතකද අපිට මොහොතකට හෝ ජීවන වියදම. ටීවී රේඩිඕ වල කියනා ඒවා අහමින් , හුරේ දමමින් සිටිමු…..
මේකේ පොඩි ඇත්තක් තියෙන්නත් පුලුවන් මොකද මු රනිල්ගෙනුත් නෝන්ඩි වෙලා ඉන්න නිසා.
බැඳුන්කර ෆුට් නෝට් තඹයා පට්ට පල් හොරෙක් බව නොදන්නෙ අපේ ගම් වල ඉන්න කැපුවත් කොල කියන නූගත් මෝඩයො පමණය්.
The way it is going action will be taken in the next birth. So plantain Sujeewa need not worry