ජනපතිට, රටට සෙත් පතා රන් උදුල්ලක් පූජා කරයි..

January 8, 2018 at 12:40 pm | lanka C news
ජනපතිට, රටට සෙත් පතා රන් උදුල්ලක් පූජා කරයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාටත් රටටත් සෙත් පතා රත‍්‍රන් උදැල්ලක් මිහින්තලා කටු සෑය වෙත පූජා කරනු ලැබීය.

මෙම පින්කම පැවතියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

නපට වැසි වස්සවා කෙත්වතු සරුසාර කර දෙන ලෙස එහි වැඩ සිටින දෙවිවරුන්ගෙන් පිරිස ඉල්ලා සිටියහ.

62 views

19 Comments to “ජනපතිට, රටට සෙත් පතා රන් උදුල්ලක් පූජා කරයි..”

  1. love nature says:

    සෝභිත හිමිගේ අවසන් කැමැත්තවත් ඉටු කර නොදෙන තුප්පහි යහපාලනය. මාදුළුවාවේ සෝභිත හිමිව මාකට් කරලා බලයට ආපු යහපාලන ආණ්ඩුව උනහන්සේට පොරොන්දු වූ යහපාලනය ඉටු කළේ නෑ. අන්තිමට උන්වහන්සේ දැඩි ලෙස කළකිරීමට පත් වී රෝගාතුර වුණා.

  2. Kings says:

    මේ වගේ මෝඩ හරක් තවත් මේ ලංකාවෙ ඉන්නවද මන්ද. මේ ආන්ඩුවෙ ඉන්න මොංගල් කට්ටිය නිසා මේ අවුරුදු තුනට රටට වෙන්න ඕන විපත් සේරම උනා. බලාගෙන ඉමු. ආපහු නියඟයක් ඇවිත් අර අසරන ගොවියො ටික කබලෙන් ලිපට වැටෙයි. මුන්ගෙ තියෙන කාලකන්නි කමට.

  3. Sara says:

    කො‌හො‌මටත් ලගදිම
    වල කපාගන්න
    වෙනවා .◌ඒ‌කට හො‌දයි

  4. maraya says:

    ‘සෙනසුරා කොහෙද ? මොකද තාම අරන්යන්න ආවේ නැත්තේ ?

  5. adrian says:

    Dagab dozer karala
    dan udalu pooja
    Kavada ravatanne ?
    API RAVATENNE NAHA

Main News