ජනපතිට රට පාලනය කරන්න සිරිසේනගේ උපදෙස් අනවශ්‍ය බව දන්වයි..

February 25, 2020 at 10:00 am | lanka C news
ජනපතිට රට පාලනය කරන්න සිරිසේනගේ උපදෙස් අනවශ්‍ය බව දන්වයි..

රාජ්‍ය පාලනය කිරීම සදහා හිටපු ජනාධිපති ශ්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් හා අනුශාසනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිසේත් ම උවමනා නැති බවද රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

සිරිසේන මහතාට කිසිසේත්ම ඉදිරි මැතිවරණයෙන් ජය ගැනීමට නොහැකි බවද ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ධූරය සිරිසේන මහතාට ලබා දුන්නද එය මරණාධාර සමිතියක සභාපති තරම්වත් බලයක් නැතැයිද ඇමතිවරයා කීය.

එමෙන්ම එම තනතුරට ඔහු යෝජනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මිස පොදුජන පෙරමුණ විසින් නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

වැලිකන්දේදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

70,499 Viewers

22 Comments to “ජනපතිට රට පාලනය කරන්න සිරිසේනගේ උපදෙස් අනවශ්‍ය බව දන්වයි..”

  1. Madushanka says:

    පවු මේ රොෂාන් රනසින්හ.බලය වෙනුවෙන් හාම්පුතාල ඕනි දෙයක් පුදන්න ලෑස්ති බව නොදන්න ලදරුවෙක්.හයිවේ ඕපනින් එකේ පීත්ත පටිය කපන විදිහ කියල දුන්නෙ සිරා තමා.ඉස්සරහට ජනාදිපතිතුමාට වැඩ කරන්න වෙන්නෙ සිරා ස්ටයිල් එකට තමා.අයිය මහී රනිල් ස්ටයිල් එකෙන් ගේම දෙනව

    • හෙලයා says:

      දවල් හීන බලල සතුටු වෙයල්ලා. රාජපක්ෂ කැරවෑන් එක ඉදිරියටම යනවා

  2. malraj says:

    ethin apata modakada hitan…..

  3. Cim says:

    Who is Roshan Ranasinghe, Crazy man. People in Polonnaruwa do not expect Roshan as their representative any longer

  4. amila says:

    හිටන් පව්

  5. DAMMIKA says:

    our president gotabaya sir can take any deceision , we dont want maithiree

  6. Manel says:

    Roshan, I do not know you. You may be a good person. However, you keep your fight against My3 limited to Polonnaruwa.

  7. Dr. manawadu says:

    all are rogues. they have ruined my country, asses the wealth and money earned after entering politics not only Mahinda, maitree,ravi, WIMAL, rajitha,champikaya, KIRIELLA, malik ranil keheliya, all politicians except G.L., SARATH,HARSHA, BANDULA, are blady rogues . their wealth and money immeasurable CURSE ON THEM

  8. Aruna says:

    Wedi manaapa ganna Wali kewata emathikam lebenne ne. Gotata 2/3 aran denna ekathu wela weda karapalla harakune. Roshan umba thaama deshapaalana ladaruwek. E bawa mathaka thiyaganin.

  9. Maithripala seems still in his dreams as President of Sri Lanka. Come off it Maithri – Gota has taken over the mess you created as President and Gota has all the knowledge, talent and education to clean up the mess you left behind without you having to poke your nose in it anymore. Wake up from your dream Maithri!!

  10. NAK says:

    Sirisena needs to be taught the ultimate lesson for conniving,thieving,Lying and treason by the Polonnaruwa people by bringing him last in the preferential list.
    Then the AG’s department can proceed to strip him of his civic rights and to put him in jail for his criminal conduct.

  11. බන්දුට බඩේ පහර නොගසනු! හා ජනපතිගේ උතුම් දර්ශනය මැදට පැන පිනුම් ගසා ජනතාව හාස්‍යයට ලක් නොකරනු!

    • Rasika Harischandra Suriyarachchi says:

      බන්දුවාව මතක් කළ එකත් හොඳයි.
      දැන් ලෝකේ පෑඩ් නැති රටක් හොයමින් ඉන්නේ බන්දුවාව තානාපති විදියට පත්කොරනන

  12. Siriya says:

    Sira will loose the battle at Polonnaruwa….people not vote this coward who destroyed this country, Roshan needs to have strong team and a strategy defeat Siria at his home ground.

  13. පියරතන says:

    මට පෙනෙන විදිහට මේගොල්ල දිනුවත් පරාදයි, පැරදුනත් පරාදයි.

  14. පෑඩ් නැති එකම රට හම්බයගේ පොන් බෑනා (පොනිල්)හා රදවා පුරෝගාමී වී රාසික්, හරිය ,ආරච්චිය ආදී සමනලුන් රැස් වී සාදන පොන්ලන්තයයි.
    මගේ ඉහත කොමෙන්ටුව ” මරු සිරා” හටය.

  15. PULATHISI says:

    තිස් වසරක ත්‍රස්ත යුද්ධය නිමකර සැලසුම් සහගත තිරසාර සංවර්ධන මාවතකට මව්බිම යොමු කළ රාජපක්‍ෂ පාලනය කොටි ඩයස්පෝරාවේ සහ නවලිබරල් වාදී විදේශ බලවේගයේ අපේක්‍ෂා මුදුන්පත් කරමින් 2015 ඊනියා යහපාලනයක් අටවාගෙන අපේ මව්බිම විනාශයෙන් විනාශයට පත්කළ සිරිසේන උන්නැහේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන්ට රාජ්‍ය පාලනය පිළිබඳව ලබාදෙන උපදේශය කුමක් ද?
    2.අල්ලස දූෂණය සහ මත්කුඩු උවදුරත් පාතාලයත් නැවත රජකරවන්න කියාද?
    අර්ථ විරහිත ලස්සන වචන එකතු කරමින් ඒවා මහත්සේ ශබ්ද නගා වේදිකා පුරා මොරදී ඒ සියල්ල මොහොතකින් අමතක කරන්නද?
    3.ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වරයා ඔයතරම් අගය කරන්නේ නම් ජනාධිපතිවරණයේදී සිරිසේන උන්නැහේ එතුමාට සහයෝගය ප්‍රකාශ නොකර ස්වාධීන වූයේ මන්ද?
    4. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නවලිබරල්වාදීන්ට පාවා දීමට අමතරව මහින් ද රාජපක්‍ෂ ප්‍රධාන දේශභක්තික සියලු දෙනාම භෞතික හා මානසික වශයෙන් විනාශ කිරීමට ක්‍රියා කළ සිරිසේන සහ අන්තේවාසිකයන් රඟ දක්වන මේ නව නාටකය කුමක් ද?
    ඔය නාට්‍යකරුවන්ට වඩා මහජනතාව බුද්ධිමත් බව 2018 පෙබරවාරි 10 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව ලබාදුන් ජනතා ප්‍රකාශයත්, 2019 නොවැම්බර් මස 17 වෙනි දින අතිගරු ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන්ගේ අතිඋදාර විජයග්‍රහණය තුළින් ද මනාව පැහැදිලිකර ඇත.
    එබැවින් සිරිසේන උන්නැහේ පසුගිය වසර පහකට ආසන්න කාලයක් තවරාගත් දහ ජරාව අපේ ශ්‍රේෂ්ඨ ජනපති ගෝඨාභය මැතිඳුන් වෙත නොතවරා එතුමාගෙන් ඈත්ව නිහඬව සිටීම එතුමාට කරන එකම උපකාරය බව දැන්වත් සිහියට ගතයුතු බව අපේ සිතුවිල්ලයි.

  16. Piyadasa Yalagala says:

    What is to be done of which type an advices given by MS of Ex-President? His rule of governance of FIVE YEARS has ruin overall nation function of State of Sri Lanka?
    1 Executive Presence of President has lost control of political commending of national security during by his period of Five Years. He was symbole failure to govern the country nation and People of Islanders.
    2 Parleint has turn to whole mess-up by UNP TNA JVP MC and other. They rejected democracy of norms of rules in Chamber.

  17. SUJEEWA says:

    ehema kiyanna epaa.
    aappaya AKA gamarala AKA hitan tharam aappa kaalaa, karanam gahanna kawuruwath danne natha. U e tika janadipathithumaata kiya deyi. namuth janaadipathithumaa, u wage karanam gahana wudurek newi.

  18. Piyadasa Yalagala says:

    What is to be done of which type an advices given by MS of Ex-President? His rule of governance of FIVE YEARS has ruin overall that nation function of State of Sri Lanka?
    1 Executive Presence of President has lost control of political commending of national security during by his period of Five Years. He was symbole failure to govern the country nation and People of Islanders.
    2 Parliment has turn to whole of mess-up and chamber been to disorder by that UNP TNA JVP MC and other…political parties including SLFP section led by MS. They rejected democracy of norms of rules in Chamber. Parliment become place of haven of that classes of lumped politics house.
    3 Judiciary has turn in politicalization of UNP tools of suppressed and undermined rights of the by judiciary vandalism. Equality before r Law has disappeared once and for all during Five Years.court of Judges has intervention by UNP members,Prime ,Minsters of Parliment.
    Sorry to say Rule of Law and governance of democracy has gone hands of political lumpens like Ranil Wicks Sajith P…. Hurunika Premachadara and Ranaj Ramanaye of MPs of Parliment.
    While that Muslim terrorist has taken upper-hand by 21/4 of Islam of ISIS attacked killed 300 citizens.

    What we have learn fro Rule of MS last Five Years??? @ by $$$$. I think GR has nothing to learn!

  19. Piyadasa Yalagala says:

    What is to be done of which type an advices given by MS of Ex-President? His rule of governance of FIVE YEARS has ruin overall that nation function of State of Sri Lanka?
    1 Executive Presence of President has lost control of political commending of national security during by his period of Five Years. He was symbole failure to govern the country nation and People of Islanders.
    2 Parliment has turn to whole of mess-up and chamber been to disorder by that UNP TNA JVP MC and other…political parties including SLFP section led by MS. They rejected democracy of norms of rules in Chamber. Parliment become place of haven of that classes of lumped politics house.
    3 Judiciary has turn in politicalization of UNP tools of suppressed and undermined rights of the by judiciary vandalism. Equality before the Law has disappeared once and for all during Five Years.court of Judges has intervention by UNP members,Prime ,Minsters of Parliment.

    Sorry to say that Rule of Law and governance of democracy has gone hands of political lumpens like Ranil Wicks Sajith P…. Hurunika Premachadara and Ranaj Ramanaye of MPs of Parliment.
    While that Muslim terrorist has taken upper-hand by 21/4 of Islam of ISIS attacked killed 300 citizens.

    What we have learn fro Rule of MS last Five Years??? @ by $$$$. I think GR has nothing to learn!

  20. වාසිය තකා හෝ කළ වැරදි ගැන පසුතැවීමෙන් හෝ අවන්කවම ජනතා සේවය හා තම මව්බිම වෙනුවෙන් හෝ පොහොට්ටු නායකයින් සමග එකට සිට ගැනීමට වෙරදරන්නන් දැන් දැන් සීග්‍රයෙන් ඉහල යමින් ඇත.
    බන්දුල ගුනවර්දනයන්ට අනුව කිසිවෙකු මේ ගැන කලබලවීම හෝ කම්පාවියයුතු නැති අතර මහමැතිවරනයෙදී ඔවුන් සියල්ල පිලිබදව තීරණ ගැනීමේ සම්පුර්ණ බලය හිමි හුදී ජනතාවටය.

Main News