ජනපතිට රතු නිවේදන යවයි..

February 27, 2017 at 1:20 pm | lanka C news
ජනපතිට රතු නිවේදන යවයි..

යතුරුපැදිකරුවන් සදහා බලපැවැත්වෙන පරිදි හිස්වැසුම් සම්බන්ධයෙන් රජය විසින් මෑතකදී ප‍්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයට සමස්ථ ලංකා යතුරු පැදි කරුවන්ගේ සංගමය විරෝධය පල කරයි.

තම විරෝධය සදහන් කරමින් එම සංගමය ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපිය මෙහි දැක්වෙයි.

4 views

6 Comments to “ජනපතිට රතු නිවේදන යවයි..”

  1. රොමා says:

    පොලිස් ඇඳුමින් සැරසුනු පාතාල මැරයෝ බන්ධනාගාර නිලධාරීන් ඇතුලු සිරකරුවන් මරාදමති. එබැවින් පොලිසියට පොලිස් නිල ඇඳුම ඇඳීමද තහනම් කලයුතුය.

  2. treasury says:

    Issara mehema liyum yewwanam full-face thiya thiyena face ekath vanish. Walbooru Nidahasa.

    • Gamarala says:

      Yako nidahasa gaththe nidahasa liyanna. Nethinam giya anduwatame deela inna tibuna. Tho meeharakekda ? Ammagen ahala balanna wenasa kohomada kiyala?

      • treasury says:

        Ammagen ahanna be. Eya miyagihin. Eeniya bawuddhayo. Thamange ammata wachanayak kiwwoth maragena merenna enne. Anunge ammala serama amathanna wachana hoyanawa. Nodakin thopi wage meeharak!

  3. Dushantha says:

    කොහොද ඔය කියන යතුරු පෑදි සන්ගමය තියෙන්නෙ? හෑමෝම ස්ට්‍රයික් කරන එකේ යතුරු පෑදි කරුවොත් ස්ට්‍රයික් කරයිද දන්නෑ.

  4. බන්ඩයියා says:

    මගේ පුතා අාසාවට කවසාකි D ට්‍රැකර් ඒකක් පදිනවා. මාර්ග නීති උපදෙස් මාලාවක් සමග ෆුල් ෆේස් හෙල්මට් එකකුය් බොඩි අාමර් කිට් ඒකකුය් අරන් දුන්නෙ අැක්සිඩන්ට් එකක් උනොත් ලමයගෙ ජිවිතය බේර ගන්නය්. යහපාලන කාලකන්නි දැන් ඒකටත් තොප්පි දමනවා. උන්ට පාරෙ විතරක් නෙවෙය් බැංකු අැතුලටත් යන බිල්ලො නම් පෙනෙන්නෙ නැහැ

Main News