ජනපතිට විරුද්දව ‘කුඩු මුදලාලි සංගමය’ පෝස්ටර් ගසති.. කොළඹ පෝස්ටර යුද්දයක්..

March 7, 2019 at 12:02 am | lanka C news
ජනපතිට විරුද්දව ‘කුඩු මුදලාලි සංගමය’ පෝස්ටර් ගසති.. කොළඹ පෝස්ටර යුද්දයක්..

‘පොඩි මිනිසුන්ගේ පන්තිය’ යන සංවිධානාත්මක පිරිසක් විසින් ආසන්න දිනවලදී කොළඹ හා ආසන්න නගරයන්හි අලවා තිබූ ‘මෛත්‍රී හරි’ ලෙස සදහන් පෝස්ටර මත ‘කුඩු මුදලාලිලාගේ සංගමය’ ලෙස දැක්වෙන පෝසටර අලවා තිබින.

මෙම පිරිස මරණ දඩුවමට විරුද්ද බව හැගෙන ලෙස අලවා තිබූ එම පෝස්ටරටවල තොණ්ඩුවක් විශාල ලෙස මුද‍්‍රණය කර ‘පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි’ ලෙසද සටහන් කර තිබින.

මේ හේතුව නිසා කොළඹ හා ආසන්න නගර වල පෝසටර යුද්දයක් වැනි තත්වයක් ඇතිව තිබෙන බව පොලිසිය කියයි.

කෙසේ වෙතත් මරණ දඬුවමට විරුද්ද ‘කුඩු මුදලාලිලාගේ සංගමය’ කවුරුන්දැයි පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්බ කර ඇත.

64 views

5 Comments to “ජනපතිට විරුද්දව ‘කුඩු මුදලාලි සංගමය’ පෝස්ටර් ගසති.. කොළඹ පෝස්ටර යුද්දයක්..”

  1. බයිලා මෝ says:

    ෂුවර් එකටම ඒ කුඩු මුදලාලිලාගේ සංගමයේ සාමාජිකයන් වෙන්නෙ අර ගොන්ජ කියපු කුඩු ගහන කැබිනට් ඇමතිවරු පස්දෙනා.

  2. desta says:

    badurdeen sangamaya

  3. අප්පුහාමි says:

    මොන වේශයනේ ආවත් වසලයෝ 225ට රැවට‌ෙන්න එපා….පලමුව වසලයෝ 225ම පරාද කර පන්නා සිටිමු.
    කුඩුත් වසලයන්ගේ….ද‌ෙපැත්තේ පෝස්ටරැත් වසලයන්ගේ….වසලයන් පරාද කර පන්නා දැමූ කල ජනතාව ජයගනු ඇත.

    • සීගිරි says:

      වසලයන්ගේ පශ්චාත් භාගය මුඛ දෝවනය කරන වසලයෙක් අප්පුහාමි නමින් කමෙන්ට් දාලා..

  4. ජනතාව says:

    පල්ලිය කුඩු සහ කොටි පිටුපස

Main News