නැගෙනහිර ජැටිය 100%ක් වරාය අධිකාරියට.. කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කෙරේ..

February 1, 2021 at 2:10 pm | lanka C news
නැගෙනහිර ජැටිය 100%ක් වරාය අධිකාරියට.. කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කෙරේ..

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරියට යටතේ ක්‍රියාත්මක කිරීමට කැබිනට් පත්‍රිකාවක් අද දිනයේ ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළ බවයි.

අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග මෙම හමුව පැවැත්විණි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මෙය බව හෙළි කළහ.

37,857 views

15 Comments to “නැගෙනහිර ජැටිය 100%ක් වරාය අධිකාරියට.. කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කෙරේ..”

  1. රන්වල says:

    දැන් ඕක වෙන කාට හරි දෙන්න වෙන කවුරු හරි උත්සාහ කරල ආණ්ඩුව ඒක නවත්තලද ? මේවත් හරියට අර ඉස්සර තිබ්බ ලෙමන් පෆ් උපවාස වගේ.

    • Nimal says:

      ඔවි දැන් මෙහෙමයි මචං රනිලගේ කොටලු රැල 2019 මාර්තුවෙි මෙික ඉංදියාවට දෙන්ටගිවිසුම ගහලා ඔක්කොම සෙටිකරලා තිබුනේ දැං ඒක වෙන්නේ නෑ පැහැදිලිද?

    • shape says:

      අනේ ගොන්වල.. උඹට පවුලක් තියෙනවද? කවදාවත් පවුලෙ මොකක් හරි වැඩක් කරන්න යද්දි මති මතාන්තර කීපයක් එක්ක ගැටිලම නැද්ද.. අන්තිමේදී එක අවසාන තීරණයකට එන්න පුළුවන් වෙන්න පවුලෙ සමගිය එකමුතුව බැඳීම තිබුණනම් විතරයි. එක්කො උඹේ පවුලෙ ඒක නෑ.. සජබ වගේ

    • Gune says:

      Script eka hondai… Naluwo niyameta ragapewa

  2. dev says:

    salli hamba karanan hadanakotath musala wurtheeya samith bada karanwa
    dan target denna ona me nikamunta.

    UNP karayogedi pitin wikunna sadda naa ballek wath

  3. saman says:

    ඇති යාන්තන් ඒක බේර ගත්තා. අපි පවු කියලත් හිතෙනවා.

  4. Game Changer says:

    ගෝටා හා මහින්ද වරාය විකුණනන්නේ නෑ කියා U TURN ගහන්න තරම් ඔවුන්ව සලිත කර ත්‍රාසයට පත් කළ කාරනය කුමක්ද? ඒ දෝෂාභියෝගයක් පිළිබඳ භීතියද?
    ලංකාවේ දෝෂාභියෝගයකින් ඉවත් කෙරෙන පලමුවන ජනාධිපති වන අනතුර අසලට ගෝටා ලගා වෙමින් සිටීද?

    • Nimal says:

      ලොල්ලොන්ට මාරම හින තමයි පෙනෙන්නේ අය්යෝ පවි මුං

  5. Darshana abayakoon says:

    මීලග කොටස වඩාත් රසවත්.

  6. මාක්ස්වාදී ජෙප්පා says:

    ලාල් කාන්ත සහෝදරයා සටන දිනුවා නිර්දන පන්ති විප්ලවයට ජයවේවා. ජවිපෙ ඉදිරියෙ දන ගැසු ගෝටාබය මැතිතුමාට මගේ උපහාරය

  7. sana says:

    jepi kukkantai,sajaba haraktai wena deyak hoyala denna kawuruwath naddoooo

Main News