ජනපතිට විරුද්ද නඩු ෆයිල් අරන් NGO ලොක්කී රට පනී.. ස්විට්සරලන්තයත් පැටලේ.. පැන ගිය කන්නදප්පාද හවුල්..

January 18, 2020 at 3:50 pm | lanka C news

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු හමුදා ප්‍රධානියාට සම්බන්ධ නඩුවලට අදාළ රහස්‌ ලියවිලි බව දක්‌වන ලියවිලි තොගයක්‌ රැගෙන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ ශ්‍රී ලංකා කාන්තාවක්‌ බ්‍රිතාන්‍යයට පැමිණ ඇත.

ඇය ලන්ඩන් නුවර චානට්‌ හවුස්‌ නමැති මධ්‍යස්‌ථානයට පැමිණ මේ රහස්‌ ලියවිලි ගැන හෙළිකර තිබේ.

ශ්‍රී ලංකාවෙන් පලාගිය රහස්‌ පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා සමග දැඩි මිත්‍රත්වයක්‌ පවත්වා ගෙන ගොස්‌ ඇති මේ කාන්තාව ලන්ඩන් නුවර බෙදුම්වාදී කාන්තාවක්‌ වූ දර්ශා ජෙගතිස්‌වරන්ගේ නිවසේ පදිංචිව සිටින බව හෙළිවී ඇත.

මෙම රහස්‌ ලියවිලි ප්‍රකාශයට පත්කරන ලෙස චානට්‌ හවුස්‌ අධ්‍යයන ආයතනය කළ ඉල්ලීම ඇය විසින් ප්‍රතික්‌ෂේප කර තිබේ.

මුලින්ම ස්‌විට්‌සර්ලන්තයට ගිය ඇය පසුව බ්‍රිතාන්‍යයට පැමිණ ඇත.

– divaina

46,636 Viewers

3 Comments to “ජනපතිට විරුද්ද නඩු ෆයිල් අරන් NGO ලොක්කී රට පනී.. ස්විට්සරලන්තයත් පැටලේ.. පැන ගිය කන්නදප්පාද හවුල්..”

  1. T says:

    Germany , Sweden, Norway, England wala inna NGO karayann ganath Vima simen hitiyoth hodai, Ara NGO me NGO kiyalaa Rata vikumann kana Kala kani.

  2. rita says:

    well, ngo bitch looking for the better bids for the documents, don’t got enough money from the swiss, so all the way you bring it to UK, bloody UK terrorist will buy from you the docs. fucking ‘eda wela tours’ terrorist bitch.

  3. Sun says:

    This is the way they develop democratic principles round the world. Most of these fellows are looters like our former boss looking for ways to make quick money. Cannot trust any of these fellows. Their goal is to cripple us and make money through selling some arms or create some problems with an intention of selling arms. They are the highly developed democracies doing in the world today.

Main News