ජනපතිට සහාය දෙන්න පෙර සාකච්චාවට හකීම් එයි..

December 3, 2019 at 12:02 am | lanka C news
ජනපතිට සහාය දෙන්න පෙර සාකච්චාවට හකීම් එයි..

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි අඩුපාඩුකම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එම පක්ෂ නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සඳහන් කරන්නේ ව්‍යවස්ථාදායකයත් විධායකයත් අතර සමබරතාවයක් තිබීම අවශ්‍ය වන බවය.

ඔහු මේ අදහස් පළකරන ලද්දේ මහ මැතිවරණයෙන් පසු 2/3 බලයක් ලදහොත් 19 සංශෝධනය අහෝසි කරන බවට ජනාධිපතිවරයා විසින් ඉන්දීය මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයෙන් පසුවයි.

57,747 Viewers

30 Comments to “ජනපතිට සහාය දෙන්න පෙර සාකච්චාවට හකීම් එයි..”

  1. Ayotallah says:

    These SLMC leader is like a hungry hawk waiting for an opportunity to grab power. Sri Lankan people will remember the role played by Saharan and his wahabbi clan in killing 300 innocent Sinhalese Catholics and HE please disregard this wahabbi leader and congratulations on selecting a cabinet without a single wahabbi

  2. මෝලංගිරියා says:

    නානා වානා..!

  3. නිරීක්ෂකයා says:

    පාකිස්තාන විදේශ ඇමති ලංකාවට පාත්වෙනකොට හකීම්ලා ආණ්ඩුවට ලංවෙන බව අපිට නිකමට හිතුනා. මුන් ඔක්කෝම එකම ගේමේ එක එක කොටස් බෙදාගෙන කරන ආක්‍රමණිකයෝ.
    සජිත්ට ගිය සිංහල ජන්ද ඝෝඨාභයට ගන්න සියලුම සිංහල ක්‍රියා කාරීන් රට පුරා වැඩසටහනක් පටන් ගන්න ගෙන් ගෙට යන්න. එක්තුවෙලා ඉස්ලාමීය බෙදුම්වාදය පරාජය කරමු!

  4. Wasala Jay says:

    Any amendment in the constitution should be made for the benefit of the nation and people, but not for an individual. We know jolly well why the 19th amendment brought to the constitution. While protecting national integrity it should provide a safeguard to all the citizens in the island. 13th amendment is a terrible mistake and we are wasting billions for nothing. We should have one law one country for everybody. This is the time to do a real national reconciliation even Tamils did not vote for it. Tamil should understand that their motherland is not only north and the east but also the whole Sri Lankan like Sinhalese and Muslims.

  5. R M Ananda kumara says:

    pl tel my furturwe

  6. Samarakone says:

    Please don’t listen to this bugger. Please stick to your principles, sir!

  7. අසරන ජීවිතයක්ම බේරෙයි..! says:

    යුරෝපා රටවල ‘පන’ තියෙන ‘හලාල්’ ලාංඡනය විශ්වාස කරන්නේම නැත…!
    එය අනුගමනය කරන්න..
    එවිට සෑම අසරන ජීවිතයක්ම බේරෙයි..!

  8. lanka says:

    Do not take any of these racist Muslim leaders. They have proven over & over they stand only for Muslim community. He is one of the culprit of Easter attack. Directly or indirectly he helped them.

  9. Kalana says:

    ඉස්සෙල්ල මුන්ගේ පක්ෂය තහනම් කරන්න, ආගම්, ජාතින් නමින් පක්ෂ පිහිටුවීම තහනම් කරන්න, ඊට පස්සේ මූත් එක්ක කිසිම ගනුදෙනුවක් එපා. මූ තමයි හම්බ රටට පාර හදන නායකයා.

  10. Mr. President, pls be patient an attentive for a while one more, for the coming forwards of this kind of racists in guise of helping you can trap you & the country , which is seeking the dawn of freedom.

    • චාමර මීගස්වත්තේ says:

      Mr Kaaseem, your kind of muslim brothers and sisters should join hands with us to eliminate racists like hakeem and racists from the other religions too. Old days are gone. At present all communities should live in harmony. We cannot say they came after us so they have to leave. No. But Hakeem, Badiudeen, Sali, Hisbulla and all other opportunists must be cornered.

  11. Sarath Bulathsinghala says:

    If the Prime Minister and or the Cabinet is found wanting with respect to their conduct as well as their mental status the President must be able to change the Prime Minister and if necessary seek a new mandate.

    The best thing would be to have parliamentary elections once in three years so that a non-performing or corrupt parliament will have to seek a new mandate in order to minimize the damage such an administration can cause to the country and the nation.

  12. Karu says:

    NO WAY! No Hakeem near Gota.

  13. President Advicer says:

    no discussion with hakeem.SLPP will get 2/3 majority in general election.if there is a shortage it can be filled with opotunistic unp frogs.slmc and tna will not be allowed to mediate to form a government in any circumstance .hakeem you see your own business

  14. Aurora says:

    19 වන සංශෝධනය යනු රනිල්ගේ කපටි මොලෙන් මෝඩ සිරිසේන ලවා ලිපෙන් බාගන්නලද කොස් ඇටයකි. රට අස්ථාවර වීම වැළැක්වීමට හැකි ඉක්මණින් ඉවත්කළ යුතුය. 19 වන ව්‍යවස්ථාව වටින්නේ බෙදුම්වාදීන්ට, රට අස්ථාවර කරන්න බලාසිටින NGO පිම්පියන්ට සහ විදේශ බලවේග වලටය.

    • Rommel says:

      Akamaththen wunath kiyanna thawa deyak thiyenawa.

      Oka genawe Mahinda athulu ekabadda vipakshe sayogaya athiwa.

      Virudda vune dennai

      Sarath veerasekara viruddawa chande dunna

      Janaka Bandara pakshawachande nodee hitiya.

  15. සිංහල බන්ඩා says:

    හපෝ මේ ජාති වාදියගෙ ආගම් වාදියගෙ සහාය නම් ගන්න එපා.

  16. Kadiya says:

    මේ අන්තවාදීන් සමඟ සාකච්චා කෙසේ වුවද රජය තුල ඔවුන්ට ඉඩක් විවර කළ යුතු නැත. ඒ වෙනුවට දෙමළ කථාකරණ සහ සියලු ආගම්වලට අයත් පොහොට්ටුවේම සහ සහයක අනෙකුත් නායකයන් සිටිති. හකීම් දැන් ඇමතිකමක් සඳහා ඉව අල්ලමින් සිටී.

  17. පොඩි එකා says:

    හකීම්ට ඇමතිකමක් නැතුව ඇඟ නිකං වෙව්ලනවා වගේ ඇති… ඒකයි ඔය…

  18. Sadda says:

    Anduwata sahayogaya dunnata kamak naha. Amathikam balagena ehema nam one naha.

  19. ඩපයා says:

    මූ තඹ දොයිතුවකට විශ්වාස කරන්න බැරි එකෙක්. සාකච්චා කරන්න ඕනේ කියන්නේ මොනා ඉල්ලන්නද දන්නේ නැහැ.

    • The PEOPLE says:

      Their heart and soul are the U.N.P. and now they try to show a pseudo _faithfulness to get ministerial posts. The people can well remember how he went to the U.N.to make allegations against the Sinhala people
      even though that incident was provoked due to the killing of a Sinhala man by Muslim thugs. Further,people observed how the law college was full of many Muslim students when he was the minister. Again ,how he signed pact with Prabhakaren when he had threatened
      sovereignty of the country. Do not agree to their unjust demands. An overwhelming majority of people would back you up.

  20. මාතර සුනිල් says:

    ගරු ජනාධිපතිතුමනි, මේ කලකන්නින්ව ලගට ගන්න එපා. සාකච්චාත් එපා. දිස්ත්‍රික් ප්‍රතිශතය 12.5% බවට නැවත පත් කරන්න. ඕකුන් බඩ ගා ගෙන එන්නේ.

  21. George says:

    Please, in next election you will get what you want no need of this kind of people by having them people will loose your

  22. vishnu says:

    මේ පර බල්ල එක්ක කිසිම සාකච්චාවකට යන්න එපා
    කලින් තිබුණු ලෙසම පාර්ලිමේන්තුවට එන සුළු ජාතික
    ප්රිතිශතය 5% සිට 12.5%ට වැඩි කල යුතුයි.

  23. Gonsun says:

    Mae Uura epa, Muu Thrasthawadaya welekweemea panatha yatathe hire inna ona.
    Me p..ya, Christy Pererage Duwa Anatha kala, Eya thama sirurata giithabagena, uge ge idiripita mala mathakada.? Pahara Jaathiwadee Balu Uura.

    Janapathi thumo, muu gava gaththoth mage saha pawule chanda 4ma Para Jeppanta denawamai.

  24. HENA says:

    නානා වානා..!

    kapanna beri atha immbina ..nana…

  25. Nobee Perera says:

    Never ever trust these Muslim Terrorists oriented leader. Let these Terrorists Oriented Party go to hell.

Leave a Comment

Main News