ජනපතිට සහාය දෙන්න පෙර සාකච්චාවට හකීම් එයි..

December 3, 2019 at 12:02 am | lanka C news
ජනපතිට සහාය දෙන්න පෙර සාකච්චාවට හකීම් එයි..

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි අඩුපාඩුකම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එම පක්ෂ නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සඳහන් කරන්නේ ව්‍යවස්ථාදායකයත් විධායකයත් අතර සමබරතාවයක් තිබීම අවශ්‍ය වන බවය.

ඔහු මේ අදහස් පළකරන ලද්දේ මහ මැතිවරණයෙන් පසු 2/3 බලයක් ලදහොත් 19 සංශෝධනය අහෝසි කරන බවට ජනාධිපතිවරයා විසින් ඉන්දීය මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයෙන් පසුවයි.

245 views

30 Comments to “ජනපතිට සහාය දෙන්න පෙර සාකච්චාවට හකීම් එයි..”

  1. George says:

    Please, in next election you will get what you want no need of this kind of people by having them people will loose your

  2. vishnu says:

    මේ පර බල්ල එක්ක කිසිම සාකච්චාවකට යන්න එපා
    කලින් තිබුණු ලෙසම පාර්ලිමේන්තුවට එන සුළු ජාතික
    ප්රිතිශතය 5% සිට 12.5%ට වැඩි කල යුතුයි.

  3. Gonsun says:

    Mae Uura epa, Muu Thrasthawadaya welekweemea panatha yatathe hire inna ona.
    Me p..ya, Christy Pererage Duwa Anatha kala, Eya thama sirurata giithabagena, uge ge idiripita mala mathakada.? Pahara Jaathiwadee Balu Uura.

    Janapathi thumo, muu gava gaththoth mage saha pawule chanda 4ma Para Jeppanta denawamai.

  4. HENA says:

    නානා වානා..!

    kapanna beri atha immbina ..nana…

  5. Nobee Perera says:

    Never ever trust these Muslim Terrorists oriented leader. Let these Terrorists Oriented Party go to hell.

Main News