ජනපතිට සිවු දිගින් මල් වරුසා.. ඔහු සියල්ල වෙනස් කරමින් සිටී.. රාජ්‍ය ආයතනවල මුල් පුටුවලට පුරවැසියන්ගෙන් අයදුම්පත් කැදවයි..

November 27, 2019 at 10:32 pm | lanka C news
ජනපතිට සිවු දිගින් මල් වරුසා.. ඔහු සියල්ල වෙනස් කරමින් සිටී.. රාජ්‍ය ආයතනවල මුල් පුටුවලට පුරවැසියන්ගෙන් අයදුම්පත් කැදවයි..

රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් අභිලාෂ (කැමැත්ත) කැඳවීමට තීරණය කර තිබේ.

ඒ අනුව රාජ්‍ය ආයාතන හා ව්‍යාපාර ලාභදායි ලෙස පවත්වාගෙන යෑමට ඒවා ලාභදායි වභාපාර ලෙස පත්කිරීමට හැකි සුදුසුකම් ලත් වෘත්තීය වේදින්ගෙන් ජනපති ලේකම් කාර්යාලය අභිලාෂ කැඳවීමට තිරණය කර තිබේ.

මේ සඳහා වන දැන්වීම් පුවත් පත් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එසේ යොමුකරන අභාලාෂ පත්‍රිකා වෘත්තීය වේදීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් නැවත සලකා බැලීමෙන් පසුව පත්කිරීම් සිදුකීරිමට නියමිතව තිබේ.

මේ සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශයන්ගේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට අභාලාෂ කැඳවීම් ඉදිරිපත් කළ හැකි බව ජනපති ලේකම් කාර්යාලය නිකුත් කළ දැන්වීමේ සඳහන් වෙයි.

එම අභිලාෂ කැඳවීමේ පත්‍රිකා දෙසැම්බර් 18දාට ප්‍රථමව ජනපති අතිරේක ලේකම්, ලේකම් කාර්යාංශය, ජනපති ලේකම් කාර්යාලය, කොළඹ 01 ලිපියනට හෝ sb@presidentoffice.lk යන විද්‍යුත් තැපැල් ලිපියනයට යොමුකරන ලෙසද ජනපති ලේකම් කාර්යාලය පවසයි.

– ada

351 views

18 Comments to “ජනපතිට සිවු දිගින් මල් වරුසා.. ඔහු සියල්ල වෙනස් කරමින් සිටී.. රාජ්‍ය ආයතනවල මුල් පුටුවලට පුරවැසියන්ගෙන් අයදුම්පත් කැදවයි..”

  1. Susil says:

    Excellent!
    Now my country is in the right track!
    Thank you so much Mr. President!

    • country man says:

      You are correct. This is how Singapore got out it’s mess in the fifties. That country was in a worse situation than ours. We are lucky to have the right man at the right place today”.MAY THE TRIPLE GEM PROTECT OUR PRESIDENT “

    • මෙයට සුදුස්සන් තේරීමේදී ඉතා ප්‍රවේසම් විය යුතුය. විශේෂයෙන්ම පිටරටවලින් පැමිණෙන පිරිස සම්බන්ධයෙන් ඉතාමත් විමසිලිමත් විය යුතුය. සමහර පුද්ගලයන් ලංකාවට පැමිණ නොමිලේ වැඩ කරන්ට ඉදිරිපත් වේවි. මොවුන් සමහරක් පිටරටවල රාජ්‍යනොවන සංවිධාන හෝ ඔත්තු සේවා වල නියෝජිතයන් වියහැක. සමහරුන් ගේ එකම බලාපොරොත්තුව ලංකාවේ දේශපාලනයට සම්බන්දවී එමගින් දැනටමත් ඔව්න් සම්බන්ධවී සිදුකරන රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරකම් වලට අවශ්‍ය සියලුදේ සිදුකිරීමය. මේ පුද්ගලයන් පිට රටවල කරන රැකියාවක් නැත. විසිහතර පැයේම සිටින්නේ ගෙදරය. නමුත් ඉතිරෙන්ට සල්ලි ඇත.

    • Amda says:

      තාමත් මේක හීනයක් වගේ…..

      අප්‍රේල් 21න් පස්සෙ මම හිතුවා මේ රට ගැන ආසාව අත් හරින්න වෙයි කියල.

      බෞද්ධයෙක් හ්ටියට කරන්න තියෙන ලොකුම ප්‍රාර්ථනාව………..”ඔබතුමාට සසර කෙටි කරගැනීමට මේ රට නැවත බේරා ගැනීමේ පිනම හේතු වේවා”

  2. jay says:

    This is good but I am not sure how they work along with those bunch of crook ministers.

    • Pal says:

      Mr. Gotabhaya once explained the system.

      He is planning to separate the responsibilities of the ministers and the professionals. In that the responsibility of the politician is limited only up to suggesting what he needs and the work plan and the other things would be handled by the team reporting to the professionals.
      All quotations, bidding will be done on line and everyone of us can find all the systems and procedures fallowed. So no room for playing games.

    • Niyatha jaya says:

      If there is a will , there is a way.

    • sathya says:

      You are a jeppa or a person in UNP. Really it does not matter what you think of ministers. The president knows what he is doing. He is the most intelligent and learned we got in my life of 75 years,

    • බන්ඩා says:

      ආයතන ප්‍රධානීන් තෝරා ගන්නේ ජනාධිපති ලේඛම් කාර්යාලයෙන් නම් ඔවුන් ඇමති අනිසි නියෝග වලට යට වෙන්න කාරියක් නැහැ.

    • DM says:

      If ministers do not appoint them, I guess they should be able to take their own decisions for the best interest of the organisation. The criteria for selection should be past experience in serving similar positions in successful preferably private organisations, with reliable references and recommendations. Educational and academic back ground along they may not be successful.

    • කිරිමෙල් says:

      Just wait and see, if things aren’t getting positive, we can shout

  3. Samarakone says:

    Excellent! This is the way to run the country!

  4. Ab says:

    Excellent idea. Gotabaya u can do this let’s find qualified people to carry out your work. All the best

  5. රජරැටියා says:

    ගෝඨාභය මැතිතුමනි ,අපි ඔබ තමුන්නැහැගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ යහ පාලනයක්. අපේ රටට හොද කාලයක්. ලබන සිංහල අවුරුද්ද අපේ රට කිරියෙන් පැණියෙන් ඉතිරේවා. අපේ වන්නිකරේ පැතුම ඒක නොවැ. ඔබතුමාට අපේ මහින්ද මහත්තයට සියළු රත්නත්තරේ පිහිටයි.

  6. මාතර සුනිල් says:

    කොහොමද කෑම?
    අති විශිෂ්ටයි සර්.
    බලාගෙන ජනපති තුමනි, පරණ වෙච්ච, ගුල්ලෝ ගහපු, පනුවෝ ඉන්න හාල් සුද්ද කරල, බෙහෙත් ගහල, අලුත් බෑග් වල දාල දෙනවා වගේ, රට පාවල දීපු, කොටින්ට කඩේ ගිය, NGO බත් බැලයෝ ඕකට රිංගන්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් යකඩ මල්ලටත් ගුල්ලෝ ගහවි. ඒ ගැනත් අවධානය යොමු කරන්න.

  7. This is the way sir .go ahead … Never say” yes “to irregular proposals coming from dirty politicians May the triple gem bless you