ජනපතිට සුබ උපන් දිනයක්… ජනපතිට, ශ‍්‍රීළනිපයට අදට 66යි..

September 3, 2017 at 8:40 am | lanka C news
ජනපතිට සුබ උපන් දිනයක්… ජනපතිට, ශ‍්‍රීළනිපයට අදට 66යි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන් දිනය අදට යෙදී ඇත.

ඒ මහතා උපන්නේ 1951 වසරේදී අද වැනි දිනකයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 66 වැනි සංවත්සරයද අද දිනයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් බොරැුල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙයි.

48 views

9 Comments to “ජනපතිට සුබ උපන් දිනයක්… ජනපතිට, ශ‍්‍රීළනිපයට අදට 66යි..”

  1. BARCARDI says:

    Sometimes the number attend the rally reduce.

    • නුවන් says:

      ජනාධිපති තුමනි….ඔය පුටුවේ ඉන්න තියෙන තව දවස් 720 යි. අප්‍රමාදව කළ යුතු දේ කරන්න. සාමාන්‍ය ජනතාවට අධිකරණ හරහා යම් බලවත් පිරිසක් සිදු කරන අයුක්තිය වලක්වා දෙන්න. නැතිනම් ඔබගේ ධූරය අහිමි වූ දිනෙන් පසු ඔබගේ දරුවන්ටත් ඒ අයුක්තියට මුහුණ දීමට මුහුණ දීමට සිදුවනු ඇත.ලංකාව තවමත් පාලනය කරන්නේ කළු සුද්දන් විසින් බව තේරුම් ගන්න.

  2. Samare says:

    Wish never ever to meet in tha sansara.

  3. myajarata Ralahamy says:

    Athigaru janapathithumata subha upan dinayak wewa. Happy Birth day to your excellency.

  4. ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක says:

    සිරිසේන ගේ උපන් දිනය 3 (1961-සැප්තැම්බර්-3) වුනත්, ශ්‍රීලනිපයේ උපන් දිනය 2 (1951-සැප්තැම්බර්-2) ය.

    2 දා සැමරිය යුතු උපන් දිනය සමරන්නේ 3 දා ය.

    2 සහ 3 මාරු වීම හොඳ නැත.

    නමුත් 2 සහ 3 මාරු වීම මෙම ආණ්ඩුවේ ලකුණකි.

    • Indrajith says:

      Sirisena is not that young. He was born on the 3rd of September 1951 and SLFP was formed on the 2nd of September 1951 and Sirisena was born a day before SLFP was born. So they celebrate Sirisena’s 66th birth day on the 3rd and not the Anniversary of SLFP which they should have had on the 2nd instead.

  5. ලංකා says:

    මේ උපන් දිනයේ දී ඉඳලා වත් රටේ නීතිය නිවහල් බව වෙනුවෙන් යමක් කරන්නට පටන් ගන්න.

  6. Liston says:

    Mau Mara upan Kumara Sirisena.

  7. Liston says:

    Ohege 67veni upandine samaranawa dakinna tharam me rate sinhalayin awasanawantha nowewa.

Main News