ජනපතිට හූනියම් කරමින් අරලිය මැදුරේ මහා යාගයක්.. විදෙස් මන්ත‍්‍රකාරයන් එයි..

December 5, 2018 at 11:20 am | lanka C news
ජනපතිට හූනියම් කරමින් අරලිය මැදුරේ මහා යාගයක්.. විදෙස් මන්ත‍්‍රකාරයන් එයි..

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් තවදුරටත් රැඳී සිටින අරලිය ගහ මන්දිරය තුල ඒ ආසන්න දින කිහිපයේදී යාග පැවැත්වී ඇති බව වාර්තා පල වෙයි.

ඉන්දීය ජාතිකයන් වැනි මන්ත‍්‍රකරුවන් පිරිසකගේ ප‍්‍රධානත්වයෙන් මෙම යාගයන් මෙහයවා ඇතැයිද සදහන්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමද මෙම යාගයන්හිදී උස් හඬින් නිතර කියනු ඇති බවද පැවසේ.

රනිල් වික්‍රමසිංහ මහතාට බලපා ඇති අපල දුරුවී යන්නටත් ජනාධිපතිවරයාට වෙත වින කැටීමටත් මෙම යාගයන් සිදු කරමින් සිටින්නේ යැයි ද වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

408 views

27 Comments to “ජනපතිට හූනියම් කරමින් අරලිය මැදුරේ මහා යාගයක්.. විදෙස් මන්ත‍්‍රකාරයන් එයි..”

  1. රටවැසියා says:

    පශ්චාත් නූතනවාදී නව ලිබරල් මන්තර කාරයො වෙන්න ඇති.

  2. සිංහලයා says:

    ජනපතිතුමනි මේ නරියා අරලිය මන්දිරෙන් පළවා හරින්න.

    • john the baptice says:

      බටලන්දේ වාදකයා මොකද්ද මේ කරන කොටි නාඩගම? …පසුගිය කාලේ හනුමා යාගය කළා ..බලේට තණ්හාවේ මේ මිනිහට හොදටම පිස්සු

      • Hoo !!! says:

        ⛓️අද හෙටම පිස්සුව හොඳ වෙයි. ජම්පරේ ඇන්දවූ සැනින් වැලිකඩින් බේත් ලැබෙයි⛓️😁

    • Steve says:

      මම මහින්ද පාක්ෂිකයෙක්
      හහැබැයි මහින්ද මේවා විශ්වාශ කරත් රනිල් මේ වගේ මිත්‍යා දුෂ්ටික වැඩ කරන්නේ නැති බව හොදටම ෂුවර්

    • amarawansa says:

      Bari Hinda Neda Kata Pu..a Piyagena Inne ?

  3. Podi Sadu says:

    පිරිත් කියපුවා හරි ගියේ නැතෙයි?

  4. mp says:

    හිත හොඳ නම්
    පිරිසිදු නම්
    වදින්නේ නෑ නෑ ජාති ජාති…!!!

  5. Sapumal Bandara says:

    ඉන්දියාවේ මන්ත්‍රකරුවන්ට සල්ලි දෙන්නේ ලිට්‍රො ගැස් කොම්පැනියද? ඩයස්පෝරාවද?

    • CORBRA says:

      ඉන්දියන් මන්ත්‍රකරුවන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ ..මෝඩයෝ රවට්ටනවා ..අපරාදේ මේ මන්ත්‍රකරුවන්ට ගෙවන මුදල්

  6. නයා says:

    මේ වගේ මිත්‍යා විශ්වාස අදහන මී හරක් ඇර රට පාලනයට වෙන උන් ඇත්තෙම නැද්ද ඇත්තටම

  7. U.N.J.V.P says:

    Hooooooòooooooooo…………Toyyo…..

    Thopith ehenam kattadi gurukam vishvasa karanawa.

  8. simion says:

    අර ප්‍රේමදාසයත් ඒ දවස්වල අපලයක් කියලා ඉන්දියාවෙන් කට්ටඬියෝ ගෙන්නගෙන නිරුවත් කන්‍යාවියෝ හත් දෙනෙක් මැද ඉඳ ගෙන මොකක්දෝ මගඩියක් කලා කියලා ඒ දවස් වල පත්තරවල තිබුනා…හැබැයි ඒක කරලා මාස දෙක තුනකින් බාබුවගේ බෝම්බෙට අහුවෙලා පොලොවෙස් පස් කාගෙන මලා…

    • Anurage punchiamma says:

      Mr sare kanyaviyo nrwei samanala kolu kurutto 7 denekta kiyala..

    • හිචිචිමහත්තෙයා says:

      ඒ හත්දෙනාගෙන් එක ඈයෙක් කන්නියාවක් නෙවෙයිලු- සෙරෙප්පුවා කිනන ඇමැතියගෙ දූ ලු! ඒකනිසාලු ඕයි වැඩේ අබිලික්වුනේ.

  9. HUNA says:

    Yako , Toyyo owa karanawada ? sure ! Boomarange wage untama apahu oka wadinawa.

  10. Ravi says:

    මෙහෙමත් මෝඩ දුපත් වැසියෝ.

Main News