ජනපතිට හූනියම් කරමින් අරලිය මැදුරේ මහා යාගයක්.. විදෙස් මන්ත‍්‍රකාරයන් එයි..

December 5, 2018 at 11:20 am | lanka C news
ජනපතිට හූනියම් කරමින් අරලිය මැදුරේ මහා යාගයක්.. විදෙස් මන්ත‍්‍රකාරයන් එයි..

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් තවදුරටත් රැඳී සිටින අරලිය ගහ මන්දිරය තුල ඒ ආසන්න දින කිහිපයේදී යාග පැවැත්වී ඇති බව වාර්තා පල වෙයි.

ඉන්දීය ජාතිකයන් වැනි මන්ත‍්‍රකරුවන් පිරිසකගේ ප‍්‍රධානත්වයෙන් මෙම යාගයන් මෙහයවා ඇතැයිද සදහන්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමද මෙම යාගයන්හිදී උස් හඬින් නිතර කියනු ඇති බවද පැවසේ.

රනිල් වික්‍රමසිංහ මහතාට බලපා ඇති අපල දුරුවී යන්නටත් ජනාධිපතිවරයාට වෙත වින කැටීමටත් මෙම යාගයන් සිදු කරමින් සිටින්නේ යැයි ද වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

412 views
Main News