ජනපතිත් අගමැතිත් ආරාධනා කලා.. අවශ්‍යතාවක් වුනොත් පාර්ලිමේන්තු එන්න වෙනවා..- බැසිල්

November 30, 2020 at 10:29 pm | lanka C news
ජනපතිත් අගමැතිත් ආරාධනා කලා.. අවශ්‍යතාවක් වුනොත් පාර්ලිමේන්තු එන්න වෙනවා..- බැසිල්

තමනට පාර්ලිමේන්තුව එන්නැයි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කර ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් පාර්ලිමේන්තුවට යාමට තමන් කැමැතත්ක් නැති බවද කී ඔහු පාර්ලිමේන්තු ආවද නාවද ආර්ථිකය ශක්තිමත් කරන බවද පැවසීය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍යතාවයක් වුනොත් පැමිණීමට සිදු වන බවත් දැනට එවන් තත්ත්වයක් නැති බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ දිවිනගුම අරමුදල් අවභාවිත කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු කොළඹ විහාරස්ථාන කිහිපයකට ගොස් ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

31,019 views

16 Comments to “ජනපතිත් අගමැතිත් ආරාධනා කලා.. අවශ්‍යතාවක් වුනොත් පාර්ලිමේන්තු එන්න වෙනවා..- බැසිල්”

  1. සිංහල බන්ඩා says:

    බැසිල්ට පොහොට්ටුවට ලැබුන සිංහල චන්ද පරිස්සම් කර ගත හැකිද? නැත්නම් 2024 දි ගෝටා පරාදය් පහුවදා බැසිල් ඇමරිකා යය්. 😎😢.

  2. kure says:

    ආරාධනා?

  3. Sam Fernando says:

    80 % voters do not ask you to come to parliament. Plz stay at home for God’s sake.
    Let your brother rule the country in his way. People have voted for him. NOT FOR YOU.
    If you still want to come, plz renounce American citizenship n’ try.

  4. baiyya says:

    ශ්‍රී ලන්කා නිදොස් කොට නිදහස් කරන පෙරමුන. පුකෙනුත් හිනා යනවා ඔයී

Main News