ජනපතිත් අගමැතිත් ආරාධනා කලා.. අවශ්‍යතාවක් වුනොත් පාර්ලිමේන්තු එන්න වෙනවා..- බැසිල්

November 30, 2020 at 10:29 pm | lanka C news
ජනපතිත් අගමැතිත් ආරාධනා කලා.. අවශ්‍යතාවක් වුනොත් පාර්ලිමේන්තු එන්න වෙනවා..- බැසිල්

තමනට පාර්ලිමේන්තුව එන්නැයි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කර ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් පාර්ලිමේන්තුවට යාමට තමන් කැමැතත්ක් නැති බවද කී ඔහු පාර්ලිමේන්තු ආවද නාවද ආර්ථිකය ශක්තිමත් කරන බවද පැවසීය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍යතාවයක් වුනොත් පැමිණීමට සිදු වන බවත් දැනට එවන් තත්ත්වයක් නැති බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ දිවිනගුම අරමුදල් අවභාවිත කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු කොළඹ විහාරස්ථාන කිහිපයකට ගොස් ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

31,035 views

16 Comments to “ජනපතිත් අගමැතිත් ආරාධනා කලා.. අවශ්‍යතාවක් වුනොත් පාර්ලිමේන්තු එන්න වෙනවා..- බැසිල්”

  1. සාධාරණ මිනිසා says:

    දැන් ඉතිං රට ගොඩ තමයි

  2. වහල්ලු says:

    ආවත් ඉතින් කරන්නෙ කොමිස් ගහන එක ඇරෙන්න්න වෙන කිසිම සෙතක් ලංකාවට වෙන්නෙ නැහැ ,අද කිවුවා කියල මතක තියාගන්න හාමුදුරුවනේ ..🤣🙏

    • Chatura putha says:

      හා,හා,උඹ කිව්ව හින්දම මතක තියා ගන්නම් ඇබිත්තයො.

    • කුරුටු ගීය says:

      රජ කාල‌ෙවත් ම‌ෙහ‌ෙම තිබුනේ නෑ.
      රජකම පවුලේ අයට හිමි වුනාට මහඇමතිවරැ ස‌ෙන්පතිවරැ පත් වුනේ රජ පවුල‌ෙන් පිට..
      ලෝකයේ පහත්ම පාලකයන් හා පහත්ම ජනතාව ඉන්න රට මේක.

  3. Raj says:

    ආ එතකොට රටේ ජනතාවගේ ආරාධනාවක් කලත් එකයි නොකලත් එකයිද? එතන්ට මාධ්‍යවෙදීන් දම්මලා ඔයවගේ ප්‍රශ්න තමන්ම අස්සවාගන්නවා. දැන් ජනාදිපතිට තම්න්ගේ ජනවරමට සේවය කරන්න දෙන්න.

  4. APPUHAMY says:

    Dear Mr Basil Rajapakse, your presence in parliament is vital. Some cabinet ministers are not performing, you need to come forward and assist the Prime Minister and the President. Please do not waste valuable time.

    We cannot rely on people like Wimal, Vasu or SLFP, they are genuinely not supporting the government .

    You should come forward and bring valuable legisllations into the PARLIAMENT and monitor the progress of work.

  5. Sanka says:

    Both of them are your brother’s. So who is fooling who? This is Sri Lanka’s politics!

  6. බූරු පුතානෝ සජීයා says:

    ඔබතුමාත් නැතිව අපිට පාළුයි. අනේ ඉක්මනට එන්න යුව රජුනි

  7. ජගත් says:

    කොමිස් ට්ක බෙදාගන්න විදිහ ගැන කථාකරගන්න පුළුවන් නේද තුන්දෙනාට එතකොට.

  8. අජානීය ඉස්කූටර් says:

    විලිලැජ්ජාවක් ඇති ද්විත්වපුරවැසියන් නම් පාර්ලිමේන්තු එන්නෙ නෑ

  9. eddie says:

    me Rate inna godak minissunta ona Rajapakshalata sepa deela un duken inna ona monawa karannada ithin

  10. ඩපයා says:

    රටට අබසරණයි..මල්වානේ ජනතාවට මගේ ප්‍රණාමය.. උම්බෑ උම්බෑ..

Main News