ජනපතිව අන්දයි.. වසර 03කට කලින් ආරම්භ කල පාසලක් නැවත ජනපති අතින් සිසු අයිතියට..

July 21, 2019 at 11:20 am | lanka C news
ජනපතිව අන්දයි.. වසර 03කට කලින් ආරම්භ කල පාසලක් නැවත ජනපති අතින් සිසු අයිතියට..

දැනට වසර 2කකට පෙර ආරම්භ කෙරුණ මිනුවන්ගොඩ විද්‍යා විද්‍යාලය ජනාධිපති සිරිසේන මහතා අතින් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව මෙම පාසැල හෙට [22] ජනාධිපතිවරයා විසින් යලි විවුර්ත කිරීමට නියමිතය.

මේ සදහා ජනාධිපතිවරයාට ආරාධනය කර ඇත්තේ මිනුවන්ගොඩ පත්තඩුවන විද්‍යා ත්‍රිපිටක භික්ෂු ආයතනයේ විහාරාධිපති නැදගමුවේ විජය මෛත්‍රි හිමියන් විසිනි.

ජනාධිපතිවරයා ගෙන්වීමට එම පාසලේ දරුවන්ගේ දෙමාපියන් විරෝධය පල කර ඇත.

මේ සම්බන්ධයෙන් කල විමසුමකදී නැදගමුවේ විජය මෛත්‍රි හිමියන් පවසා ඇත්තේ මෙම ආරාධනය මිට කලකට ඉහතදී ජනාධිපතිවරයාට කල ආරාධනයක් බවය.

මිට පෙර මෙම පාසැලවිවුර්ත කලේ හිටපු මහා ඇමති ඉසුර දේවප්‍රිය මහතා විසිනි.

– මිනුවන්ගොඩ

29,891 Viewers

6 Comments to “ජනපතිව අන්දයි.. වසර 03කට කලින් ආරම්භ කල පාසලක් නැවත ජනපති අතින් සිසු අයිතියට..”

  1. බන්ඩා says:

    හාමුදුරුවරැ අද කල යුත්තේ එකට එකතුවී රට ජාතිය ඉදිරියේ ඇති ප්‍රධාන ප්‍රශ්ණය වන වහබි ප්‍රශණය විසඳීමය්. ජනාධිපතිවරයා ඇන්දවීම නොවෙය්.

  2. Love nature says:

    අනුන්ගේ මගුල් ගෙදර කෑම බෙදන්න යන්න එපා

  3. Gamarala says:

    Gonata andaweema saha andaganeeme! Aho ratakata giya kalak!

  4. kawinda says:

    thawath open karapuwa open kireemak neda.?.

  5. Parakum says:

    Who developed this Ungrateful mans Birth place (Pibidenu Polonaruwa).

Main News