ජනපති-අගමැති අතර තීරණාත්මක අද හසිදි සාකච්චාවක්..

June 20, 2019 at 6:29 am | lanka C news
ජනපති-අගමැති අතර තීරණාත්මක අද හසිදි සාකච්චාවක්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර අද පෙරවරුවේ සාකච්චාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනා පමණක් මෙම සාකච්චාව සදහා සහභාගී වනු ඇතැයිද සදහන්ය.

38,724 Viewers

10 Comments to “ජනපති-අගමැති අතර තීරණාත්මක අද හසිදි සාකච්චාවක්..”

  1. Niru says:

    Every few weeks these two fools have “theeranathmaka” meeting but nothing happens

    • Manoj says:

      ගරු අග්‍රාමාත්තය තුමනි, ඉදිරි මැතිවරන සදහා ඔබතුමා සූදනම්වනබව අපට පෙනේ. ඒ සදහා විසාල සහ්නාදාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යන බවක්ද පෙනේ. ඒවා ලබා දීමෙන් ඔබේ චන්ද පදනමෙ කිසිදු වෙනසක් සිදුනොවේ. ඔබ කලයුත්තේ ඔබත් ඔබෙ පක්ශයත් වලපල්ලට ඇද ඩැමූ රාජිත දේශපාලන තක්කඩියා තනතුරෙන් පහකර නිසි දඩුවම් ලබාදීමයි. ඉතිහසයේ මහා මිනිස් සන්හාරය කරන ලද සාෆි වැනි මිනීමරුවන් රකින රාජිත වැනි සුනකයෙකුට නිසි දඩුවම් ලබා ඩුනහොත් ඔබේ ජයග්‍රහනය නියතයි

  2. Nihal says:

    Both will discuss how to postpone elections and screw the country for some more time.

  3. sathya says:

    Pohottuwa rejected Maithree
    Mahinda is no more with Maithree
    UNP doesn’t like Maithree (Because Maithree cannot be trusted due to the action he took by making Mahinda Prime Minister)
    Ranil is a Gentleman, however.
    So Maithree may be going to plan his future stability in politics

  4. සිංහල බන්ඩා says:

    ඕක චන්ද නැතුව මුන්ත දෙන්නා තනතුරැ වල රැඳිල ඉන්න කරන කුමන්ත්‍රණයක්.

  5. නිළමේ says:

    කෝපි එකක් බොන්න.

  6. one shot says:

    එකෙක් ලොස් ඇවෙන්ජිකල්ස්,අනෙකා ලොස් පචෝරිස්.දෙන්නම ලොස්, විතවුට් වෝට්ස්.දෙන්නම හිතන් ඉන්නෙ ලොස් ඇන්ජලීස්.

  7. NSR says:

    ඒ පාර අඹරන්න යන ගුලිය මොකක් ද?