ජනපති-අගමැති අධිකරණය මගහරී.. වහා පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කෙරේ…

February 26, 2018 at 12:40 pm | lanka C news
ජනපති-අගමැති අධිකරණය මගහරී.. වහා පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කෙරේ…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොලඹ මහාධිකරණය විසින් අද දිනයේ සිතාසි නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ඔවුන් දෙදෙනා ජූලි මස 24 වන දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය.

මෙසේ සිතාසි නිකුත් කර ඇත්තේ තිස්ස අත්තනායක එජාප හිටපු මහ ලේකම්වරයාට එරෙහිව විභාගවන නඩුවකට අදාලවයි.

අද දිනයේ එම නඩුවට පෙනී සිටින්නැයි ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දන්වා තිබුනද ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙම නියෝගය නිකුත් කර ඇත.

14 views

7 Comments to “ජනපති-අගමැති අධිකරණය මගහරී.. වහා පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කෙරේ…”

  1. Niru says:

    Law and order bugger is scared of the law. One day tables will turn

  2. kamalasirikuruwita says:

    යහපාලනේ ලිච්චවි ක්‍රමය කියන්නේ ඕක තමයි ! හැබැයි මේ ලිච්චවි ක්‍රමය ඉම්පෝට් කලේ දඹදිවෙන් නෙවෙයි අපායෙන්. එකයි වෙනස .

  3. Attorney At Law says:

    පාලකයන්ට හා පුරවැසියන්ට නිතිය දේ ආකාරයකට බලපාන්නේ කෙසේද ? සාමාන්‍ය කෙනෙකුට නම් යම් නඩු කටයුක්තකදී සිව් වතාවක් සිතාසි නිකුත් කරන්නේ නැත . තුන්වෙනි වර අනිවාර්යෙන්ම වරෙන්තු නිකුත් කරණු ලැබේ .

  4. Maha Banku Hora says:

    Commission ekata baya nathi Agamathi adikaranaya magaharee. Neethiya kaatath eka samananam warenthu nikuth karannai thibune.

  5. David Milli-banda says:

    Why summons ? Issue warrants……………
    Baya nathi Agamati inawa ne Sira beraganna.

  6. Lapaya says:

    රයිගමයයි ගම්පලයයි දෙන්නට එකටම තිතාසි අරිය එක හොදයි. දැන් දෙන්නට දෙන්න නැතුව බැහැ. ජනතවට පෙන්න චන්දෙන් ඉස්සෙලා මොන තරම් පච කෙලියද. චන්දෙ ඉවර උනා විතරයි උගේ වලිගෙ මු අල්ලන් මුගේ වලිගෙ ඌ අල්ලන් ආණ්ඩු කැද හැලිය තකට තක දෙන්න එකතු වෙලා හැදී ගානවා. .

  7. Saradiel says:

    රට වෙනුවෙන් කතා කරන සගරුවන මේදේ කලා නම් ඇදගන යන්නේ අතට මාංචු දාලා

Main News